Evi Online Shopping

Evi Online Shopping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evi Online Shopping, Business Supply Service, Colombo.

මල් කෙල්ලෙක් ඕනිද?🌸හිතේ ඇති අතේ ඇති මුදලට🥰Girlfriend ට හොදම යාලුවාට , අක්කාට , නංගිට , අම්මාට , wife ට මල් මල් තෑග්ගක් ද...
15/05/2026

මල් කෙල්ලෙක් ඕනිද?🌸

හිතේ ඇති අතේ ඇති මුදලට🥰

Girlfriend ට හොදම යාලුවාට , අක්කාට , නංගිට , අම්මාට , wife ට මල් මල් තෑග්ගක් දෙන්න.

ඉක්මනට මේ පැත්තට එන්නෝ🥰
0756146568

゚viralシ

Miyu Miyu අක්කාට බොහොම අමාරැවෙන් කුනු කුනු ගාලා දවසක් ඇතුලත ගත්ත cooking pot එක ❤️❤️ඔයාටත් මේ වගේ cooking pot එකක් ඕනි න...
15/05/2026

Miyu Miyu අක්කාට බොහොම අමාරැවෙන් කුනු කුනු ගාලා දවසක් ඇතුලත ගත්ත cooking pot එක ❤️❤️

ඔයාටත් මේ වගේ cooking pot එකක් ඕනි නම් අද අපේ Miyu Miyu අක්කගේ page එකට ගිහිං order එකක් දාන්න(තව ගොඩාක් දෙවල් තියෙනවා ඒකේ)

Highly recommended

Thank you so much akke

゚viralシ

යාලුවෝ 4 දෙනාට දෙන්න ආදරෙන් හදලා ඉල්ලපු resin key tags ❤️Thank you Miss. kaushi Homagama        ゚viralシ
14/05/2026

යාලුවෝ 4 දෙනාට දෙන්න ආදරෙන් හදලා ඉල්ලපු resin key tags ❤️

Thank you Miss. kaushi
Homagama

゚viralシ

පාට පාට මල් කෙල්ලෙක්. රත්නපුරේ මැණිකකට ගිය මල් කෙල්ල🌸🌸Thank you Miss. peshala       ゚viralシ
12/05/2026

පාට පාට මල් කෙල්ලෙක්. රත්නපුරේ මැණිකකට ගිය මල් කෙල්ල🌸🌸

Thank you Miss. peshala

゚viralシ

සල්ලි වලට වඩා මේ තමයි අපේ වත්කම🌸❤️❤️❤️    SS Craft By Hansi
12/05/2026

සල්ලි වලට වඩා මේ තමයි අපේ වත්කම🌸❤️❤️❤️
SS Craft By Hansi

පුංචියට පටන් ගන්න. හරි ලස්සනට අඩියෙන් අඩිය දිනන්න❤️. අවංකව කරන කිසි දෙයක් වරදින්නේ නෑම තමයි🌸🙏🏻       ゚viralシ   SS Craft ...
11/05/2026

පුංචියට පටන් ගන්න. හරි ලස්සනට අඩියෙන් අඩිය දිනන්න❤️. අවංකව කරන කිසි දෙයක් වරදින්නේ නෑම තමයි🌸🙏🏻

゚viralシ SS Craft By Hansi

එයාලා ගියා💝💝   ゚viralシviralシfypシ゚viralシalシ
10/04/2026

එයාලා ගියා💝💝

゚viralシviralシfypシ゚viralシalシ

හිතේ ඇති සිත්තම අතින් නිම වු ලස්සන රාත්‍රියක්. 🥰🌸   ゚viralシviralシfypシ゚viralシalシ
07/04/2026

හිතේ ඇති සිත්තම අතින් නිම වු ලස්සන රාත්‍රියක්. 🥰🌸

゚viralシviralシfypシ゚viralシalシ

එයාගේ ආදරේට ආදරෙන් gift එකක්. Thank you Miss. IreshaGonapala   ゚viralシviralシfypシ゚viralシalシ
06/04/2026

එයාගේ ආදරේට ආදරෙන් gift එකක්.

Thank you Miss. Iresha
Gonapala

゚viralシviralシfypシ゚viralシalシ

එකම customer ගෙන් නිතර නිතර orders එනවා කියන්නේ ඒ තරම් සතුටක් වෙන නැ ඉතිං 🥰🥰Thank you Miss HansikaThalagala   ゚viralシvir...
06/04/2026

එකම customer ගෙන් නිතර නිතර orders එනවා කියන්නේ ඒ තරම් සතුටක් වෙන නැ ඉතිං 🥰🥰

Thank you Miss Hansika
Thalagala

゚viralシviralシfypシ゚viralシalシ

Address

Colombo
01

Telephone

+94702478837

Website

Alerts

Be the first to know and let us send you an email when Evi Online Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Evi Online Shopping:

Share