09/06/2026
ඔයා දක්ෂ අලෙවිකරණයක නිරත වෙන කෙනෙක් නම් ප්රගුණ කල යුතු කාරණා කිහිපයක් තියෙනවා.එකක් තමයි ඉවසිලිවන්තභාවය.ගොඩක් අයගේ ඉවසිලිවන්තභාවය හරිම අඩුයි.ඔවුන් තමන්ගෙ ගනදෙනුකාර භවතුන්ට ලබාදෙන පොරොන්දු අතිශය වැඩිවන්නේම අන්න ඒක නිසා.හැබැයි අමතක කරන්න එපා පොරොන්දු වැඩිවුන නිසා විතරයි ඔවුන් ඔබට සේල් එක දෙන්නෙ.හිතන්න පොරොන්දු ඉටු නොකලොත් ඔවුන් ටඔයා ගැන ඔයාගෙ ආයතනය ගැන තියෙන ප්රතිරූපය නැතිවෙන්න පුලුවන්.
ඊළඟ එක තමයි අලෙවිකරයේ නිරත අය තමන්ගෙ මහන්සිය සම්පූර්ණයෙන් ඒ සඳහා ලබාදෙන්න උත්සුක වෙන්නෙ නෑ.මෙිකත් එච්චර හොද දෙයක් නෙමෙයි.මහන්සිවුනොත් ඔයාට දෙයක් කරගන්න බැරිකමක් නෑ.නමුත් මහන්සිය අවම වුනොත් ඔයාට මෙික හරිම අමාරුම කාර්යයක් විදිහට පේන්න පුලුවන්.
Imagine කරන්න ඔයාගෙ අනාගතය ගැන ඔයා කොච්චර හොඳ achievements වලට යන්න පුලුවන් ද කියල.එතකොට අපිට ඉබෙිම ඒකට යොමුවෙනවා.ඒ වගේම සාර්ථිකත්වය ලගාකරගන්නත් පුලුවන්.
මෙි ලිපි මාලාව වැදගත්නම් Sales Mastery Stars Nadisha Nirmana Herath follow කරලා තියාගන්න
අපගේ අළෙවි workshops සඳහා වට්ස් ඇප් හරහා සම්බන්ධවන්න 072 634 3317