11/02/2022
පදිංචියට හෝ ව්‍යාපාරයක් සඳහා සුදුසු වටිනා ඉඩමක් විකිණීමට… 🏘🏥🏢
👉පර්චස් 24.5කින් යුත් හිස් ඉඩමකි.
👉ගාලු පාරේ සිට මීටර් 300ක් දුරින් අලුත්ගම දුම්රිය ස්ථානයට මුහුණලා පිහිටා ඇති ඉඩමේ පාරට මුහුණලා ඇති කොටසේ දිග අඩි 70ක් පමණ වේ.
👉අඩි නවයේ මායිම් බිත්තියකින් වටවී ඇති ඉඩමේ අඩි 16 සහ අඩි 20 ස්ලයිඩින් ගේට්ටු දෙකක් ඇත.
📌අලුත්ගම බස් නැවතුම්පලට මීටර් 400යි.
📌දුම්රිය ස්ථානයට මීටර් 50යි.
📌අලුත්ගම ජාතික පාසලට මීටර් 200යි.
📌මීටර් 500ක් ඇතුලත ප්‍රදාන බැංකු 5ක් පමණ, රජයේ රෝහලක්, බෙහෙත් ශාලා 3ක් පමණ, කාගීල්ස් ෆුඩ් සිටි, කීල්ස් ෆුඩ් සිටි, සතොස පිහිටා ඇත.