Virtual Creation

Virtual Creation Welcome to Virual Creation Group.We are a group of creative guys specializing in Software Designing,
(1)

🚨 CCTV Wiring කරන Technician ලාට හා Wiring බාස්ලට වැදගත් පණිවිඩයක්! 🚨🙏  කරුණාකර මේ වැරැද්ද කරන්න එපා plz ! 🙏 # Analog CC...
04/09/2026

🚨 CCTV Wiring කරන Technician ලාට හා Wiring බාස්ලට වැදගත් පණිවිඩයක්! 🚨

🙏 කරුණාකර මේ වැරැද්ද කරන්න එපා plz ! 🙏

# Analog CCTV Camera system එකක් install කරනවා නම්, හැකි සෑම විටම 3C2V coaxial cable එක use කරන්න.Network Cable භාවිතා කරලා Analog Cameras connect කරන්න එපා.

# Camera Wiring එකක් කරනවා නම් :

🔴 Analog Camera නම් → 3C2V CCTV Coaxial Cable + Power Cable(TT or 1044)

🟢 IP Camera නම් → CAT6 Full Copper Network Cable
--------------------------------------------

මෙ සයිට් එකෙ කරපු කෙනා එක Network Cable එකක් අරගෙන Cameras 2–3කට connection දීලා .ආයෙ වෙන වයරින් එකක් කරන්න වෙන wiring bass 😅කෙනෙක්ගෙන් අතින් වයර් එක කැපිලා ඉට පස්සෙ ඔහු එක ජොයින් කරලා මොනා කරලාද මන්දා හරි ගිහින් නැහැ වැඩෙ කාලා, අතරමැදින් cable කපලා, join කරලා, twist කරලා හෝ අනවශ්‍ය විදිහට connections දාලා CCTV ඔක්කොම කෙලොගෙන. ඒ නිසා full system එකම පෙන්නෙ නැතුව තිබුනා . දෙතුන් දෙනෙක් ට්‍රයි කරලා එත් හරි ගස්ස ගන්න බැරුව කස්ටමර් වැඩෙ අත ඇරලා තිබ්බෙ.

බැරිම තැන අවසානයේ මාව recommend කරපු අයියා කෙනෙක් කස්‍ටර්මට මගෙ වැඩ ටික පෙන්නලා ඔහු කැමති වෙලා මට මේ project එක නැවත හරි විදිහට කරලා දෙන්න කියලා කතා කරා.මට වෙලා ගියා කරන්න, එකෙන් එක චෙක් කරලා අවුල් හරිගස්සලා 100% හරියට කරලා දුන්නා. කස්ටර්මට මාර හැපි 😍🔥🔥.

මේක ලාභයට හෝ ඉක්මනට වැඩේ ඉවර කරන්න කරන දෙයක් නෙමෙයි. CCTV system එකක් install කරනකොට අනාගතයේ maintenance, troubleshooting සහ reliability ගැනත් හිතන්න ඕනේ. # # # මොකද මෙක ආරක්ශාව සම්බන්ධයෙන් ලොකු වගකිමක් තියෙන job එකක් # # #.

මං නම් කස්ටර්මට පැහැදිලි කරලා දෙනවා ලබෙට කරොත් මොකද වෙන්නෙ කියලාත් ඇයි අපෙ වැඩ ගනන් කියලත්.මොකද අවුරුදු 5-8 කට වඩා පරන අපි කරපු සයිට් තාම හොදට වැඩ.

පෙනවනෙ කාලයක් ගියාට පස්සේ fault එකක් ආවම,

❌ කොහේ fault එකද කියලා හොයාගන්න අමාරුයි
❌ DVR එක ළඟින් troubleshooting කරන්න අමාරුයි network baloon නිසා
❌ Cable එකේ connection points වැඩි වෙනවා රත් වෙනවා.
❌ Signal/Power issues එන්න පුළුවන්
❌ Customerට නැවත නැවත වියදම් කරන්න වෙනවා
❌ පස්සේ එන Technicianටත් වැඩේ හදාගන්න ලොකු කරදරයක් වෙනවා

💡 අද ලාභයට කරන wiring එක, හෙට ලොකු වියදමක් වෙන්න පුළුවන් ඉතින් එක කස්ටමර්ට එක පැහැදිලි කරලා දෙන්න.

🔧 **Network Cable එකක් join කරන්න ඕනේ නම් proper connector / RJ45 jack / suitable junction solution (patch terminals,jell connectors) එකක් භාවිතා කරන්න.**පාස්සලා twist කරලා නිකන් joint කරලා නැහැ එවා සාර්ථක මදි.
වයර් twist කරලා, tape ගහලා හෝ අවිධිමත් විදිහට join කරන එක professional solution එකක් නෙමෙයි.

✅ හොඳ CCTV Wiring System එකක් කියන්නේ:

📌 IP Cameras → CAT6 Full Copper Cable

📌 Analog Cameras → 3C2V Full Copper Coaxial Cable+ full copper TT wire

📌 Analog Cameras මුහුදුබඩ ලග නම් → 3C2V Full Copper Gel Coaxial Cable + Full copper TT

📌 Analog Cameras බිත්ති කපලා දානවා නම් → Kelani RG6 + 1044 wires

📌 Quality power cable භාවිතා කිරීම
📌 Proper termination
📌 Waterproof protection
📌 Neat cable management
📌 Future maintenance පහසු වන ලෙස installation කිරීම

Kelani / Siera/orange වගේ quality Full Copper cables භාවිතා කිරීමත් වැදගත්.තව වයර් කැමෙරා එක ගාව ඉදන් dvr box එක ගාවට යනකන් wire පොඩ්ඩක් වත් එලියට expose වෙන්නෙ නැති විදිහට කෙසින් හො condute බට දාන්න.බට ගම් දාලා GI ක්ලිප් දාලා flexible horse අවම වෙන විදිහට දාලා wire protection එක කරන්න ඔනෙ. එකෙන් තමා වයරින් එකෙ කල් පැවැත්ම වැඩි වෙන්නෙ.

🥇අපි wiring එකක් කරන්නේ “දැන් වැඩ කරනවා” කියන තැනින් නවත්වන්න නෙමෙයි.අවුරුදු ගානක් අවුලක් නැතුව වැඩ කරන විදිහට.

👉 අවුරුදු ගණනකට පස්සේවත් පහසුවෙන් maintain කරන්න පුළුවන් විදිහට, customerට satisfaction එකක් තියෙන විදිහට project එක complete කරන්නයි ඔනෙ.🔥

අද ටිකක් වැඩිපුර වියදම් කරලා හරි වෙලාව ගියාට හරි කමක් නැහැ හරි ක්‍රමයට wiring එක කරන්න.
නැත්තං පස්සේ fault එකක් ආවම Customerත් අමාරුවේ, Technicianත් අමාරුවේ. 😅

📹 Professional CCTV Installation !
🔥 100% customer satisfaction !

📱Whatsapp : https://wa.me/+94716009919
☎️ Call : 0776009919

(බොහො දුරට වැඩ වල සිටින නිසා ඇමතුම් මග හැරෙ. එම නිසා whatsapp msg එකක් දාන්න අපි ඔබව සම්බන්ධ කරගන්නම්)


Dulanka Charidu Karandeniya Dulanka Charidu Karandeniya Virtual Creation DC Construction And Electrical

28/07/2026
🏗️⚡ DC Construction & Electrical – Complete Construction & Electrical Solutions in Sri Lanka🏡 Build with Confidence. Pow...
24/07/2026

🏗️⚡ DC Construction & Electrical – Complete Construction & Electrical Solutions in Sri Lanka

🏡 Build with Confidence. Power with Excellence.

At DC Construction & Electrical, we deliver reliable, high-quality construction, electrical, security, and smart technology solutions for residential, commercial, and industrial projects across Sri Lanka. 🇱🇰

Our experienced team is committed to providing professional workmanship, premium-quality materials, affordable pricing, and on-time project completion. Whether you’re building a new home, renovating a property, or upgrading your electrical systems, we’re here to bring your vision to life.

🔧 Our Professional Services

🏠 House Construction

🏢 Commercial Building Construction

🛠️ Renovations & Extensions

⚡ Complete Electrical Installations

🔌 Electrical Repairs & Maintenance

💡 Lighting Design & Installation

📹 CCTV Camera Installation

🔐 Access Control Systems

🔥 Fire Alarm Systems

🌐 Networking & Data Cabling

🏡 General Property Maintenance

⭐ Why Choose DC Construction & Electrical?

✅ Experienced & Qualified Team

✅ High-Quality Workmanship

✅ Affordable & Competitive Prices

✅ On-Time Project Delivery

✅ Professional & Friendly Service

✅ Customer Satisfaction is Our Priority

🎯 From foundation to finishing, we build with quality and power your future with confidence.

📞 Contact us today for a FREE Site Visit & FREE Quotation!

📱 Call Us:
📞 071 600 99 19
📞 077 600 99 19

💬 WhatsApp:
https://wa.me/94716009919

🏗️⚡ DC Construction & Electrical
Your Trusted Partner in Construction & Electrical Solutions.






























Transform Your Home into a Smart Home with Virtual Smart Switch Version 2Control lights, fans, pumps, and electrical app...
24/07/2026

Transform Your Home into a Smart Home with Virtual Smart Switch Version 2

Control lights, fans, pumps, and electrical appliances from anywhere in the world. Automate your daily life with secure Wi-Fi technology and scheduled ON/OFF controls—all from your smartphone.

# # # # # # # # # # # # # # #

Virtual Smart Switch System - Version 2

Control Your Home lights and every electrical items from Anywhere in the World

The Virtual Smart Switch System Version 2 by Virtual Creation is an advanced Wi-Fi enabled smart switching solution that allows you to control your electrical devices from anywhere using your smartphone.

Whether you’re at home, at work, or traveling overseas, you can switch your lights, fans, water pumps, outdoor lighting, or any electrical appliance ON or OFF instantly through your mobile phone.

Key Features

✅ Control from anywhere in the world

✅ Wi-Fi enabled smart switch

✅ Mobile app control (Android & iPhone)

✅ Schedule automatic ON/OFF timers

✅ Smart home automation

✅ Real-time device status

✅ Energy-saving automation

✅ Secure cloud connectivity

✅ Easy installation

✅ Supports lights, fans, sockets, pumps, gates, and other electrical devices



Product Description :

Take complete control of your home or business with the Virtual Smart Switch System Version 2.

Designed and developed by Virtual Creation, this intelligent switching system lets you manage electrical appliances remotely using your smartphone. Whether you need to turn on your home lights before arriving, switch off forgotten appliances, or automate daily routines with custom schedules, our smart switch makes it simple.

Create automatic ON/OFF schedules based on your preferred time, helping reduce electricity consumption while improving convenience and security.

Perfect for:

* Homes 🏠
* Offices 🏣
* Shops🏦
* Hotels🏨
* Factories🏬
* Warehouses🏪
* Apartments🏢
* Holiday Homes⛪️

# Experience true smart living with reliable worldwide remote control.

| |

Virtual Smart Switch by Virtual Creation is a WiFi-enabled smart home automation system that allows you to control lights, fans, electrical appliances, sockets, pumps, and switches from anywhere in the world using your smartphone. Schedule automatic ON/OFF timers, reduce electricity costs, and enjoy secure remote access. Smart home solutions available across Sri Lanka.

*
* Sri Lanka
*
*
* Switch
*























අපි ඔබගේ ව්‍යාපාරය සඳහා:�● ඩිජිටල් මාර්කටින්�● ග්‍රාෆික් ඩිසයින්�● සෝෂල් මීඩියා කළමනාකරණය�● වීඩියෝ එඩිටින්�● ලාංඡන (Logo...
11/07/2026

අපි ඔබගේ ව්‍යාපාරය සඳහා:�
● ඩිජිටල් මාර්කටින්�
● ග්‍රාෆික් ඩිසයින්�
● සෝෂල් මීඩියා කළමනාකරණය�
● වීඩියෝ එඩිටින්�
● ලාංඡන (Logo) නිර්මාණය�
● Banner, Flyer සහ සියලුම ප්‍රචාරණ නිර්මාණ�
● පරිගණක හා තාක්ෂණික සේවාවන්

ඉහළම ගුණාත්මකභාවයෙන් සහ සාධාරණ මිලකට ලබාදෙන්නෙමු. දෙතුන් දෙනෙක් හෝ කිහිප දෙනෙක් කරන වැඩ සියල්ල එකම පරිගණකයකින් (Office & Server PC) අපගේ AI Agents හරහා පැය 24 පුරාම කළමනාකරණය කළ හැක. ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව AI model සහ agent පද්ධති සකස් කර දෙන්නෙමු.
ඔබගේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා අදම අප සමඟ එක්වන්න. Virtual Creation
අදම අප අමතන්න:�
📲 WhatsApp - 071 600 9919
☎️ Phone - 077 600 99 19�
WhatsApp Link: https://wa.me/+94716009919

 # # # ඔබත් දක්ෂ කාර්මික ශිල්පියෙක්ද හෝ කණ්ඩායමක්ද? මෙන්න ඔබට අවස්ථාව !    # # #       CCTV Installation    |    Network...
18/04/2026

# # # ඔබත් දක්ෂ කාර්මික ශිල්පියෙක්ද හෝ කණ්ඩායමක්ද? මෙන්න ඔබට අවස්ථාව ! # # #

CCTV Installation | Networking | Electricians

* ඔබ ඉහත ක්ෂේත්‍රයන්ගෙන් එකක් හෝ කිහිපයක දක්ෂ ලෙස සේවය කරන කාර්මිකයෙකු නම්, Virtual Creation අප සමඟ එක්ව වැඩ කිරීමට ඔබට අවස්ථාව ඇත.

Virtual Creation අප විසින් ශ්‍රී ලංකාව පුරා දක්ෂ පුද්ගලයින් සහ කණ්ඩායම් සඳහා වසර 1ක ගිවිසුම් මත contracts ලබා දීමට සුදානම් කර ඇත . අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම් සමඟ එක්ව නව වියාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින අතර, ඒ සමඟම විදේශීය (Maldives වැනි) projects සඳහාද අවස්ථා සලසා දීමට සැලසුම් කර ඇත.

ඉතින්, ඔබ අවංකව හා වගකීමෙන් වැඩ කරන කාර්මිකයෙකු හෝ කණ්ඩායමක් නම්, අප සමඟ දිගුකාලීන වෘත්තීය සම්බන්ධතාවයක් ගොඩනැගීමට අදම අයදුම් කරන්න.

# අවශ්‍ය දක්ෂතා:

• CCTV Camera Installation (Coaxial, CAT6 Wiring, Configuration)
• Network Wiring (CAT6, Telephone)
• Electrical (Single Phase & 3 Phase) Wiring
• DVR Configuration
• Single & Thrible phase DB Installation

# ඔබට ලැබෙන වාසි:

• දිවයින පුරා වසර 1ක ගිවිසුම් මත Project අවස්ථා
• දිගුකාලීන වෘත්තීය සම්බන්ධතාවයක්
• විදේශීය Project අවස්ථා ලබාගැනීමේ හැකියාව
• ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගම් සමඟ වැඩ කිරීමේ අවස්ථා
• Project by project එකකට සෘජු ගෙවීම්
• සියලුම වැඩ Virtual Creation මඟින් සම්බන්ධීකරණය කිරීම

# සටහන:
• අපි අවශ්‍ය Installation equipments(camera,wires,etc)
• ලබාදෙන්නෙමු.ඔබගේ පුද්ගලික tools ඔබ විසින් සපයාගත යුතුය.
• අයදුම කිරිම - අප්‍රේල් මස 21 ට පෙර
• තෝරාගත් අය WhatsApp මගින් සම්බන්ධ කරගෙන අවසන්
• සම්මුඛ පරීක්ෂාවට(Zoom) ආරාධනා කරනු ඇත

ඇතුලත්වීම :

1). Google Form එක පුරවන්න : ====>
https://tinyurl.com/vcreation-lk

ඔබම සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔබට සහ ඔබේ පවුලට සතුට, සෞඛ්‍ය සහ සාර්ථක වෙන අලුත් අවුරුද්දක් වේවා!!💻 Virtual Creation වෙති...
14/04/2026

ඔබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබට සහ ඔබේ පවුලට සතුට, සෞඛ්‍ය සහ සාර්ථක වෙන අලුත් අවුරුද්දක් වේවා!!

💻 Virtual Creation වෙතින් 😍🙏🙏

# අපගේ නව අංකය: 071 600 99 19

# අපගේ නවතම සේවා හා තොරතුරු සදහා පිවිසෙන්න: https://fb.com/vcreation.lk

😊 හොඳම සේවාවන් ලබා දීමේ හා වගකීමෙන් අංක 1 🫡

Address

No 123/2e , Gangarama Road, Werahera
Boralesgamuwa
10290

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94776009919

Alerts

Be the first to know and let us send you an email when Virtual Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Virtual Creation:

Shortcuts

Share