Bingiriya MPCS Ltd

Bingiriya MPCS Ltd බිංගිරිය බල ප්‍රදේශයේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලය හා විශ්වාසනීය බැංකු ජාලය - ඔබේ පහසුව සඳහා අපි ඔබ සමගයි

ස්ථාවර තැන්පත් පොලිය තවත් වැඩි කළා 📈විශ්වාසනීය මූල්‍ය අනාගතයක් සඳහා බුද්ධිමත් තෝරාගැනීමක්සමූපකාර ග්‍රාමීය බැංකුවඅමතන්න -...
21/07/2026

ස්ථාවර තැන්පත් පොලිය තවත් වැඩි කළා 📈
විශ්වාසනීය මූල්‍ය අනාගතයක් සඳහා බුද්ධිමත් තෝරාගැනීමක්
සමූපකාර ග්‍රාමීය බැංකුව
අමතන්න - 032 4928902
032 4928857

සාමූහිකත්වයට වටිනාකමක් ලබාදෙමින් එක්ව එක අරමුණක් සඳහා නොසැලී ගමන් කරන සමූපකාර ව්‍යාපාරයට අපගේ හදපිරි ප්‍රණාමය
04/07/2026

සාමූහිකත්වයට වටිනාකමක් ලබාදෙමින් එක්ව එක අරමුණක් සඳහා නොසැලී ගමන් කරන සමූපකාර ව්‍යාපාරයට අපගේ හදපිරි ප්‍රණාමය

29/06/2026
19/06/2026

ස්ථාවර තැන්පතු සදහා වැඩිම පොලියක් 😍😎

ශ්‍රී ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ ජාතික හා ජාත්‍යන්තර නියෝජිතත්වය හොබවමින් බිංගිරිය බලප්‍රදේශයට අභිමානයක් ගෙන එන අප සමිතිය...
15/06/2026

ශ්‍රී ලාංකීය සමූපකාර ව්‍යාපාරයේ ජාතික හා ජාත්‍යන්තර නියෝජිතත්වය හොබවමින් බිංගිරිය බලප්‍රදේශයට අභිමානයක් ගෙන එන අප සමිතියේ ගරු සභාපතිතුමන්, අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු දෙපාර්තුමේන්තු නිලධාරීන් සහ අනෙකුත් සමූපකාර සමිති වල සභාපතිවරුන් සමඟ වයඹ ග්‍රාමීය බැංකු සංගමයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවක් සඳහා චීන දේශය බලා පිටත් වූ අතර එහිදී චීන දේශයේ ජාතික සමූපකාර නියෝජිත ආයතනය වන චයිනා කෝප් ආයතනය විසින් ගරු සභාපතිතුමා ඇතුළු සියලුම සහභාගීවන්නන් මහත් හරසරින් හා ගෞරවයෙන් යුතුව පිළිගත් අවස්ථාව

අදම අප හා සම්බන්ධ වන්න078 170 8500 - විශ්ව078 470 8500 - නිහාල්
10/06/2026

අදම අප හා සම්බන්ධ වන්න
078 170 8500 - විශ්ව
078 470 8500 - නිහාල්

රාජ්‍ය වෙසක් සතිය නිමිතිකොටගෙන 2026 ජුනි 02 දින පැවති පින්ඩපාත චාරිකා පිංකම සඳහා බැතිබර ප්‍රචාරක අනුග්‍රහය බිංගිරිය විවි...
05/06/2026

රාජ්‍ය වෙසක් සතිය නිමිතිකොටගෙන 2026 ජුනි 02 දින පැවති පින්ඩපාත චාරිකා පිංකම සඳහා බැතිබර ප්‍රචාරක අනුග්‍රහය බිංගිරිය විවිධ සේවා සමූපකාර සමිතිය විසින් දැරීය.තව ද මෙදින පින්ඩපාත වැඩි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උදෙසා වියළි ආහාර,ඖෂධ,පොත්පත් ආදී පිරිකරයන් පූජා කිරීම සමිතියේ සේවක මහත්ම මහත්මීන් අතින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව සිදු විය. මෙදින අප සමිතියේ කාර්‍යමණ්ඩලයේ පිරිස් විසින් රැස්කල කුසලානිසංසයන් ඒ සදහා අවස්ථාව සලසා දුන් සමිතියේ ගරු සභාපතිතුමන් හා ගරු අධ්‍යක්ෂ මණ්ඩලයට ද එදින අපට අවස්ථාව ලබාදී ඒ හා සම්බන්ධ වූ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසටද අප සියලු දෙනාගේ පවුල්වල සාමාජික පිරිසට හා සමිතියේ සියලු සාමාජිකයින්ටද අනුමෝදන් කරමි...

ශ්‍රී අංගුලිමාල මහාසෑ අභියස තැන්පත්කර මහජනයාට වන්දනා කිරිමට සලසා තිබු ශ්‍රි ශාක්‍යමුනි ධාතූන් වහන්සේලා අද දින ගල්නෑව ආනන...
30/05/2026

ශ්‍රී අංගුලිමාල මහාසෑ අභියස තැන්පත්කර මහජනයාට වන්දනා කිරිමට සලසා තිබු ශ්‍රි ශාක්‍යමුනි ධාතූන් වහන්සේලා අද දින ගල්නෑව ආනන්ද මහා සෑයේ තැන්පත් කිරිමට වැඩමවන ලදී.
2026.05.27 දින එම ධාතුන්වහන්සේලා වන්දනා කරනලද ජනතාව වෙත සහන සැලසීමට සහභාගිවු අප සමිතියේ කාර්‍යමණ්ඩලයේ පිරිස් විසින් රැස්කල කුසල් ඒ සදහා අවස්ථාව සලසා දුන් සමිතියේ ගරු සභාපතිතුමන් හා ගරු අධ්‍යක්ෂ මණ්ඩලයට ද එදින අපට අවස්ථාව ලබාදී සේවයේ යෙදුන කාර්යමණ්ඩලයේ පිරිසටද අප සියලු දෙනාගේ පවුල්වල සාමාජික පිරිසටද මේ උතුම් පොහෝදියනයේදී අනුමෝදන් කරමු.අනුමෝදන් වෙත්වා...
දැක බලා ඔබ සියලු දෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා !!!

🪷🙏🙏🙏🪷
30/05/2026

🪷🙏🙏🙏🪷

Address

Bowaththa
Bingiriya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94322246199

Website

Alerts

Be the first to know and let us send you an email when Bingiriya MPCS Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bingiriya MPCS Ltd:

Shortcuts

Share