Ceylon Liya International

Ceylon Liya International we don't want to push our ideas on to customers, we are simply want to make what they want.

22/08/2025
Spice up your food with Trendy Yaka Ceylon 🥙
08/12/2024

Spice up your food with Trendy Yaka Ceylon 🥙

“Discover the true essence of Ceylon spices with Trendy Yaka Ceylon “

www.cliceylonspices.com

capture your moments 📸
08/12/2024

capture your moments 📸

22/05/2024

සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
ශ්‍රී බුද්ධ වර්ෂ 2568෴

සියලු පව් නොකළ යුතුය.කුසල් වැඩිය යුතුය.තමාගේ සිත පිරිසිදු කරගත යුතුය.මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
- ධම්ම පදය (බුද්ධ වග්ගෝ)-

අප මහා තිලෝගුරු ගෞතම සම්බුදු රජාණන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් පුරා රැස් කරා වු පාරමිතා බලයෙන් සියලු සතුන් ලෝකෝත්තරභාවයට පත් කිරිමට ලොව පවත්නාවු සත්‍යතාව අවබෝධ කරගනු ලැබුවේ අදවන් උතුම් වෙසක් පොහො දිනකය. සම්බුදු රජානන්වහන්සේගේ උතුම් තෙමගුල යෙදෙන අදවන් උතුම් පොහො දිනයේ ආමිස හා ප්‍රතිපත්ති පුජාවල නියලේමින් නොපමාව කුසල් වඩමු!!!!

21/04/2024
ලැබුවා වූ අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සිහින සැබැවන ,අනාගතය සවිමත් වන, සුබ අලුත් අවුරුද්දක් වේවා...
13/04/2024

ලැබුවා වූ අලුත් අවුරුද්ද, ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සිහින සැබැවන ,අනාගතය සවිමත් වන, සුබ අලුත් අවුරුද්දක් වේවා!

-Perfect Partner Beyondtrust-

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුව 2024 🌞
09/04/2024

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුව 2024 🌞

Wishing everyone a New Year full of inspiring moments!
31/12/2023

Wishing everyone a New Year full of inspiring moments!

ඓතිහාසික ගුණසිංහපුර පුර්වාරාම මහා විහාරස්ථානයේ පවත්වනු ලැබු වාර්ශික කඨින චීවර පෙරහැර පසුගිය දා 2023 ක් වු ඉල් මස 11 වන ශ...
15/11/2023

ඓතිහාසික ගුණසිංහපුර පුර්වාරාම මහා විහාරස්ථානයේ පවත්වනු ලැබු වාර්ශික කඨින චීවර පෙරහැර පසුගිය දා 2023 ක් වු ඉල් මස 11 වන ශනිදා දින, අතී උත්කර්ෂවත් අන්දමින් පුර්වාරාම වීදියේන් ආරම්භ කර ජනතාවගේ සහ දෙව් බඹුන්ගේ සාධු කාර මධ්‍යයේ වීදි සංචාරය කරන ලදී.🙏🪷

Address

22/A, Sanchi Arachchi Garden, Colombo 12
Colombo
01200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94753652085

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Liya International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Liya International:

Share