Divi Aruna Business Cooparation-Sri Lanka

Divi Aruna Business Cooparation-Sri Lanka 2025 .12. 31 දිනට ලංකාවේ ග්‍රාමීය කෘෂි ආර්ථිකය 05% න් වර්ධනය කිරීම අරමුණු කරගත් අර්ධ රාජ්‍ය ආයතනයකි.

කැත්තෙ උදැල්ලෙ වැඩත් අපි හොදට දන්නවා ..............2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගාව , හම්බන්තොට .
18/02/2023

කැත්තෙ උදැල්ලෙ වැඩත් අපි හොදට දන්නවා ..............
2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගාව , හම්බන්තොට .

පැල වලට පස් දාන්න වගේම වල් මර්ධනය කරන්නත් ගොවියාට ලොකු වියදමක් වගේම කම්කරුවන් සොයා ගැනීමත් වර්තමානයේ ලොකු ගැටලුවක් ........
18/02/2023

පැල වලට පස් දාන්න වගේම වල් මර්ධනය කරන්නත් ගොවියාට ලොකු වියදමක් වගේම කම්කරුවන් සොයා ගැනීමත් වර්තමානයේ ලොකු ගැටලුවක් ................
දිවි අරුණ ඇග්‍රි සොසයිටි අපේ කන්ඩායම ඒකට හොයාගත්තා සරල වගේම පහසු උපකරණයක් ..........
පේලි ක්‍රමයට සිටුවා ඇති ඕනෑම බීජ වර්ගයක් පැලයේ උස අගල් 10 වනතුරු මෙම යන්ත්‍රයෙන් පස් ඇල්ලීම වගේම වල් පැලෑටි මර්දනය කරන්නත් පුලුවන් .......

ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් කාර්‍යයාලයේදී ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් තුමා , අබේරත්න මහතා හමු වුනු අවස්තාව .දිවි අරු...
18/02/2023

ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් කාර්‍යයාලයේදී ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් තුමා , අබේරත්න මහතා හමු වුනු අවස්තාව .දිවි අරුණ ඇග්‍රි සොසයිටි වෙනුවෙන් එහි කලමනාකාරිත්වය එක් වුනු අවස්තාව .

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු අධ්‍යක්ෂ ප්‍රියංකර මහතා හමු වුනු අවස්තාව .ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේදී .
18/02/2023

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු අධ්‍යක්ෂ ප්‍රියංකර මහතා හමු වුනු අවස්තාව .ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේදී .

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමා, සාගර මහතා  සහ දිවි අරුණ ඇග්‍රි සොසයිටි කලමනාකාරිත්වය ජාතික ආහාර ප්‍රවර්ධන ම...
18/02/2023

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමා, සාගර මහතා සහ දිවි අරුණ ඇග්‍රි සොසයිටි කලමනාකාරිත්වය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේදී ඉදිරි සැලසුම් පිලිබදව සාකච්ඡාවට සහභාගි විය .....

Keells Super February 2023. Colombo .
18/02/2023

Keells Super February 2023. Colombo .

නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කහදාව වසමේ  ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන .
18/02/2023

නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කහදාව වසමේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන .

ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් තුමාගේ විශේෂ නියෝජිත විජය කුමාර් මහතා සහ සහකාර කොමසාරිස් පුබුදු රාමනායක මහතා නිලධාරින් දැන...
18/02/2023

ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් තුමාගේ විශේෂ නියෝජිත විජය කුමාර් මහතා සහ සහකාර කොමසාරිස් පුබුදු රාමනායක මහතා නිලධාරින් දැනුවත් කිරීම .

යන එන අතර තුර විඩාවට නැවතුණු තුරු සිරස යට.............
18/02/2023

යන එන අතර තුර විඩාවට නැවතුණු තුරු සිරස යට.............

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි උප සභාපතිතුමා ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන සමග එක්වෙමින්............
18/02/2023

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය වෙනුවෙන් එහි උප සභාපතිතුමා ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන සමග එක්වෙමින්............

උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගජනායක ගම ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන
18/02/2023

උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් ගජනායක ගම ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමා හා අධ්‍යක්ෂතුමා කෘෂිකර්ම අමාත්‍යතුමාගේ වීරකැටිය සම්බන්ධීකරණ ලේකම්තුමා ගොවින්...
18/02/2023

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ගරු සභාපතිතුමා හා අධ්‍යක්ෂතුමා කෘෂිකර්ම අමාත්‍යතුමාගේ වීරකැටිය සම්බන්ධීකරණ ලේකම්තුමා ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට සම්බන්ධ වෙමින් ......

Address

1307B Rajamalwatha Mawatha Baththaramulla
Colombo
10120

Telephone

+94777408588

Website

Alerts

Be the first to know and let us send you an email when Divi Aruna Business Cooparation-Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divi Aruna Business Cooparation-Sri Lanka:

Share