21/11/2023
කරවල, කුළුබඩු, රූපලාවණ්‍ය ආලේපන,
රෙදිපිළි, අත්කම් නිර්මාණ, විසිතුරු භාණ්ඩ,
එකී මෙකී නොකී ඕනෑම දෙයක්
ව්‍යාපාරිකව සිදු කරන
තමන්ගේ දෙපයින් නැගීසිටීමට වෙර දරන ඔබට....
ඔබේ විදෙස් රටක සිටින ගැනුම්කරුවන්ට
ඔබේ විකුනුම් භාණ්ඩ ආරක්ශාකාරීව හා ඉක්මනින්
දැරිය හැකි මිලකට යවන්න
එහෙනම් ඔබ හොයන්නේ SAFE MOVE EXPRESS COURIER අපිව තමයි.
අපගේ විශ්වාසනීය සේවයත් පලපුරුදු කාර්‍ය මණ්ඩලයත්
ඔබය අවැසි සේවාව ඒ ආකාරයෙන්ම ලබා දෙන්නෙමු.
☎️ වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ද වෙන්න.
☎️ හලාවත - 071 599 5 599
☎️ වෙන්නප්පුව - 072 599 5 599
☎️ මීගමුව - 0760 977 341
☎️ ජාඇල - 0757 285 995