JSB International Ventures

JSB International Ventures Import & Export/ International Education/Higher Education/ Digital Services/ Visa Consult/ Auto Care

25/12/2025
23/12/2025

2026 ඔක්තොම්බර් පාසල් වාරය සදහා.., නවක සිසුන් බදවා ගනු ලැබේ ! 🇯🇵 🇱🇰

ස්ථානය - https://maps.app.goo.gl/Nxc3T8FcGJcTfQks5...

JSB - පුත්තලම් පාර,මයියාව හංදිය,නල්ලදරන්කට්ටුව

🗓️දිනය - දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා
⏰වේලාව - පෙ.ව.9:00 - ප.ව.1:00

Visa ප්‍රතිශතය 100% ! තහවුරු කළ ආයතනයකින් විශ්වාසනීයව සකුරු සිහිනය සැබෑවක් කර ගන්න එන්න අප හා එක්වන්න.

Whatsapp - (+81) 80 6447 5254 ☎️ (Owner)
Whatsapp link - https://wa.me/message/BVK2TU3CZHCAD1

📞 070 574 7994 (Vihagana)
📞 032 226 0399 (Office)

වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
www.jsbinternational.jp

23/12/2025

2026 JULY INTAKE සම්මුඛ පරීක්ෂණ පුහුණු පංතිය

ONLINE → සෑම ඉරිදා දිනකම රාත්‍රී 7:00 සිට..,

2026 JULY INTAKE සදහා N5 විභාගය සමත් සිසුන් බදවා ගනු ලැබේ.

වැඩි විස්තර සදහා,
අමතන්න. 070 574 7994

Whatsapp link - https://wa.me/message/BVK2TU3CZHCAD1

පිවිසෙන්න.www.jsbinternational.jp

26/08/2025
24/08/2025

🅕︎🅤︎🅚︎🅤︎🅞︎🅚︎🅐︎ 🅑︎🅛︎🅐︎🅢︎🅣︎

⭕𝗴𝗼𝗹𝗱 𝘀𝗽𝗼𝗻𝘀𝗼𝗿

🎉✨ A Heartfelt Thank You to Our Gold Sponsor! ✨🎉
𝐏𝐫𝐞𝐬𝐢𝐝𝐞𝐧𝐭 𝐨𝐟 JSB Japanese Language School - Sri Lanka Dasun Kalpa

⭕ඉතින් ජපන් එන්න ඔයාලත් සිහින දකිනවද?
එහෙනම් පරක්කු නොවී අදම call එකක් දීලා බලන්න😍


වීසා ප්‍රතිඵල 100% ක් තහවුරු කළ ආයතනයකින් විශ්වාසනීයව සකුරා සිහිනය සැබෑවක් කර ගන්න යන්න JSB ආයතනය සමග එක්වන්න..💫

STUDENT VISA & WORKING VISA

වැඩි විස්තර සදහා අමතන්න.
SL - 070 574 7994
JP - (+81) 8064475254 - Whatsapp only

🔽🔽වැඩි විස්තර සදහා 🔽🔽
www.jsbinternational.jp

09/06/2025
02/06/2025

ඔබ සෑමට සම්මා සම්බුදු සරණයි..! ❤️🙏💐
පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ශිල භාවනා වැඩසටහන ජුනි 5 වන දින පු/වේලාසිය රජයේ විද්‍යාලයේදී පැවැත්වීමට සියලු කටයතු සූදානම් කර ඇත.
වැඩසටහනට සම්බන්ධවන පාසලේ ළමුන් 500.. කට කෑම බීම සදහා,
පූර්ණ අනුග්‍රාහක දායකත්වය JSB ආයතනය විසින් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මේ සදහා අනුග්‍රාහක දායකත්වය ලබා දීමට ලැබීම මහත් සතුටට කරුණකි.
මන්ද JSB ආයතන ප්‍රධානි හා කළමණාකරු වන දසුන් මහතා ද ඉගෙනුම ලද විද්‍යාලයක් බැවිණි…💫❤️💐

JSB International Ventures (PVT) Ltd
JSB Japanese Language School
Web : www.jsbinternational.jp
Office : 032 226 0399
SL : 070 574 7994 / JP : +81 8064475254

Address

Puttalam Road, Maiyawa, Nalladarankattuwa
Chilaw Town
61244

Alerts

Be the first to know and let us send you an email when JSB International Ventures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JSB International Ventures:

Share