Kajja Food Products

Website

Kajja Food Products හලාවත අපේම ගස් වලින් ලබාගන්නා රස ගුණ පිරි කජු රස රැසකින් ඔබේ නිවසටම. (100% Sri Lankan Cashews)
මත් වෙනකන් රස බලන්න!
(25)

Kajja Food Products
Phone-076 97 57 110
Whatsapp-070 3362245/076 9105101

මේ ගජ වාසිය තවම ගත්තෙ නැද්ද?ඔබ කැමති ඕනෑම cashew flavor එකකින් කිලෝ එකක් හෝ ඊට වැඩි සියලූම කජු ඇණවුම් සඳහා Delivery Free...
29/10/2026

මේ ගජ වාසිය තවම ගත්තෙ නැද්ද?

ඔබ කැමති ඕනෑම cashew flavor එකකින් කිලෝ එකක් හෝ ඊට වැඩි සියලූම කජු ඇණවුම් සඳහා Delivery Free!

⭕️ගෙඩි,පියළි,කැබලි ඕනෑම කජු වර්ගයක් සඳහා මෙම දීමනාව නොවැම්බර් 30 දක්වා දීර්ඝ කෙරේ.

දැන්ම Online Order කරන්න
👉 kajja.lk (Card Payments Accepted)

වැඩිම ඉල්ලුමට ඔන්න ආයෙත් Free Delivery !😍ඕනෑම රස වර්ගයකින් කිලෝ එකක් හෝ ඊට වැඩි සියලූම කජු ඇණවුම් සඳහා Delivery Free!⭕️ග...
21/10/2026

වැඩිම ඉල්ලුමට ඔන්න ආයෙත් Free Delivery !😍
ඕනෑම රස වර්ගයකින් කිලෝ එකක් හෝ ඊට වැඩි සියලූම කජු ඇණවුම් සඳහා Delivery Free!
⭕️ගෙඩි,පියළි,කැබලි ඕනෑම කජු වර්ගයක් සඳහා මෙම දීමනාව නොවැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ.

දැන්ම Online Order කරන්න
👉 kajja.lk (Card Payments Accepted)

12/10/2026

🤤 දිව නැටවෙන රසක් දැනෙන Devilled cashew සහ හැම කටකම සුදු ළුෑණු හැපෙන Garlic cashew හැදෙන හැටි බලමුද?

හැමෝම කන්න කැමතිම Kajja Food Product මේ Devilled cashew සහ Garlic cashew හදන්නේ අපේම රටේ වගා කරලා නෙළා ගත් කජු වලින්.

මේ රස වර්ග දෙකට අමතරව,
🥜පුච්චපු කජු -Burnt cashew
🥜අවන් කජු- Ovend cashew
🥜රෝස්ට් කජු- Roasted cashew
🥜උයන කජු- Cooking cashew
🥜ලුණු රසැති කජු -Salted cashew
🥜ස්වීට් කජු - Sweet cashew
🥜ගම්මිරිස් රසැති කජු- Spicy pepper cashew

දැන්ම order කරන්න. Kajja.lk

එක එක රසයෙන් කජු කන්න ආස ඔයාලට මෙන්න මරු වාසියක්!😍ඕනෑම රස වර්ගයකින් කිලෝ එකක් හෝ ඊට වැඩි ඕනම ඇණවුමක් (ගෙඩි,පියළි,කැබලි) ...
07/10/2026

එක එක රසයෙන් කජු කන්න ආස ඔයාලට මෙන්න මරු වාසියක්!😍

ඕනෑම රස වර්ගයකින් කිලෝ එකක් හෝ ඊට වැඩි ඕනම ඇණවුමක් (ගෙඩි,පියළි,කැබලි) සඳහා delivery free!
🥜 Devilled Cashew
🥜 Burnt Cashew
🥜 Roasted Cashew
🥜 Ovened Cashew
🥜 Garlic Cashew and more

⭕️මෙම දීමනාව වලංගු වන්නේ ඔක්. 20 දක්වා පමණි❗️

🤤 ලෙල්ල ඉවත් කර සතියක් තුළ නිෂ්පාදනය කරන රස ගුණ පිරි නැවුම් කජු.

ඔබේ කජු ඇණවුම දැන්ම Kajja.lk වෙතින් order කරන්න.


01/10/2026

වෙඩින් එකට නැතුවම බැරි කජු!😍

අලුත්ම වාරේ හැදුන අලුත්ම කජු වලින් ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවකට අවශ්‍ය ප්‍රමාණයකින් කජු Order කරන්න.
Large orders සඳහා විශේෂ Discount!

🥜අවන් කජු- Ovend cashew
🥜රොස්ට් කජු- Roasted cashew
🥜පුච්චපු කජු -Burnt cashew
🥜ඩෙවල් කජු -Devilled cashew
🥜උයන කජු- Cooking cashew
🥜සුදුළුණු රසැති කජු- Garlic cashew
🥜ලුණු රසැති කජු -Salted cashew
🥜ස්වීට් කජු - Sweet cashew
🥜ගම්මිරිස් රසැති කජු- Spicy pepper cashew

ඔයාගේ ගෙදර උත්සවයකට, දානයකට, Wedding එකකට නැත්නම් ගෙදර කෑමට අවශ්‍ය Cashew කැමති flavour එකකින් ඉහළම ප්‍රමිතියෙන් Kajja Food Product වෙතින් මිලදී ගන්න පුළුවන්.

Kajja Food Products සමග ඇති ඔබගේ රස මතක බෙදාගන්න.Comment එකක් දාගෙන යන්න😊

✨ Bulk Order/ Retail පහසුකම්.
✨ 100% අලුත් කජු.
✨ දිවයින පුරා Delivery.

🌐 Website: Kajja.lk

තොග සහ සිල්ලරට මිලදී ගත හැකියි.

ගමේ එකතු වෙලා කජු ගෙඩි අහුලගෙන කජු මද පුච්චලා කාපු කාලේ මතකද? 😍ගමේ රසටම දර ගින්දරේ පදමට පුච්චපු අලුත් කජු Kajja Food Pro...
28/09/2026

ගමේ එකතු වෙලා කජු ගෙඩි අහුලගෙන කජු මද පුච්චලා කාපු කාලේ මතකද? 😍
ගමේ රසටම දර ගින්දරේ පදමට පුච්චපු අලුත් කජු Kajja Food Product අපෙන් දැන් මිලදී ගන්න පුළුවන්.

🤤 ලෙල්ල ඉවත් කර සතියක් තුළ නිෂ්පාදනය කරන රස ගුණ පිරි නැවුම් කජු.

🥜පුච්චපු කජු -Burnt cashew
🥜අවන් කජු- Ovend cashew
🥜රෝස්ට් කජු- Roasted cashew
🥜ඩෙවල් කජු -Devilled cashew
🥜උයන කජු- Cooking cashew
🥜ලුණු රසැති කජු -Salted cashew
🥜ස්වීට් කජු - Sweet cashew
🥜සුදුළුණු රසැති කජු- Garlic cashew
🥜ගම්මිරිස් රසැති කජු- Spicy pepper cashew

දැන්ම Kajja.lk වෙතින් order කරන්න.

බාල මහලු හැමෝම ඕනෙම buffet එකක රස කර කර කන්න ආස කජු මාළුව උයන්නේ මේ Half nut එකෙන් කියල ඔයාලා දැනගෙන හිටියද? කන්න කන්න ආ...
24/09/2026

බාල මහලු හැමෝම ඕනෙම buffet එකක රස කර කර කන්න ආස කජු මාළුව උයන්නේ මේ Half nut එකෙන් කියල ඔයාලා දැනගෙන හිටියද?

කන්න කන්න ආස හිතෙන රස කජු මාළුවට ඕනේ අලුත් උයන කජු වගේම, තවත් විවිධ රස වර්ග වලින් ඔයාට දැන් කජු order කරන්න පුළුවන්.

🤤 ලෙල්ල ඉවත් කර සතියක් තුළ නිෂ්පාදනය කරන රස ගුණ පිරි නැවුම් කජු.

🥜උයන කජු- Cooking cashew
🥜අවන් කජු- Ovend cashew
🥜රෝස්ට් කජු- Roasted cashew
🥜පුච්චපු කජු -Burnt cashew
🥜ඩෙවල් කජු -Devilled cashew
🥜ලුණු රසැති කජු -Salted cashew
🥜ස්වීට් කජු - Sweet cashew
🥜සුදුළුණු රසැති කජු- Garlic cashew
🥜ගම්මිරිස් රසැති කජු- Spicy pepper cashew

Online Order කරන්න: kajja.lk (Card Payments Accepted)

නවතම මිල ගණන් දැනගන්න Comment Section බලන්න

කනකොට දිව නැටවෙන Devilled Cashew තාම ගත්තේ නැද්ද? 🥜 ඩෙවල් කජු- Devilled Fullnuts අලුත් වූ මිල ගණන්: 1kg — Rs. 6,940/-500...
07/09/2026

කනකොට දිව නැටවෙන Devilled Cashew තාම ගත්තේ නැද්ද?

🥜 ඩෙවල් කජු- Devilled Fullnuts අලුත් වූ මිල ගණන්:
1kg — Rs. 6,940/-
500g — Rs. 3,740/-
250g — Rs. 2,240/-

🥜 ඩෙවල් කජු- Devilled Halfnuts අලුත් වූ මිල ගණන්:
1kg — Rs. 6,540/-
500g — Rs. 3,440/-
250g — Rs. 2,040/-

✅ Card Payments
✅ Cash on Delivery (COD)
✅ Bank Transfer

ඔයාගේ cashew order එක දැන්ම order කරන්න.
Phone Number 👉 076 97 57 110
WhatsApp 👉 070 33 62 245
Web 👉www.kajja.lk

13/01/2026

අලුත් රස වර්ග try කරන්න ආස හැමෝටම අලුත්ම අලුත් කජු රස වර්ග හතරක්

🥜ලුණු රස එකතු වුන Salted cashew
🥜පැණි රසට ආස හැමෝටම Sweet Cashew
🥜සුදුළුණු රස පිරුණ Garlic cashew
🥜කටට සැරට හපන්න Spicy pepper cashew

අපගේ සියලු නිෂ්පාදන ඔබට කැමති ඕනෑම රසයකින්/ ඕනෑම ප්‍රමාණයකින් දැන් www.kajja.lk වෙතින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

මත් වෙනකම් කජු රස බලන්න ආස හැමෝම දැන්ම order කරන්න.
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


03/01/2026

අලුත් රස වර්ග try කරන්න ආස හැමෝටම අලුත්ම අලුත් කජු රස වර්ග හතරක්

🥜ලුණු රස එකතු වුන Salted cashew
🥜පැණි රසට ආස හැමෝටම Sweet Cashew
🥜සුදුළුණු රස පිරුණ Garlic cashew
🥜කටට සැරට හපන්න Spicy pepper cashew

මත් වෙනකම් කජු රස බලන්න ආස හැමෝම දැන්ම order කරන්න.
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


Address

Wijayakatupotha
Chilaw

Alerts

Be the first to know and let us send you an email when Kajja Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby businesses