Think Russia

Think Russia We provide consultation for Student's, Tourist's and Business Visa's for Russia. We are connected with Apex Study link (Pvt) Ltd, to give you a best service.

🇷🇺 රුසියාවේ උසස් අධ්‍යාපනය 🎓Ekaterinburg, Irkutsk & Novosibirsk නගරවල ජාත්‍යන්තර වැඩසටහන්!✨සුවිශේෂතා:• ඉතාමත් අවම සුදුසු...
22/08/2025

🇷🇺 රුසියාවේ උසස් අධ්‍යාපනය 🎓
Ekaterinburg, Irkutsk & Novosibirsk නගරවල ජාත්‍යන්තර වැඩසටහන්!

✨සුවිශේෂතා:
• ඉතාමත් අවම සුදුසුකම් වලින් අයදුම් කළ හැක
• ලක්ෂ 10ක් ඇතුළත සම්පූර්ණ ක්‍රියාවලිය (ගුවන් ටිකට්පත ඇතුළුව)
• English Medium Bachelors & Masters, MBA
• Preparation Year වැඩසටහන්
• සතියකට පැය 10-15 පමණක් පන්ති
• අර්ධකාලීන රැකියා කිරීමේ නිදහස

✨ ලංකාවෙන් පිටවීමට පෙර ගෙවිය යුත්තේ:
• ගුවන් ටිකට්පත (ලක්ෂ 1.5ක් පමණ)
• USD 900ක් පමණ (500 USD + 400 USD)
• ඉතිරි මුදල් රුසියාවට පැමිණි පසු ගෙවීම

✨ ඔබට ලැබෙන දේ:
• පළමු වසරේ ඉගැන්වීම් ගාස්තු
• නවාතැන් පහසුකම්, වීසා ගාස්තු, රක්ෂණය
• වෛද්‍ය සහතික සහ සියලු ලියාපදිංචි කිරීම්

✨ විශේෂ සහය:
• රුසියාවේ අපගේ නිල කණ්ඩායමෙන් සම්පූර්ණ සහාය
• අප සමඟ ගිවිසුම්ගත විශ්වවිද්‍යාල සමඟ පමණක් අපි කටයුතු කරන්නෙමු
• ගුවන්තොටුපොළෙන් පිළිගැනීමේ සිට සියලු සේවා

📞 අපගේ දුරකථන අංකය - +94777233965 Apex Study Link - දැන්ම අයදුම් කරන්න!

🔵⚪️🔴 රුසියාවේ යෙකටරින්බර්ග් නුවර අධ්‍යාපනය ලබන්න! 🔴⚪️🔵✨ පූර්ණ විදේශ අධ්‍යාපන අවස්ථාවක්! ✨🎓 ඉතාමත් අවම සුදුසුකම් වලින් අය...
23/04/2025

🔵⚪️🔴 රුසියාවේ යෙකටරින්බර්ග් නුවර අධ්‍යාපනය ලබන්න! 🔴⚪️🔵
✨ පූර්ණ විදේශ අධ්‍යාපන අවස්ථාවක්! ✨
🎓 ඉතාමත් අවම සුදුසුකම් වලින් අයදුම් කළ හැකි!
💰 මුළු ක්‍රියාවලියම රුපියල් ලක්ෂ 10ක් ඇතුළත සම්පූර්ණ කළ හැකියි! (ගුවන් ටිකට්පත ඇතුළුව)
💵 ලංකාවෙන් පිටවීමට පෙර ගෙවිය යුත්තේ:
• ගුවන් ටිකට්පතට යන මුදල (ලක්ෂ 1.5ක් පමණ)
• USD 900ක් පමණ මුදලක් (රු. 270,000ක් පමණ) (අවස්ථා දෙකකදී 500 USD සහ 400 USD)
• ඉතිරි සියලු මුදල් රුසියාවට පැමිණි පසු ගෙවීම් කළ හැක

📋 ඔබට ලැබෙන දේ:
• පළමු වසරේ ඉගැන්වීම් ගාස්තු
• නවාතැන් පහසුකම්
• වීසා ගාස්තු
• රක්ෂණය
• වීසා දීර්ඝ කිරීමට අවශ්‍ය වෛද්‍ය සහතික

🏙️ විශේෂ වාසි:
• ඉතා ආරක්ෂිත හා හොඳ වටපිටාවක ජීවත් වීමට සහ අධ්‍යාපනය ලැබීමට ඇති හැකියාව
• අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියා කිරීමේ හැකියාව
• සතියකට පැය 10-15 පමණක් ඉගෙනීමට සිදුවන අතර, පන්ති වේලාවන්ට බාධාවක් නොවන පරිදි ඔබට අවශ්‍ය පමණ වැඩ කිරීමේ නිදහස

🤝 විශේෂ සහය:
• රුසියාවට පැමිණි පසුව ඔබ ගැන සොයාබලන්න අපගේ කණ්ඩායමක් යෙකටරින්බර්ග් වල ඇත
• යෙකටරින්බර්ග් වල විශ්වවිද්‍යාල සමඟ ලියාපදිංචි ගිවිසුමක් ඇතිව මෙම කටයුත්ත කරන එකම ආයතනය මෙය වන බැවින් ඔබට විශ්වාසයෙන් සියලු කටයුතු කළ හැක
• අපගේ කාර්ය මණ්ඩලය රුසියාවේ සිටින අතර, ඔවුන් ගුවන්තොටුපොළෙන් පිළිගැනීමේ සිට සියලු සේවාවන් සපයයි
• ලියාපදිංචි කිරීම, වීසා දීර්ඝ කිරීමට අවශ්‍ය වෛද්‍ය සහතික ලබාගැනීම, සහ ග්‍රීන් කාඩ්පත සඳහා සම්පූර්ණ මඟපෙන්වීම
• මේ කිසිවක් සඳහා අමතර ගෙවීමක් අවශ්‍ය නොවේ!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0763784848, 0740074626, 0740074688, 0764750066, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (ඍජුව හෝ WhatsApp)
📱 නැතිනම් ඔබේ දුරකථන අංකය අපට දෙන්න. අපි හැකි ඉක්මනින් වැඩි විස්තර සමඟ ඔබව සම්බන්ධ කර ගන්නෙමු.

🔴 STUDY IN RUSSIA📍 Yekaterinburg | Ural State University of Economics🇱🇰 Official Partner in Sri Lanka✅ ALL-INCLUSIVE PAC...
11/04/2025

🔴 STUDY IN RUSSIA
📍 Yekaterinburg | Ural State University of Economics
🇱🇰 Official Partner in Sri Lanka

✅ ALL-INCLUSIVE PACKAGE – ONLY LKR 900,000
What’s Included:

🎓 1 Year Tuition Fee

🏠 Accommodation

🛂 Visa Fee & Visa Extension

🏥 Medical Tests & Full Insurance

🚖 Airport Pickup in Yekaterinburg

📑 Complete Documentation Support

🔐 No Hidden Charges – 100% Transparent

⚡LIMITED SEATS | APPLY NOW
📞 Call/WhatsApp: 0777233965

🏢 Visit Us: 139/A, 3rd Floor, Highlevel Road, Nugegoda, Sri Lanka
🌐 Official Partner

🎓 සියලු පහසුකම් සහිත සුන්දර නගරයක ඔබේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න!අති නවීන පහසුකම් වලින් සමන්විත රුසියාවේ විශ්වවිද්‍යාලවල...
29/03/2025

🎓 සියලු පහසුකම් සහිත සුන්දර නගරයක ඔබේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න!

අති නවීන පහසුකම් වලින් සමන්විත රුසියාවේ විශ්වවිද්‍යාලවලදී රූසියානු භාෂා පථමාලාවක් හරහා ඔබේ Bachelor, Master's හා PhD අධ්‍යාපනය ආරම්භ කරන්න!

📚 පළමු වසරේදී ලබාදෙන අධ්‍යාපන පැකේජය USD 2800 පමණි, ඇතුළත් වන්නේ:

✅ විශ්වවිද්‍යාල ගාස්තු
✅ වීසා ගාස්තු
✅ රක්ෂණ ගාස්තු
✅ ගුවන් තොටුපළෙන් රැගෙන යාම
✅ නියමිත නේවාසික ස්ථානයට රැගෙන යාම
✅ පළමුවැනි වසර අවසන් වන විට අතිරේක පහසුකම්ද

🏙️ රුසියාවේ සුඛෝපභෝගී නගරයක් වන මෙහිදී, අර්ධකාලීන රැකියා අවස්ථා බොහෝමයක් ඇත.
මෙය සිසුන්ට ඔවුන්ගේ විවේක කාලය භාවිතයෙන් මුදල් උපයන්න අති විශිෂ්ට අවස්ථාවක් වේ.

📞 දැන්ම අප අමතන්න: 0763784848, 0740074626, 0740074688, 0764750066, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)... or, Give us your contact number. we will call you as soon as possible with more details...

🚀 රුසියාවේදී ඔබේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න! 🇷🇺🎓 MBA (English Medium)ඕනෑම උපාධියක් ඇති ඔබට MBA සඳහා අයදුම් කළ හැකසිංහල ම...
14/02/2025

🚀 රුසියාවේදී ඔබේ උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න! 🇷🇺

🎓 MBA (English Medium)

ඕනෑම උපාධියක් ඇති ඔබට MBA සඳහා අයදුම් කළ හැක
සිංහල මාධ්‍යයෙන් උපාධිය සම්පූර්ණ කළ හෝ අඩු GPA එකක් ඇති අයටද අයදුම් කළ හැක
සම්පූර්ණයෙන්ම ENGLISH මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගත හැක
❌ IELTS හෝ කිසිදු English සහතිකයක් අවශ්‍ය නැත

📚 රුසියානු භාෂා පාඨමාලාව (Russian Language Program)

කිසිදු සුදුසුකමක් අවශ්‍ය නැත – උපාධියක් නැති ඔබටද අයදුම් කළ හැක
රුසියානු භාෂාව ඉගෙන ගැනීමෙන් රුසියාවේ අධ්‍යාපන හා රැකියා අවස්ථා බිහි වේ

💰 USD 3500 මුදලින් පළමු වසරේ tuition fee, නවාතැන් පහසුකම්, වීසා දිගුව, වීසා අයදුම් කිරීම, රක්ෂණය, වෛද්‍ය සහතික සහ Airport Pickup සේවාවන් ආවරණය වේ.

✨ දැන්ම අයදුම් කරන්න!

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:
📱 0777233965
📧 [email protected]

🚀 ඔබගේ MBA එක රුසියාවේදී ආරම්භ කරන්න! 🇷🇺🎓 ඕනෑම උපාධියක් ඇති ඔබට මේ සඳහා අයදුම් කළ හැක📚 සිංහල මාධ්‍යයෙන් උපාධිය සම්පූර්ණ ...
08/01/2025

🚀 ඔබගේ MBA එක රුසියාවේදී ආරම්භ කරන්න! 🇷🇺
🎓 ඕනෑම උපාධියක් ඇති ඔබට මේ සඳහා අයදුම් කළ හැක

📚 සිංහල මාධ්‍යයෙන් උපාධිය සම්පූර්ණ කළ හෝ උපාධියේ අඩු GPA එකක් ඇති අයටද කිසිදු ගැටලුවක් නැතිව අයදුම් කළ හැක
💡 සම්පූර්ණයෙන්ම ENGLISH මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගත හැක
❌ IELTS හෝ කිසිදු English සහතිකයක් අවශ්‍ය නැත

💰 USD 3500 මුදලින් ඔබගේ පළමු වසරේ tuition fee එක, පළමු වසරේ නවාතැන් පහසුකම්, වීසා දිගුව ලබාගැනීම, වීසා අයදුම්කිරීම, රක්ෂණය, වෛද්‍ය සහතික ලබාගැනීම, සහ Airport Pickup ආවරණය වේ

✨ දැන්ම අයදුම් කරන්න!

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න:
📱 0777233965
📧 [email protected]

#අධ්‍යාපනය

පහසුවෙන්ම රුසියාවට යන්න... Medicine (foundation), Engineering (Foundation), (Management Foundation) ඉගෙනගන්න​. ඉංග්‍රීසි...
05/09/2024

පහසුවෙන්ම රුසියාවට යන්න... Medicine (foundation), Engineering (Foundation), (Management Foundation) ඉගෙනගන්න​. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැත... අධ්‍යාපන සුදුසුකම් ඉතාමත් අවම මට්ටමෙන් ඇතත් ප්‍රමාණවත් වේ... ප්‍රථම වසර රුසියානු භාෂාව සහ විෂය පාඨමාලාව රුසියාවේදීම ඉගෙනගන්න...
Call - 0740074626, 0763784848, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)...
USD 2800 (පළමු වසරේ පාසල් ගාස්තු, වසරක නවාතැන් පහසුකම්, වීසා ගාස්තු, ලියකියවිලි ගාස්තු සියල්ල ඇතුලත්වේ)

17/06/2024

Study in Russia... Study in Yekaterinburg... Only official agent for Ural State university of Economics... Call now.. දැන්ම අමතන්න - 0763784848, 0740074626, 0740074688, 0764750066, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)...

17/06/2024
Call - 0763784848, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsAp...
05/04/2024

Call - 0763784848, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)...

04/10/2023

පහසුවෙන්ම රුසියාවට යන්න​... ඉතාමත් හොඳ වටපිටාවක අධ්‍යාපනය ලබන්න​...
Yekaterinburg City (යෙකටෙරින්බර්ග් නගරය)
Call - 0763784848, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)...

02/10/2023

පහසුවෙන්ම රුසියාවට යන්න... Medicine (foundation), Engineering (Foundation), (Management Foundation) ඉගෙනගන්න​. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නැත... අධ්‍යාපන සුදුසුකම් ඉතාමත් අවම මට්ටමෙන් ඇතත් ප්‍රමාණවත් වේ... ප්‍රථම වසර රුසියානු භාෂාව සහ විෂය පාඨමාලාව රුසියාවේදීම ඉගෙනගන්න...

Call - 0763784848, 0763074442, 0761594442, 0762304442, 0706274748, 0706273748, 0764370305, 0777233965 (Direct or WhatsApp)...
USD 3200 (පළමු වසරේ පාසල් ගාස්තු, වසරක නවාතැන් පහසුකම්, වීසා ගාස්තු, ලියකියවිලි ගාස්තු සියල්ල ඇතුලත්වේ)

Address

225/1, Dehiwala Road
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94777233965

Website

Alerts

Be the first to know and let us send you an email when Think Russia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Think Russia:

Share