Glowing & Bizz Queen By Cham

Glowing & Bizz Queen By Cham Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glowing & Bizz Queen By Cham, Business consultant, Maligawatta Place, Colombo.

උදේ පාන්දර හිත ලස්සන කරගන්නයි,මූන ලස්සන කරගන්නයි,බොමු බොමුද රසම රස කරපිංචා කැද එකක් 💚
23/11/2024

උදේ පාන්දර හිත ලස්සන කරගන්නයි,
මූන ලස්සන කරගන්නයි,
බොමු බොමුද රසම රස කරපිංචා කැද එකක් 💚

Oriflame Spanish Night Together Towards Tomorrow
17/10/2022

Oriflame Spanish Night
Together Towards Tomorrow

20/03/2022
ජීවිතේ ලැබීම් නොලැබීම් අතරේOriflame නිසා මට ලැබුනු දෙයක් මිසනොලැබුන දෙයක් නෑ🙏❤️Manager’s Seminar 2022හිතාගන්න බැරි තරම්ල...
17/03/2022

ජීවිතේ ලැබීම් නොලැබීම් අතරේ
Oriflame නිසා මට ලැබුනු දෙයක් මිස
නොලැබුන දෙයක් නෑ🙏❤️

Manager’s Seminar 2022

හිතාගන්න බැරි තරම්
ලස්සනම දවසක්

Look great
Make money
Have fun

මේ හැමදේම විදිනවා මං
Oriflame එකත් එක්ක සම්බන්ධ වෙලා

මගේ ඊලග dream එක
විදේශ සංචාරය 😍
ඒකත් මගේ Family එකත් එක්ක
&
Oriflame එකත් එක්ක

ඉතින්
හොදම Extra income එකත් එක්ක🤩
ජීවිතේ විදින්න කැමති 💃✈️
ඔයාලට යි මේ කතාව

එන්න IDS Team එකත් සමග සම්බන්ධ වෙලා
ඔයාගේ හීන වලට යන්න🎉

Chamali Kannangara
Senior Manager at Oriflame



ගැහැනියක් ශක්තිමත් විය යුතුයි💪මවක් විදියට👩‍👧රැකියාවක් සමග 👩‍💼ආර්ථිකය 💰මේ සියල්ලත් සමගමනස ශක්තිමත් විය යුතුයි 💪ගෙදර වැඩ, ...
08/03/2022

ගැහැනියක් ශක්තිමත් විය යුතුයි💪
මවක් විදියට👩‍👧
රැකියාවක් සමග 👩‍💼
ආර්ථිකය 💰

මේ සියල්ලත් සමග
මනස ශක්තිමත් විය යුතුයි 💪

ගෙදර වැඩ, Office වැඩ
බබාලගේ වැඩ
මේ හැමදේමත් එක්ක,
ජීවිතේ එන ඕනෑම අභියෝගයකට
මුහුණ දීමට
ගැහැනියක් හරිම දක්ශයි

කදුලු හංගන් හිනා වෙන්න
වගේම
කදුල ශක්තියක් කරගෙන ජීවිතේ දිනන්න
වෙර දරන ඔවුන්

ඉතින් තවත් කුමටද නිදසුන්
ඒ හිතේ තියෙන ශක්තිය ගැන

❤️ජීවිතේ විදින්න, විදවන්න එපා
තමන්ගේ හිතට හරි කියලා දැනෙන දේ කරන්න
අනුන්ට ඕන දේ කරලා
අපි දුකෙන් ඉන්න ඕන නෑ

තමන්ගේ අම්මට තාත්තා ට වගේම දරුවන්ට
ලැජ්ජාවක් නොවන,
තමන්ගේ හෘද සාක්ෂියට එකගව ජීවිතේ විදින්න

❤️Happy women’s day❤️

June start කරපු මගේ Oriflame journey එකේලස්සනම ලස්සන මතකයන්❤️ඇත්තටම ජීවිතේ අපිට කරන්න බැරි දෙයක් නෑ,හිතනවනම් මේක කරන්න ඕ...
07/02/2022

June start කරපු මගේ Oriflame journey එකේ
ලස්සනම ලස්සන මතකයන්❤️

ඇත්තටම ජීවිතේ අපිට කරන්න බැරි දෙයක් නෑ,
හිතනවනම් මේක කරන්න ඕනෙ කියලා ,
අනිවාර්යයෙන් කරන්න පුලුවන් 💪

ජීවිතේ ට එන හැම ප්‍රශ්නයක් ම,
හැම කඩාවැටීමක් ම,
හොදම ශක්තියක් කරගන්න💪

ඔයාලගේ හිතට ගන්න,
මං මීට වඩා හොදට ඉන්නවා,
මට පුලුවන් මේ දේ කරන්න කියලා♥️
ඔව් අනිවාර්යයෙන් පුලුවන් 💪
ඔයාලගේ හීන ඔයාලම හැබෑ කරගන්න

තමන්ට තමන් ගැන ආඩම්බර වෙන තරමට
හයිය වෙන්න, වෙනස් වෙන්න
මොන බාදක ආවත් ඔයාගේ අරමුණ ට යන්න❤️

ඇත්තටම මන් මගේ ගැන ගොඩක්ම සතුටුයි,
නිහතමානීව ආඩම්බරයි ❤️
ජීවිතේට මොන දේවල් ආවත්
සතුටින් , සැහැල්ලුවෙන් මගේ හීන වලට මන් යනවා❤️

ජීවිතේ දිනන්න💪
එන්න IDS team එකත් සමග එකතු වෙන්න

Chamali Kannangara



Today Session   Chamali Kannangara
07/02/2022

Today Session


Chamali Kannangara

06/02/2022

Oriflamme කියන්නෙ මොකද්ද.......

🌹🌹මම ඔයාලට අභියෝග කරනවා ඔරිෆ්ලේම් කියන්නෙ සල්ලි ගඟක්.. �🌹🌹

🤜 හරි මගපෙන්වීමක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
🤜 ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
🤜 හරී එහෙනම් එන්න මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම යටතේ හොඳ ආදායමක් හදාගන්න..
🤜 නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස සම්බන්ධ වී වැඩ කළ හැකියි..
🤜 ඔරිෆ්ලේම් එපා, හොඳ නෑ කියන අයට අභියෝගයක් කරනවා මම.. හොඳ income එකක් හදලා දෙනවා කියලා.

👉 ගොඩාක් අය හිතන්නේ මේ බඩු විකුණන එක තමයි Oriflame කියන්නේ කියලා.
👉මන් අද කියනවා ORIFLAME නිසා මගේ ජීවිතේ සාර්ථක වුනා කියලා.
👉ලෝකේම පිලිගත් කොස්මැටික් බිස්නස් එකක මං අද Senior Manager කෙනෙක්.
👉"Oriflame ව්‍යාපාරය කියන්නෙ මොකද්ද කියලා දැනගන්න අදම අපි සමග සම්බන්ධ වෙන්න...

සැ: යු - උත්සාහය සහ උවමනාව ඇති කාන්තාවන් හා යුවතියන් පමණක් විමසන්න


Chamali Kannangara
Senior manager at Oriflame
☎️076-5265509

24/01/2022

Oriflame journey එකේ fast ම team එක😍


හිතෙනවනම් Oriflame එකත් එක්ක success වෙන්න බෑ කියලා
බලන්න පහල තියෙන video එක 👇👇

ඒ වගේම

💐Certificates
💐Cash awards
💐තරු පන්තියේ hotels වල summit
💐විදේශ සංචාර
💐විශේෂ වට්ටම් සමග Oriflame නිශ්පාදන
තවත් income සහ වරප්‍රසාද ‍රැසක්

Face book එකේ, you tube එකේ
වැය කරන කාලය හොද income එකක් ගන්න වැය කරන්න
අනිවාර්යයෙන් ඔයාව හොදම success එකකට අරන් යනවා අපි IDS team එක

☎️දැන්ම call එකක් or message එකක් දෙන්න
076-5265509
Chamali Kannangara
Senior manager
Oriflame Sri Lanka

3% Boot camp2nd day😍With Kavindi Maneesha
22/01/2022

3% Boot camp
2nd day😍
With Kavindi Maneesha


IDS not a teamIt's FAMILY❤️I have no words to say thank🤩Thank u so much our superb leader Mr.AhasABF heartABF heart Swee...
17/01/2022

IDS not a team
It's FAMILY❤️
I have no words to say thank🤩

Thank u so much our superb leader Mr.Ahas
ABF heart
ABF heart Sweeden cosmetics


Chamali Kannangara

2022 🤩1st boot camp Special day🧡 because Our 1st boot campChamali🧡Kavindi Thank u our Superb leader Mr.Sangeeth 🙏🧡
16/01/2022

2022 🤩1st boot camp
Special day🧡 because
Our 1st boot camp
Chamali🧡Kavindi

Thank u our Superb leader Mr.Sangeeth 🙏🧡

Address

Maligawatta Place
Colombo
10

Website

Alerts

Be the first to know and let us send you an email when Glowing & Bizz Queen By Cham posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share