Plywood door

Plywood door High-quality plywood doors crafted for beauty, strength, and trust. Goldenwood — where every door opens to excellence. 🚪🌿 Goldenwood (Pvt) Ltd.

is a prominent name in the plywood industry in Sri Lanka. Established in 2015, the company has grown to become a leading manufacturer of premium plywood doors. With a manufacturing facility in Pitipana, Homagama, Goldenwood is committed to delivering the highest quality products to its customers. The company's success is built on a strong foundation of quality, sustainability, and innovation. Gold

enwood sources raw materials from both local and international suppliers, ensuring the highest standards of quality at every stage of production. The company's strict quality assurance methods guarantee that its products meet the highest industry standards. Goldenwood's commitment to sustainability is evident in its focus on sourcing logs from sustainably managed forests. The company believes in protecting the environment and ensuring a sustainable future for generations to come. At Goldenwood, research and development is an ongoing process. The company continually strives to innovate and develop new products that meet the evolving needs of its customers. In addition to plywood doors, Goldenwood offers an extensive range of plywood, veneers, and other innovative wood-based products. Call us - at +94 722 954 654
or email us at - [email protected]
and visit: www.goldenwood.lk

💬 Door එකක් තෝරද්දි ඔයාට වැදගත් දේ මොකක්ද?අපිට කියලා දාන්න 🔽ඔයාගේ අදහස Goldenwood එකට අගනාමයි ❤️🪵 අපි විශ්වාස කරනවා — හො...
14/11/2025

💬 Door එකක් තෝරද්දි ඔයාට වැදගත් දේ මොකක්ද?
අපිට කියලා දාන්න 🔽
ඔයාගේ අදහස Goldenwood එකට අගනාමයි ❤️

🪵 අපි විශ්වාස කරනවා — හොඳ door එකක් කියන්නෙ,
ඔයාගේ විශ්වාසයේ සහ style එකේ ප්‍රති reflection එකක්. ✨

✨ ඔයාගේ විදිහට, ඔයාට ගැලපෙන විදිහට.Goldenwood – හැම දොරක්ම ඔබටම නිර්මාණය කළ එකක්. 🪵💛
13/11/2025

✨ ඔයාගේ විදිහට, ඔයාට ගැලපෙන විදිහට.
Goldenwood – හැම දොරක්ම ඔබටම නිර්මාණය කළ එකක්. 🪵💛

🪵✨ ඔයාගේ ගෙදරටත් අලුත් look එකක් යන්න වෙලාව එලා!කාලය හොඳම වෙලාව කියලා Goldenwood කියනවා 😍ඔයාගේ ගෙදරට අදම අලුත් door එකක්...
12/11/2025

🪵✨ ඔයාගේ ගෙදරටත් අලුත් look එකක් යන්න වෙලාව එලා!
කාලය හොඳම වෙලාව කියලා Goldenwood කියනවා 😍
ඔයාගේ ගෙදරට අදම අලුත් door එකක් තෝරන්න ❤️

🏡 Goldenwood – හොඳ දොරක් කියන්නෙ හොඳ ආරම්භයක්!

📞 072 295 4654 | 🌐 www.goldenwood.lk

💥 අයවැය සතියේ Golden Offer එක එනවා! 💥ඔයාලා guess කරපු offer එක මෙන්න! 😍👉 Plywood Door එකක් දැන් මිල අඩු කරලා — Rs. 8,500...
11/11/2025

💥 අයවැය සතියේ Golden Offer එක එනවා! 💥
ඔයාලා guess කරපු offer එක මෙන්න! 😍
👉 Plywood Door එකක් දැන් මිල අඩු කරලා — Rs. 8,500.00 තෙක්!

Goldenwood එකේ අපි විශ්වාස කරනවා —
හොඳ දොරක් කියන්නෙ, ඔබේ ගෙදර ආරම්භයයි. 🏡

ඔයාගේ order එක දැන්ම confirm කරගන්න —
📞 072 295 4654 | 🌐 www.goldenwood.lk

📣💛 අයවැය වාසිය 11:11ට!ඔයාගේ අවධානය තියාගෙන හිටියොත් — Goldenwood එකේ අලුත්ම news එක එනවා 😎මේ වරටත් අපි හිතුවා, අයවැය කිය...
10/11/2025

📣💛 අයවැය වාසිය 11:11ට!
ඔයාගේ අවධානය තියාගෙන හිටියොත් — Goldenwood එකේ අලුත්ම news එක එනවා 😎
මේ වරටත් අපි හිතුවා, අයවැය කියන්නෙ රටට විතරක් නෙවෙයි…
ඔයාගේ ගෙදරටත් අයවැය එකක් දෙන්න! 🏡✨

👉 අලුත් post එක 11:11ට — Stay Tuned!

💬 දන්නවද මොකක්ද අලුත්ම ආරංචිය?Goldenwood එකේ මේ අයවැය සතියට 💥 Plywood Door සියල්ලටම 10% Discount! 💥අපිත් හිතුවා — “අයවැය...
09/11/2025

💬 දන්නවද මොකක්ද අලුත්ම ආරංචිය?
Goldenwood එකේ මේ අයවැය සතියට 💥 Plywood Door සියල්ලටම 10% Discount! 💥

අපිත් හිතුවා — “අයවැය එකක් අපිත් දෙමු ජනතාවට!” 😄
ඔයාගේ ගෙදරට අලුත් look එකක් දාගන්න මේ golden අවස්ථාව අමතක නොකරන්න 🪵✨

👇 Comment එකක් දාන්න — “Offer එක ගැන විස්තර හොයන්නම්!” කියලා
ඔයාට inbox එකටම info එනවා 📩

📞 072 295 4654 | 🌐 www.goldenwood.lk

🪵✨ කොහොමද? කාලෙකට පස්සේනේ!අපි ආව ගෙදරට අලුත් look එකක් දාන්න golden idea එකක් එක්ක 😍ඔයාගේ ගෙදරටත් ලස්සනම, දීර්ඝ කාලීන pl...
08/11/2025

🪵✨ කොහොමද? කාලෙකට පස්සේනේ!
අපි ආව ගෙදරට අලුත් look එකක් දාන්න golden idea එකක් එක්ක 😍
ඔයාගේ ගෙදරටත් ලස්සනම, දීර්ඝ කාලීන plywood door එකක් දාගන්න ready ද?

Goldenwood එක්ක අලුත් ආරම්භයක් 🌿
#කලාතුරකින්නෙමේකල්පනාවෙන්

Plywood door factory @ pitipana, Homagama
28/10/2023

Plywood door factory @ pitipana, Homagama

කාමරයට හරියටම හරි.ඕනෑම Size  එකකට හදලා ගෙදරටම ගෙනවිත් දෙන්න පුළුවන් .Transport  සදහා එක් කිලෝමීටරයකට රුපියල් 100.00දොර ස...
25/01/2023

කාමරයට හරියටම හරි.

ඕනෑම Size එකකට හදලා ගෙදරටම ගෙනවිත් දෙන්න පුළුවන් .

Transport සදහා එක් කිලෝමීටරයකට රුපියල් 100.00

දොර සවිකිරීම සදහා රුපියල් 2,500.00

විස්තර සදහා කතා කරන්න
0722 954 654

Successfully Project NAWALOKA HOSPITAL Negembo  Contact us for More Ininquiries+94 72 295 4654
26/10/2022

Successfully Project NAWALOKA HOSPITAL Negembo

Contact us for More Ininquiries
+94 72 295 4654

" ROOM එකට හරිම දොර "උසස් තත්වයේ ෆ්ලයිවුඩ් දොරවල් ඔබගේ නිවසේ නිදන කාමර සහ බාත්රූම් සඳහා දැන් ඔබගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය...
21/10/2022

" ROOM එකට හරිම දොර "
උසස් තත්වයේ ෆ්ලයිවුඩ් දොරවල්

ඔබගේ නිවසේ නිදන කාමර සහ බාත්රූම් සඳහා දැන් ඔබගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණවලින් මිලදී ගන්න.

☎ කථා කරන්න
+94 72 295 4654

අසිරිමත් වෙසක් තෙමගුල බැතිසිතින් සමරමු ...ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕Wishing you blessed Wesak Poya day!🌕☸️...
15/05/2022

අසිරිමත් වෙසක් තෙමගුල බැතිසිතින් සමරමු ...

ඔබට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🌕☸️☸️🌕
Wishing you blessed Wesak Poya day!🌕☸️☸️🌕
உங்களுக்கு வெசாக் போயா தின வாழ்த்துக்கள்!

Address

'රාජමාලි‍ගේ ' , 369/9, Pitipana South, Homagama
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when Plywood door posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Plywood door:

Share