Future wallet

Future wallet Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Future wallet, Currency exchange, Colombo.

11/02/2023

ඉවසීම ඇති ,හැමදේ ගැනම බාගෙට දන්න පන්ඩිතයන් හැර මුදල් ඉපයීමට ආසාව ඇති අය පමණක් අමතන්න 0782522534

කොන්දේසි සහිතයි

06/02/2023

දිනකට රුපියල් 5000කට අධික මුදලක් ඉපයීමට කැමති අය සිටීනම් අප හා සම්බන්ධ වන්න.ක්‍රමවේදයන් දෙකක් යටතේ මුදල් ඉපයීමට හැකි අතර ඉන් එකක් හෝ දෙකම හැඳෑරිය හැකියි.

මෙක exchange site එකක්. Eken mining කරලා සල්ලි හොයන්න පුළුවන්. මෙහෙම හැමදාම free mining කරලා සල්ලි හොයන්න පුළුවන් life t...
27/05/2021

මෙක exchange site එකක්. Eken mining කරලා සල්ලි හොයන්න පුළුවන්. මෙහෙම හැමදාම free mining කරලා සල්ලි හොයන්න පුළුවන් life time.. ඒවා ඉට පස්සේ trading කරන්න පුළුවන්. Profit එක ඔයාගෙ wallet එකට ගන්න පුළුවන්. . දැන් promotion එකක්‌ යනවා. දවස් 3n 15$ hoyanna පුළුවන්. 😍ඒක අරන් trade කරන්න පුළුවන්.

Register වෙන්න link eken ගිහින් email address එක දීලා කැමැති password එකක් දෙන්න promo code එකත් දෙන්න
Email & phone number very කර ගන්න

Me site eke සල්ලි හොයන්න කරන්න tiyenne minig එක පැය 4න් 4ට activated කරන්න විතරයි. එච්චරයි ආයේ වෙන දෙයක් කරන්න නැ. දවසට 4 සැරයක් හරි 5 සැරයක් වගේ කරා නම් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන්. Bonus 15$ ගන්න මුල් paya 100 ඇතුලත miner eka active කරන්න පුළුවන් තරං.

❤️Investment oni නැ
❤️Diposit oni නැ withdrawal ගන්න . කැමති නම් diposit කරන්න
❤️Data on eke tiyanna oni නැ
❤️Refferral අනිවාර්ය නැ. Kamathi නම් කරන්න පුළුවන්
❤️App eken හරි web eken හරි online ඉන්න ඕනි නැ

මේකේ වැඩ කරන විදිහ vedio විදිහට dala තියෙනවා. තව trade කරන්න පුළුවන් dimo account එකත් තියෙනවා.

සුපිරි SITE එකක් මෙක. කොහොම හරි කරගෙන යන්න. Trade කරන්න කරන්න mining speed එක වැඩිවෙනවා. දවසට 10$ speed එකක් හදා ගන්න. මාසෙට 300$ නේ 😍 😍

මෙන්න ලින්ක් එක. Promo code eka දෙන්න අමතක කරන්න එපා 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

https://app.stormgain.com/friend/BNS46861453

Promo code BNS46861453 💯💯

ප්‍රශ්න ආවොත් inbox එන්න. 👍👍👍👍

21/05/2021

සල්ලි මවන බිට්කොයින් ආයෝජනය හරියට ඉගෙන ගමු
මොනවද මේ Bitcoin?
ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල් වෙමින් පවතිනවා.
ඉතින් 2009 වර්ශයේදී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති මෘදුකාංග ඉන්ජිනේරු වරයා බිට්කොයින්(Bitcoin) නමින් ඩිජිටල් මුදල් ඒකකයක්(Cryptocurrency) ලෝකයට හදුන්වා දුන්නා.

දිනෙන් දින ලෝකයේ අවදානය බිට්කොයින් වෙත යොමු වෙනවාත් සමගම බිට්කොයින් වලට ඇති ඉල්ලුමද ඉතා සීග්‍රෙයන් වැඩි විය. ඉතින් 2010 වසරේ දී ඩොලර් එකකට($1) ටත් වඩා අඩුවෙන් පැවති බිට්කොයින් එකක්. අද වන විට ඩොලර් හතලිස් දහසක්($40,000) අසන්නව රැදී තිබෙනවා. හිතාගන්න පුලුවන් නේද ඉල්ලුම කොහොමද කියල. ඉතින් බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අපට පුලුවන් යම්කිසි අවස්ථාවක බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න.

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Future wallet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share