Olympic Promotions

Call Directions Contact the business

Olympic Promotions To provide outsourcing solutions that propel the business that partner with us to a new level of success.

Our customers can focus on there business while we take care of there team.

🎉 CELEBRATING 15 YEARS OF EXCELLENCE! 🎉At Olympic Promotions, we are proud to mark a remarkable milestone — 15 years of ...
12/10/2026

🎉 CELEBRATING 15 YEARS OF EXCELLENCE! 🎉

At Olympic Promotions, we are proud to mark a remarkable milestone — 15 years of excellence in Staff Outsourcing! 🥂✨

For a decade and a half, we have had the privilege of connecting talent with opportunity and delivering trusted workforce solutions to global companies.

None of this would have been possible without our dedicated team, our hardworking staff, and our valued clients who continue to rely on us.

💙 Thank you for keeping your trust with us! Here’s to many more years of growth, partnership, and success together.

🤝 Partner with us for reliable staff outsourcing:
📧 Email: [email protected]
📞 Contact: 076 4 554 708 | 076 8 296 611

📢 WE ARE HIRING! 📢Olympic Promotions කණ්ඩායමට එකතු වීමට ඔබටත් අවස්ථාවක්! 🎉අපගේ පහත දැක්වෙන ප්‍රදර්ශනාගාර සඳහා Showroom A...
09/10/2026

📢 WE ARE HIRING! 📢

Olympic Promotions කණ්ඩායමට එකතු වීමට ඔබටත් අවස්ථාවක්! 🎉

අපගේ පහත දැක්වෙන ප්‍රදර්ශනාගාර සඳහා Showroom Assistants (ප්‍රදර්ශනාගාර සහයකයින්) බඳවා ගනු ලැබේ:

📍 ස්ථානයන්: පලවත්ත | කොල්ලුපිටිය | නුගේගොඩ | කළුතර | නාවල | කොළඹ සිටි සෙන්ටර් | ගල්කිස්ස | තලවතුගොඩ

💼 අප ඔබට පිරිනමන දේ:

✅ ආකර්ෂණීය වැටුප් සහ ප්‍රතිලාභ
✅ වෘත්තීය පුහුණුව
✅ සුහදශීලී රැකියා පරිසරය

📩 අයදුම් කිරීම සඳහා:
ඔබගේ CV පත [email protected] වෙත යොමු කරන්න.

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න (හෝ WhatsApp):
076 4 554 708 | 076 8 296 611

📢 රැකියා ඇබෑර්තු - Delivery Assistants (නුගේගොඩ)  Olympic Promotions ආයතනයට නුගේගොඩ ප්‍රදේශය සඳහා බෙදාහැරීම් සහායකයින් අ...
07/10/2026

📢 රැකියා ඇබෑර්තු - Delivery Assistants (නුගේගොඩ)

Olympic Promotions ආයතනයට නුගේගොඩ ප්‍රදේශය සඳහා බෙදාහැරීම් සහායකයින් අවශ්‍යයි.

🔹 අ.පො.ස. සා/පෙළ
🔹 වයස 18 - 45 (පිරිමි)
🔹 පළපුරුද්ද විශේෂයි

📲 ඇමතුම්: 076 4 554 708 | 076 8 296 611
📧 Email: [email protected]

Production Supervisor වරුන් අවශ්‍යයි! 🚨ඔබ නායකත්ව හැකියාවන්ගෙන් යුත්, අභියෝග භාරගත හැකි අයෙක්ද? ඔලිම්පික් ප්‍රමෝෂන්ස් (O...
02/10/2026

Production Supervisor වරුන් අවශ්‍යයි! 🚨

ඔබ නායකත්ව හැකියාවන්ගෙන් යුත්, අභියෝග භාරගත හැකි අයෙක්ද? ඔලිම්පික් ප්‍රමෝෂන්ස් (Olympic Promotions) ආයතනය සමඟ එක්වීමට මෙන්න ඔබටත් රන්මය අවස්ථාවක්!

📍 සේවා ස්ථානය: හොරණ

අවශ්‍ය සුදුසුකම්:
✅ අ.පො.ස. සා/පෙළ සහ අ.පො.ස. උ/පෙළ පෙනී සිටීම
✅ පරිගණක දැනුම (MS Office)
✅ කණ්ඩායමක් හැසිරවීමේ හැකියාව
✅ වයස අවුරුදු 35ට වැඩි අයට විශේෂයි
✅ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අයට විශේෂයි
✅ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට විශේෂයි

📩 අයදුම් කරන්නේ කෙසේද?
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත මගින් යොමු කරන්න:
📧 Email: [email protected]

📞 Phone / WhatsApp: 076 4 554 708 | 076 8 296 611

📍 ලිපිනය: No. 254/1/1, Divulpitiya, Boralesgamuwa

Showroom Assistant  Olympic Promotions ආයතනයේ ප්‍රදර්ශනාගාර සහායක (Showroom Assistant) තනතුර සඳහා පුරප්පාඩු ඇත.  අවශ්‍ය ...
02/10/2026

Showroom Assistant

Olympic Promotions ආයතනයේ ප්‍රදර්ශනාගාර සහායක (Showroom Assistant) තනතුර සඳහා පුරප්පාඩු ඇත.

අවශ්‍ය සුදුසුකම්:
අධ්‍යාපනික සුදුසුකම්: අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටීම
ලිංගිකත්වය: පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
වයස: අවුරුදු 25 - 50 අතර
ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි

සේවා ස්ථාන:
📍 පැලවත්ත
📍 දෙහිවල
📍 පිළියන්දල
📍 නුගේගොඩ

අයදුම් කරන ආකාරය:
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) අප වෙත යොමු කරන්න හෝ පහත සඳහන් අංක වෙත අමතන්න.

📞 දුරකථන / WhatsApp: 076 4 554 708 | 076 8 296 611
📧 විද්‍යුත් තැපෑල: [email protected]
📍 ලිපිනය: නො. 254/1/1, දිවුල්පිටිය, බොරලැස්ගමුව

🔥 WE ARE HIRING! / රැකියා ඇබෑර්තු ඇත! 🔥  Olympic Promotions ආයතනයේ Showroom Assistants තසුර සඳහා පිරිමි සේවකයින් අවශ්‍යය...
25/09/2026

🔥 WE ARE HIRING! / රැකියා ඇබෑර්තු ඇත! 🔥

Olympic Promotions ආයතනයේ Showroom Assistants තසුර සඳහා පිරිමි සේවකයින් අවශ්‍යයි.

📌 Locations: Nugegoda | Piliyandala | Pelawatte
📌 Age: 25 - 50 years
📌 Qualifications: O/L sat, experience preferred

📩 Apply Now:
📱 076 4 554 708 / 076 8 296 611
✉️ [email protected]

🚨 Are you ready to step into a leadership role and build a successful career path in production management? Here is an e...
18/09/2026

🚨 Are you ready to step into a leadership role and build a successful career path in production management? Here is an exciting career opportunity for you!

Olympic Promotions is hiring a dynamic individual for the position of Production Supervisor in Horana.

Key Requirements:

🎓 Education: G.C.E. A/L or equivalent
💻 Computer Skills: Basic computer knowledge & MS Office
🏭 Experience: Previous experience in a production/manufacturing environment is preferred
👥 Supervisory Skills: Ability to supervise and coordinate production staff
🗣️ English: Good knowledge of English
⏰ Availability: Willingness to work according to production schedules and shifts when required

📍 Location: Horana

Apply Now!

📞 Phone: 076 4 554 708 / 076 8 296 611
✉️ Email: [email protected]
🏢 Address: No, 254/1/1, Divulpitiya, Boralesgamuwa

🎯 Hurry Up and Grab the Opportunity!

🚨 ඔබත් ස්ථිර ආදායමක් සහිත රැකියාවක් සොයන ඔබට මෙන්න ඔබට කදිම අවස්ථාවක්!Olympic Promotions ආයතනය විසින් බර වාහන රියදුරන් ස...
18/09/2026

🚨 ඔබත් ස්ථිර ආදායමක් සහිත රැකියාවක් සොයන ඔබට මෙන්න ඔබට කදිම අවස්ථාවක්!

Olympic Promotions ආයතනය විසින් බර වාහන රියදුරන් සහ ගබඩා සහකරුවන් වහාම බඳවා ගනු ලැබේ.

🚛 බර වාහන රියදුරන් (කොටිකාවත්ත අවට)

වයස අවුරුදු 55 ට අඩු විය යුතුය
අවුරුදු 04 ක පළපුරුද්ද තිබිය යුතුය

📦 ගබඩා සහකරුවන් (සීදූව අවට)

අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම
පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
වයස අවුරුදු 25 - 50 අතර
ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි

📞 අයදුම් කරන ආකාරය:

දුරකථන: 076 4 554 708 / 076 8 296 611
විද්‍යුත් ලිපිනය: [email protected]
ලිපිනය: No, 254/1/1, Divulpitiya, Boralesgamuwa

👉 ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අයට විශේෂයි

🔥 ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න රැකියාවක් සොයනවාද? ඔන්න ඔබට හොඳම අවස්ථාවක්!Olympic Promotions ආයතනයේ Showroom Assistants තන...
18/09/2026

🔥 ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න රැකියාවක් සොයනවාද? ඔන්න ඔබට හොඳම අවස්ථාවක්!

Olympic Promotions ආයතනයේ Showroom Assistants තනතුරු සඳහා දැන් බඳවා ගැනේ.

සුදුසුකම් සහ අවශ්‍යතාවල:

👉 අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම
👉 පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
👉 වයස අවුරුදු 25 - 50 අතර
👉 ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි

සේවා ස්ථාන:

📍 පැලවත්ත
📍 පන්නිපිටිය
📍 පිළියන්දල
📍 කොල්ලුපිටිය
📍 දෙහිවල

අදම ඔබේ ජීව දත්ත සටහන (CV) යොමු කරන්න!

📲 076 4 554 708 / 076 8 296 611
✉️ [email protected]
🏢 No, 254/1/1, Divulpitiya, Boralesgamuwa

👉 ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අයට විශේෂයි

🔧 Rigger Technician Wanted! (Full-Time)Looking for a great career opportunity in field operations around Colombo? Olympi...
03/09/2026

🔧 Rigger Technician Wanted! (Full-Time)

Looking for a great career opportunity in field operations around Colombo? Olympic Promotions is hiring!

✅ Passed O/L or A/L (School leavers welcome!)
✅ Male (Age below 35)
✅ NVQ Level 4 required
✅ Field operations experience / willingness

👉 Attractive salary package + career development opportunities!

📩 Send your CV now:
📞 Call/WhatsApp: 076 4 554 708 / 076 8 296 611
📧 Email: [email protected]

Address

No. 254/1/1, Divulpitiya
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 05:00
Wednesday 09:00 - 05:00
Thursday 09:00 - 05:00
Friday 09:00 - 17:00
Saturday 10:00 - 15:00
Sunday 10:00 - 13:00

Telephone

+94750600922

Website

Alerts

Be the first to know and let us send you an email when Olympic Promotions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Olympic Promotions:

Shortcuts

Share