DLK Enterprises

DLK Enterprises Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DLK Enterprises, Business Supply Service, Buttala.

වෙල්ඩින් වැඩ සඳහා අමතන්න බුත්තල වැල්ලවාය මොනරාගල අවට විශේෂයි ලහිරු 077 5281358
28/01/2026

වෙල්ඩින් වැඩ සඳහා අමතන්න
බුත්තල වැල්ලවාය මොනරාගල අවට විශේෂයි

ලහිරු 077 5281358

25/12/2025

ග්‍රිල් ,ගේට්ටු,කැනපි, අත්වැට,ඇතුළු සියලුම යකඩ වැඩ ඉතා සාධාරණ මිලකට කරවා ගැනීමට අදම අමතන්න
බුත්තල, වැල්ලවාය, මොනරාගල අවටනම් පහසුයි.

ලහිරු 0775281358

මගේ මහත්තයාගේ වැඩක් බය නැතුව ඔයාගේ නිවසේ අලංකාර කටයුතු කර ගන්න DLK Enterprise  සමඟින් එකතු වෙන්න අඩුම මිළට සිවිලිම් වැඩ ...
25/12/2025

මගේ මහත්තයාගේ වැඩක්

බය නැතුව ඔයාගේ නිවසේ අලංකාර කටයුතු කර ගන්න
DLK Enterprise සමඟින් එකතු වෙන්න

අඩුම මිළට සිවිලිම් වැඩ
සහ වැහි පිහිලි දැමීම්

දිවයින පුරා ඔබේ අතේ ඇති මිළට සහනදායි සේවාවක්...

PVC සිවිලිම්
එල්ලන සිවිලිම්
I Panel සිවිලිම්
වැහි පිහිළි
යකඩ වැඩ ( කැනපි,ගේට්ටු, අත්වැට, වහල)

ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබ සිටිනා තැනට පැමිණ සේවය සපයනු ලැබේ...

අප ලබා දෙන්නේ සේවය පමණයි.ඔබගේ නිවසේ සිදු කල යුතු කාර්‍ය සඳහා අවශ්‍ය බඩ ලැයිස්තුවේ ඇස්තමේන්තුව අප විසින් ලබා දුන් පසු ඔබ කැමති ඩිසයින් තෝරා අපට බඩු සපයා දී ඔබගේ සිතේ ඇති ආකාරයට අලංකාර නිමාවෙන් යුතුව සේවය ලබා ගන්න අදම කතා කරන්න

වසර 05ක පළපුරුද්ද සමඟ නිවැරදි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අලංකාර නිමාවෙන් යුතු සිවිලිම් සහ වැහිපිහිලි දැන් ඔබේ නිවසටත්

වැඩි විස්තර සඳහා අමතන්න
ලහිරු - 0775281358
මොනරාගල දිස්ත්‍රික්කය තුල විශේෂයි

සිවිලිමක් ගහමු නේද? ゚viralシfypシ゚viralシalシ    ゚
21/12/2025

සිවිලිමක් ගහමු නේද?

゚viralシfypシ゚viralシalシ ゚

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when DLK Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share