21/07/2026
🆓Business Online Free Webinar Series - 2026
Session 24
🚀 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?
🚀 Scale Up Smart: Systems & Processes for Growth
මෙවර වැඩසටහන සමඟ එක්ව, ව්‍යාපාරය කාර්යක්ෂමව Scale Up කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සහ හොඳම භාවිතයන් පිළිබඳ දැනුම ලබාගන්න.
Scale Up Smart: Systems & Processes for Growth
මෙම සැසිය තුළින් ඔබට,
✅ Streamline business operations
✅ Improve productivity and efficiency
✅ Build scalable business systems,
✅ Prepare their business for sustainable growth
පිළිබඳ දැනුම ලබාගත හැකිය.
👨🏫 දේශක:
Mr. Dias Senarathne
BSc Engineering, MBA (UCAM), PQPS-2 Diploma
Certified Lean Trainer & Consultant
📅 දිනය: 2026 ජූලි 23
🕙 වේලාව: පෙ.ව. 10.00
💻 සහභාගීත්වය: නොමිලේ
ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට ඔබත් අදම සූදානම් වන්න!
දිගටම අපගේ Business Online Free Webinar Series වැඩසටහන සමඟ එකතු වෙන්න පහත WhatsApp group එකට join වෙන්න
https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA
මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන්👇👇👇