16/03/2026
පරණ QR Code එක්ක මේ වැඩේ කරන්න බෑ. වැඩේ අවුලෙනුත් අවුලට පත් වෙනවා.
වෙන කෙනෙක් දැනටමත් QR register කරලා නම් ආයිත් ගන්න අමාරුයි.
වාහනයේ අයිතිය මාරු වෙච්ච තත්ත්වයට සරල විසඳුමක් දෙන්නවත් දැනට බැරිවෙලා තියෙනවා.???
අඩුතරමේ 1919 ට කෝල් එකක් ගන්න බෑ ?
තියන Registration ඔක්කොම cancel කරලා අලුතින් රෙජිස්ටර් කරන්න. ( RE Register )
වාහනේ හිමිකරුගේ අයිතිය තහවුරු කිරීමට.
✅ ( Chassis number ) චැසි අංකය
✅ (Engine number ) එන්ජින්අංකය
✅වර්තමාන Revenue License එකේ Number එක
Verification වලට ඉල්ලන්න.
එතකොට පරණ අයිතිකාරයට ගන්න තියෙන හැකියාව අඩුයි.නැත්තන් ලංකාවේ මිනිසුන්ට මේක ඇති ආණ්ඩු වෙනස් කරන්න.