Amana Gutter

Amana Gutter දීර්ඝ කාලයක් පවතින්න වැහිපීලි නිවරදි

🔴 Happy Cousmter.🔴 Location:  Everyone👉 දිදුලන මුලුතැන්ගෙයකට සිහිනමැව් ඔබට මෙන්න අනගි අවස්ථාවක් Mr Aluminum වෙතින්  👇📞 0...
04/05/2024

🔴 Happy Cousmter.
🔴 Location:
Everyone

👉 දිදුලන මුලුතැන්ගෙයකට සිහිනමැව් ඔබට මෙන්න අනගි අවස්ථාවක් Mr Aluminum වෙතින් 👇
📞 070 1349878
-----------------------------------------------------------------------------------------------------------
Modern Aluminium Pantry Cupboards from
______________________________________________
✔️ කාර්යක්ශමව හා අනර්ග නිමාවකින් යුක්තව නිමා කරවා දීම.
✔️ අලවියෙන් පසු විශිෂ්ට සෙවාව.
✔️ උසස් තත්වයේ උපාංග යොදා ගැනීම.
✔️ වසර 10ක වගකීම.
✔️ නොමිලේ ඇස්තමෙන්තු හා සැලසුම් ලබාදීම.



Mr Aluminum 0701349878

Luxury pantry cupboard.💯 Aluminium15 years warrantyCheap Rate best serviceContact us 0701349878
19/03/2024

Luxury pantry cupboard.
💯 Aluminium
15 years warranty
Cheap Rate best service
Contact us 0701349878

12/03/2024
12/03/2024
Project හලාවත🏠ඔබගේ නිවසට Panel හෝ 2* 2 සිවිලිම යොදා ගැනීමේදී ඔබට ලැබෙන වාසි* Panel සිවිලිම යොදා ගැනීමෙන් ඔබට අවශ්‍ය දැවම...
02/01/2024

Project හලාවත🏠

ඔබගේ නිවසට Panel හෝ 2* 2 සිවිලිම යොදා ගැනීමේදී ඔබට ලැබෙන වාසි

* Panel සිවිලිම යොදා ගැනීමෙන් ඔබට අවශ්‍ය දැවමය පෙනුමක් ලබා ගත හැකි වීම.
* ලී සිවිලිමක් සදහා වැය වන අධික අමු ද්‍රව්‍ය වියදම හා ශ්‍රමය ඉතා අවම වීම.
* GI සැකිල්ලක් මත සවි වීම නිසා ශක්තිමත් බවින් ඉහළ වීම.
* කෘමි උවදුරු, ජලයෙන් සිදුවන හානි පිළිබද බිය නොවීම.
* වර්ණය වෙනස් නොවීම, සැහැල්ලු වීම, දිගුකල් පැවැත්ම හා සෞඛ්‍යට හිතකර වීම.
* ලී සිවිලිමක් සවි කිරීමේදී සිදුවන බිත්ති කැඩීම වැනි නිවසට සිදුවන හානි සිදු නොවීම.
* ඔබගේ සිතැගි පරිදි තොර ගැනීමට දැවමය වර්ණ පෙළක් ( උද: තේක්ක, මහෝගනී, නැදුන් වැනි )

ඔබට ඉතාමත් අඩු මුදලකින් සිවිලිම සාදා ගැනීමට 2* 2 සිවිලිම තෝරා ගත හැකියි. 2* 2 සිවිලිමේදී PVC, Gypsum, Super Flex ෂිට් යොදා ගත හැකිය. Gypsum ෂිට් යොදා ගැනීමෙන් 75% පමණ වහලය මතින් එන උණුසුම අඩු කර ගත හැකියි.

අපගේ සේවාවන් ලබා ගැනීමෙන් ඔබට,

* වසර 10 වගකීම
* විශ්වාසවන්තව නියමිත තාක්ෂණයට අනුව සිවිලිම ඉතා අලංකාරව අඩු කාලයකදී සකසා දීම
* තත්වයෙන් ඉතා උසස් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම
* Super Flex ෂිට් යොදා ගන්නේ නම් තීන්ත ආලේප කිරීමට අවශ්‍ය වේ.
(තීන්ත සදහා Dulux තීන්ත පමණක් භාවිතා කිරීම)

වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න. 📲 0701349878

Happy Sinhala & Tamil New Year..සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා..இனிய சிங்கள இந்து புத்தாண்டு வாழ்த்துக்கள்..
14/04/2023

Happy Sinhala & Tamil New Year..
සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා..
இனிய சிங்கள இந்து புத்தாண்டு வாழ்த்துக்கள்..

07/05/2022
🔴Modelling pantry cubbod
15/04/2022

🔴Modelling pantry cubbod

Bathroom Fanlight.
04/04/2022

Bathroom Fanlight.

10/03/2022

cutting unboxing 2022Sri lanka

Address

Colombo

Telephone

+94763421548

Website

Alerts

Be the first to know and let us send you an email when Amana Gutter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share