03/03/2026
දවල් වගේම රෑටත් power cut වලට බය නැතුව ඉන්න.. ගන්න Hybrid Solar System එකක්. වැඩි විස්තර දැනගන්න කතාකරන්න අපිට. ☎️ 076 011 7511
𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝘆𝗯𝗿𝗶𝗱 𝗦𝗼𝗹𝗮𝗿 𝗣𝗼𝘄𝗲𝗿 𝗦𝘆𝘀𝘁𝗲𝗺 𝗵𝗮𝘀 𝗯𝗲𝗲𝗻 𝘀𝘂𝗰𝗰𝗲𝘀𝘀𝗳𝘂𝗹𝗹𝘆 𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 𝗮𝗻𝗱 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱 𝘁𝗼 𝘁𝗵𝗲 𝗡𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗚𝗿𝗶𝗱.
තවත් 𝗛𝘆𝗯𝗿𝗶𝗱 සුර්ය බල පද්ධතියක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධකර සාර්ථකව අවසන් කිරීම.
𝗦𝘆𝘀𝘁𝗲𝗺 𝗖𝗮𝗽𝗮𝗰𝗶𝘁𝘆: 𝟓𝐤𝐖
𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻: 𝗠𝗮𝙠𝙤𝙡𝙖
𝗖𝗹𝗶𝗲𝗻𝘁: 𝗠𝗿.𝘾.𝘿.𝙎.𝙋𝙧𝙚𝙢𝙖𝙩𝙝𝙞𝙡𝙖𝙠𝙚
💎 ඔබ hybrid solar පද්ධතියක් තෝරාගත යුත්තේ ඇයි?
✅ හදිසි විදුලි බිදවැටීමකදී පවා විදුලිය ස්ථාවරව පැවතීම.
✅ රාත්‍රී කාලයේ වුවත් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරීමට ඇති හැකියාව නිසා දිවා කාලයට වඩා වැඩි ආදායමක් ලබාගත හැකි වීම.
✅ ලොව පිළිගත් ගුණාත්මක උපාංග සහ අවුරුදු 10කට වඩා ක්ශේත්‍රයේ පලපුරුද්ද ඇති අප ආයතනයේ සේවාව.
🔴 ලංකාවේ අඩුම මිලට වගකීමක් සහිතව ඔබගේ හයිබ්‍රිඩ් සෝලා පද්ධතිය සවිකර ගැනීමට හෝ වැඩි විස්තර දැනගැනීමට අමතන්න