Lakshny Cake Bar

Lakshny Cake Bar make your dream cake

Letter cake design1kg chocolate cake cover with chocolate butter cream Follow us on Facebookhttps://www.facebook.com/pro...
07/04/2025

Letter cake design
1kg chocolate cake cover with chocolate butter cream

Follow us on Facebook
https://www.facebook.com/profile.php?id=100087417334863

Call us on 0703795089 to place your order

Wedding cake structure
Birthday
Anniversary
Engagement
Bridal shower
Baby announcement
Wedding cake
Any occasion

උපන්දින කේක්,වෙඩින් කේක්, කප් කේක් ඇතුළු ඕනෑම උත්සව අවස්ථා සඳහා කේක් ඇනවුම් භාරගනු ලැබේ.ඇනවුම් භාර දීමට සහ වැඩි විස්තර සඳහා 0703795089 අමතන්න

Location - IDH Road, Kotikawatte

ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබේ අලුත් අවුරුදු කෑම මේසය රසවත් කරන්න, නෑගම් යන්න, යාළුවොත් එක්ක අවුරුදු බෙදා ගන...
06/04/2025

ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබේ අලුත් අවුරුදු කෑම මේසය රසවත් කරන්න, නෑගම් යන්න, යාළුවොත් එක්ක අවුරුදු බෙදා ගන්න ඔයාලට නැතුවම බැරි රසම රස කේක් වර්ග අපෙන් ගන්න පුළුවන් 🤗 😝

බටර් කේක්
චොකලට් කේක්
රිබන් කේක්
ෆෘට් කේක්. වගේම
අයිසින් කරපු කේක් 🍰

1kg - 500g මේ ප්‍රමාණ වලින් ගන්න පුළුවන් 😊

ඉතින් ඔයාලගේ අවුරුදු මේසය රසම රස කේක් එකකින් සරසන්න මෙදා සැරේ අපිත් එක්ක එකතු වෙන්න😊

ඇනවුම් භාරගන්නා අවසන් දිනය අප්‍රේල් 11 දක්වා පමණි✨

ඇනවුම් කිරීමට
0703795089 (call or whatsapp)
Lakshny cake bar

Address

Colombo

Telephone

+94703795089

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshny Cake Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share