Wolfy Cake

Wolfy Cake හැමදේම එකම තැනකින් ගන්න අවශ්�ය අයට ගැලපෙනම තැන Wolfy Cake 👩‍🍳🎂🧁
(7)

21/12/2025

Hi Friends 🌚🙈
ඔන්න ආයෙත් කරළියට 😁🥳

Car වලට ආස එයාට හදපු රසම රස කේක් එක...🥰🎂
15/09/2025

Car වලට ආස එයාට හදපු රසම රස කේක් එක...🥰🎂

ආදරණීයන්ව සතුටු කරන්න අපි කවදත් ඔයාලගේ ලගින්ම...🫶🥰⭕ලගම ඉන්න අයට gift එකකට දෙන්නද 🎁⭕එහෙමත් නැත්නම් ඔයත් කේක් පෙරේතයෙක්ද ,...
03/07/2025

ආදරණීයන්ව සතුටු කරන්න අපි කවදත් ඔයාලගේ ලගින්ම...🫶🥰

⭕ලගම ඉන්න අයට gift එකකට දෙන්නද 🎁
⭕එහෙමත් නැත්නම් ඔයත් කේක් පෙරේතයෙක්ද , 🤤

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක රසම රස කේක් එකක් ගන්නවනම් Wolfy Cake තමයි .🍰🧁🤤

අදම අමතා ඔබේ ඇනවුම ලබා දෙන්න . . .🇱🇰

Wolfy Cake 💜👩‍🍳🔥

27/06/2025

කේක් වීඩියෝ එකක් බලමුද සුදූලා... 🙈👩‍🍳💜

හැම දවසක්ම සතුටින් ගත කරන්න...🫶🥰🤚❤️
27/06/2025

හැම දවසක්ම සතුටින් ගත කරන්න...🫶🥰🤚❤️

26/06/2025

Hey cuties 🥹💜
මතකද මාව

අනිවාරෙන්ම 💪✌️💯Wolfy Cake 💜🔥
22/01/2025

අනිවාරෙන්ම 💪✌️💯

Wolfy Cake 💜🔥

රත්තරං වටින රත්තරං තෑගී ලමයෝ මෙව්වා...😁🙈   වෙන කාගෙන්ද ඉතින් Pink Butterfly  අක්කාගෙන් තමා...😚😍ඇත්තටම මේවා වචනෙන් කියන්න...
01/10/2024

රත්තරං වටින රත්තරං තෑගී ලමයෝ මෙව්වා...😁🙈

වෙන කාගෙන්ද ඉතින් Pink Butterfly අක්කාගෙන් තමා...😚😍

ඇත්තටම මේවා වචනෙන් කියන්න බැරි තරම් හරිම ලස්සනයි ... 🥺😣
රත්තරං ආලේපිත නිසා ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්..
ඔයාත් මේ page එක පැත්තට ගිහින් බලන්නකෝ ආස හිතෙයි ලමයෝ...😍❤️

Highly recommend ❤️🔥

*සාර්ථක වුනු ගොඩාක් මිනිස්සු !*☺️දියුනු වුනේම ගොඩාක් තැන් වල පැරදිලාවැටි වැටි නැගිටලා....ඔවුන් කවදාවත් එක සැරයකින්ඔවුන් ...
25/09/2024

*සාර්ථක වුනු ගොඩාක් මිනිස්සු !*☺️

දියුනු වුනේම ගොඩාක් තැන් වල පැරදිලා
වැටි වැටි නැගිටලා....
ඔවුන් කවදාවත් එක සැරයකින්
ඔවුන් දැන් වැජබෙන තැන්වලට
ගිහින් නෑ
හරිම දුක් මහන්සියෙන් තමයි
ඔවුන් ඒ තැන උපයගත්තේ
ඒකයි ලමයෝ කියන්නේ
උවමනාව එක්ක කැපවීම එකතුවුනහම
ජීවිතේ දිනන එක
හරිම ලේසී කියන්නේ....

> *Think better* ♥️

24/09/2024

ඔයාලට මාව මතකද ලමායී.....😒😭

Congratulations mnike 😚🌹♥️🔥Hush Crafts & Mart
24/09/2024

Congratulations mnike 😚🌹♥️🔥

Hush Crafts & Mart

හීන අතරේ උඩින්ම තිබුණු අපි දෙන්නාගේ හීනේ මේ විදියට සැබෑ වුනා🙈
අපේ පැන්ඩා කෙල්ල💙

ඡිවිතේ අපි කරන්න ආසම දේවල් වලට විශ්වයෙන් අපිට උදව් කරනවා, එ නිසා කාලයට ඉඩ දිලා අවංකව මහන්සි වෙලා වැඩ කරන්න..
දවසක ඔයාටත් ඔයාගේ හීන දිනන්න පුළුවන්♥️

මේ හීනේ සැබෑවක් කරගන්න බෑ නොකියා අපි එක්ක යන්න එන්න ආපු,එ වගේම හොදම දේ අපිට තෝරගන්න උදව් කරපු අපේ Miyu Miyu Accessories එකේ Sudeera අයියාට,Ayesha අක්කාට ගොඩක් ස්තුතියි කියන්නම ඔනේ🫶🏻♥️

මං එක්ක මේ business එක පටන් ගත්ත දවසේ ඉදන්ම ඉන්න ඔයාලා හැමොටමත් ස්තුතියි,ආදරෙයි මං♥️

ඉතිං ස්තුතියි මට කැමති අකමැති හැමෝටම🌹
-Hush-

Vidushan Suraweera

Big shout out to my newest top fans! 💎 Rasangi Wathsalacongratulations darling 😍✨Drop a comment to welcome them to our c...
28/08/2024

Big shout out to my newest top fans! 💎 Rasangi Wathsala

congratulations darling 😍✨

Drop a comment to welcome them to our community, fans

Address

Colombo
10600

Alerts

Be the first to know and let us send you an email when Wolfy Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share