SED Pages Bulathsinhala

SED Pages Bulathsinhala Entrepreneur Directory of Bulathsinhala Division

15/07/2025

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා 2025 වසර තුළ ක්‍රියාත්මක කරන “Business Level Up” ජාතික වැඩසටහනට සමගාමීව ව්‍යවසායකයින්ගේ Digital Marketing දැනුම වර්ධනය කරනු පිණිස “BUSINESS ONLINE” මාසික Webinar මාලාවක් ...

ආරම්භක වැඩසටහන

How To Digitaliz Your Business (Fundamentals of Digital Marketing)

දිනය: ජූලි මස 17 දින එනම් බ්‍රහස්පතින්දා දින
වේලාව: ප.ව. 10.00 – ප. ව 12.00
සම්පත්දායකත්වය: Ian Iddamalgoda - Managing Director Maya Hive
මාධ්‍ය - සිංහල

ඉදිරි මාසවලදී පැවැත්වෙන වැඩසටහන්:
1. E-commerce and M-Commerce
2. Social Media Marketing
3. AI and Content creation
4. SEO and Search engine marketing
5. Email Marketing and Automation
6. Analytics and Performance tracking
7. How to improve your productivity ( AI and Digital tools )

ඔබගේ‍ ව්‍යාපාරයට අලුත් පියවරක් තබන්නට මෙම වටිනා අවස්ථාවට අපිත් එක්ක එකතුවෙන්න..

අවස්ථා සීමිතයි...

වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට පහත ගූගල් ෆෝමය සම්පූර්ණ කරන්න
https://forms.gle/AsNqcymcPH6Uyptm9

ඉදිරි තොරතුරු ලබාගැනීම සඳහා පහත සබැදිය හරහා පිවිස WhatsUp Group වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/C5bl2F3vryM7cbDLGC4U6H?mode=r_t

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 706251488 (ශ්‍යාමලී)

SEDD Hambantota is inviting you to a scheduled Zoom meeting.

Topic: How to Digitalize Your Business Free Webinar Series
Time: Jul 17, 2025 09:45 AM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82260486382?pwd=TxeBxkjVKbZHam7387n9kfEd9SeEfG.1

Meeting ID: 822 6048 6382
Passcode: 123456

……………………………………………………………

In line with the national program “Business Level Up” implementing in 2025 by the Small Enterprise Development Division of the Ministry of Industries and Enterprise Development to provide essential services for business development, a monthly webinar series titled “BUSINESS ONLINE” will be conducted to enhance entrepreneurs’ knowledge in Digital Marketing.
Inaugural Program

How To Digitaliz Your Business (Fundamentals of Digital Marketing)

Date: Thursday, July 17
Time: 10.00 AM – 12.00 PM
Resource Person: Ian Iddamalgoda - Managing Director Maya Hive
Medium - Sinhala

Programs to be held in the coming months:

1. E-commerce and M-Commerce
2. Social Media Marketing
3. AI and Content Creation
4. SEO and Search Engine Marketing
5. Email Marketing and Automation
6. Analytics and Performance Tracking
7. How to Improve Your Productivity ( AI and Digital tools )

Join us with this valuable opportunity to take your business to the next level.

Limited spaces...

Maximum Number of participants - 300

Complete the Google Form below to register for the program.
https://forms.gle/AsNqcymcPH6Uyptm9

For further information, please visit the link below and join the WhatsApp Group.

https://chat.whatsapp.com/C5bl2F3vryM7cbDLGC4U6H?mode=r_t

For more information, please call.
+94 706251488 (Shyamali)

SEDD Hambantota is inviting you to a scheduled Zoom meeting.

Topic: How to Digitalize Your Business Free Webinar Series
Time: Jul 17, 2025 09:45 AM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/82260486382?pwd=TxeBxkjVKbZHam7387n9kfEd9SeEfG.1

Meeting ID: 822 6048 6382
Passcode: 123456

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූල්‍ය දායකත්වයෙන්   2024 වසරේ අවසන් වැඩසටහන ලෙස සංවි...
26/12/2024

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මූල්‍ය දායකත්වයෙන් 2024 වසරේ අවසන් වැඩසටහන ලෙස සංවිධානය කල Super Fair 2024 අලෙවි ප්‍රදර්ශනය 2024 .12.23 සහ 2024.12.24 යන දෙදින පුරා බුලත්සිංහල නගර මධ්‍යයේදී සාර්තකව පවත්වන්නට යෙදුනි.

මෙම අලෙවි ප්‍රදර්ශනයේදි ඉතා පහසු මිලට
විසිතුරු මල්, විසිතුරු පැලෑටි , විවිධ පැල වර්ග
ග්‍රාමීය බෝග
රෙදිපිළි
කැවිලි පලතුරු පලා වර්ග
විසිතුරු නිර්මාණ
බට නිර්මාණ
බෑග් වර්ග
රසකැවිලි වර්ග
වැනි බොහෝ දෑ පහසු මිලට ලබා ගැනීමේ අවස්තාව පාරිබෝගික ජනතාවට උදා කර දෙන ලදි.

මෙහිදී කොට්ඨාශයේ සුළු පරිමාණ ව්‍යවසායකයන්ට
සහ ග්‍රාමීයව අතිරික්ත නිෂ්පාදන හිමි ප්‍රජාවට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට ඉඩ හසර හා පහසුකම් සලසා දෙන ලදි.

අලෙවි පොල සාර්තක කර ගන්නට සහය වූ
බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලීය ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහත්මා ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලයට
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට
ගොවිජන සේවා මධ්‍යස්තානයට
බුලත්සිංහල පොලීස් ස්තානාධිපති ඇතුලු කාර්‍ය මණ්ඩලයට
කිතුණු දේවස්තානයේ පියතුමන් හට , රාධාරි කේටර්ස් හිමිකරු හා කාර්‍ය මණ්ඩලයට , අලෙවි ප්‍රදර්ශන වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යවසායකයන්ට හා පාරිභෝගික මහජනතාවට ගෞරවයෙන් ස්තූතිය පුද කර සිටිමු.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය බුලත්සිංහල

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ🌸 නිරතු හා නිරතවීමට බලාපොරොත්තු වන  ඔබ සඳහා.....ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී 🌹නදීෂා ද සිල්වා🌹  මහත්ම...
18/11/2024

රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ🌸 නිරතු හා නිරතවීමට බලාපොරොත්තු වන ඔබ සඳහා.....

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී 🌹නදීෂා ද සිල්වා🌹 මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන එක් දින රූපලාවන්‍ය වැඩමුළුව

කළුතර දිස්ත්‍රික් ලේකම් එනවා කාර්යාලීය නව ශ්‍රවණාගාරයේ 2024 නොවැම්බර් මස 22 දින පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා පැවැත්වේ

මෙම වැඩසටහන සඳහා සීමිත පිරිසක් සහභාගි කරවාගන්නා බැවින් ඔබගේ ආසනය වෙන් කර ගැනීම සඳහා පහත link ඔස්සේ whats app group වෙත පිවිසෙන්න.
https://chat.whatsapp.com/GlZH6SUfzFw7bdpVv0fyHC

ඔක්. 08 “ Z ” පන්තියSocial media ඔබේ බිස්නස් එකේ ප්‍රවර්ධනය සදහා යොදාගනිමු...!වර්ථමාන බිස්නස් ලෝකයේ අලෙවිකරනය පිලිබද කතා...
07/10/2024

ඔක්. 08 “ Z ” පන්තිය
Social media ඔබේ බිස්නස් එකේ ප්‍රවර්ධනය සදහා යොදාගනිමු...!

වර්ථමාන බිස්නස් ලෝකයේ අලෙවිකරනය පිලිබද කතා කරන කොට සමාජ මාධ්‍ය භාවිතය කියලා කියන්නේ අපට මග හරින්න බැරිම කොටසක්. මොකද ඒ තරමටම සමාජ මාධ්‍ය අපේ ජීවිත සහ ව්‍යාපාර එක්ක බද්ධ වෙලා ඉවරයි.
ඉතිං මේ සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන ඔබේ ව්‍යාපාර හරියට ප්‍රවර්ධනය කරගන්නේ කොහොමද..?
බිස්නස් එකට ගැලපෙන පෝස්ට් එකක් හදා ගන්නේ කොහොමද..? කියලා අපි හරියටම ඔයාට කියලා දෙනවා. ඒ පිලිබද මුල සිට දැන ගන්න ඔබත් කැමතියි නම්,
ඔක්තෝබර් 08 උදේ 10.00 ට Z පන්තියට නොවරදවා ම එන්න.

වැඩසටහනට සම්බන්ධ වීමට පහත සබැඳියෙන් එකතු වෙන්න....

Topic: Social media ඔබේ බිස්නස් එකේ ප්‍රවර්ධනය සදහා යොදාගනිමු
Time: October 08. 2024 10.00AM Join Zoom Meeting https://us06web.zoom.us/j/89352463512? pwd=Ut0rBXzXaJbPmk59wql8bK20enLhDd.1 Meeting ID: 893 5246 3512 Passcode: 123456

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කළුතර
034 222 9792
070 6250498

2024/10/02 දින බුලත්සිංහල යොවුන් සේනාංකයේදි බයිට් හා මුරුක්කු වර්ග නිෂ්පාදනය පිලිබඳ තාක්ෂණ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
04/10/2024

2024/10/02 දින බුලත්සිංහල යොවුන් සේනාංකයේදි බයිට් හා මුරුක්කු වර්ග නිෂ්පාදනය පිලිබඳ තාක්ෂණ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

Address

Bulatsinhala

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Bulathsinhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share