සියපත රැක්ක අසිපත

සියපත රැක්ක අසිපත Sathnena vocational campus

The Business of the Company shall include several objects including engaging in Vocational Training, Transport services, Software development, Consultancy Services, Import and export of electronic & electrical accessories/devices, Tertiary education services , Land and constructions, Consultation of information and communication services, Education related activities that are carried

14/01/2026
🚀 AL අවසන්ද? ICT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඔබත් කැමති ද ?🎓 ICT NVQ Level 03 & Level 04 පාඨමාලා,✅ NVQ Level 03 – මාස 6 |...
08/12/2025

🚀 AL අවසන්ද?
ICT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඔබත් කැමති ද ?
🎓 ICT NVQ Level 03 & Level 04 පාඨමාලා,
✅ NVQ Level 03 – මාස 6 | පැය 420
✅ NVQ Level 04 – මාස 6 | පැය 720
💻 පාඨමාලාවට සම්බන්ධ වන සියලු සිසුන්ට‍,
 Web Development පාඨමාලාවක් නොමිලේ
 Digital Marketing ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවක්
🌟 ඔබ SVC Campus තෝරාගත යුත්තේ ඇයි?
✔ TVEC (P15/0069) ලියාපදිංචි ආයතනයක් වීම.
✔ ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතිකයක් පිරිනැමීම.
✔ නවීන පරිගණක පහසුකම් ඇති විද්‍යාගාරයක් වීම.
✔ වසර 20කට අධික අත්දැකීම් ලත් ගුරු මඩුල්ලක් වීම.
✔ සමත් වීමේ ප්‍රතිශතය 99% ඉක්මවීම.
✔ රැකියා අවස්ථා සමඟ පුහුණුව.
📅 පාඨමාලා ආරම්භය:
දෙසැම්බර් 11 | පෙ.ව. 10.00
📝 ලියාපදිංචිය:
දෙසැම්බර් 11 සිට 31 දක්වා
📲 දැන්ම ලියාපදිංචි වීමට,
WhatsApp Button එක Click කරන්න‍.
https://wa.me/+94706188188?text=SVC%20Campus
📞 වැඩි විස්තර සඳහා,
0706 188 188 | 0706 388 388
📍 SVC Campus – බුත්තල.
අංක 39/A, NSB ශාඛාව පිහිටි සමඟි ගොඩනැගිල්ල, 2 වන මහල, බුත්තල‍‍.
✨ මේ ඔබේ පරිගණක පාසලයි.

15/10/2025

🎯 පහසු ගෙවීමේ ක්‍රමයට Smart TV එකක් ඔබේ ආලින්දයට.
ඔබේ විසිත්ත කාමරයට ගැලපෙන නවීනතම DEW PLUS 32″ Smart TV එක අදම ගෙදරට ගෙන්න ගන්න. 🤩
සුවිශේෂී පැහැදිලි දසුන්, ගැඹුරු ශබ්දය සහ Smart විශේෂාංග.
🛑 රු 10000 ක් Smart TV එකක් නිවසටම ගෙන්වා ගන්න
✅ 32″ HD තිරය
✅ Smart Features: (YouTube, Netflix)අන්තර්ජාලය පහසුවෙන් භාවිතා කරන්න.
✅ Seamless Connectivity: (Gaming Console, Sound Bar)
🚨ඔබගේ ඇණවුම් සඳහා:
* වසරක සම්පූර්ණ වගකීම් කාලය සහ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව අපෙන්!
👉 තොග සීමිතයි!
📞 වැඩි විස්තර දැනගන්න අපට කතා කරන්න:
070 618 8188
නැත්නම්, මේ ලින්ක් එකෙන් අපිට WhatsApp පණිවිඩයක් එවන්න:
🔗 https://wa.me/+94706188188?text=digi%20mark%20hub
අපේ අලුත්ම දේවල් දැනගන්න අපේ WhatsApp Channel එකටත් එකතු වෙන්න:
https://whatsapp.com/channel/0029VbBUBIqHQbS1QUCooO1O

Address

Public Shopping Complex, No 08, In Front Of Bus Stand
Buttala
91100

Alerts

Be the first to know and let us send you an email when සියපත රැක්ක අසිපත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share