14/11/2021
Vajra Pendent
ඉපැරැණි ටිබෙට් දේශයෙන් සොයා ගත් ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් වල රජවරුන් සහ ප්‍රභූවරුන් භාවිතා කල වජ්‍ජ්‍රාව මගින් විශ්වයේ සුභ කිරණ සහ ශක්තීන් ආකර්ෂණය කරමින් නිරන්තරයෙන් ඔවුන් හට විජයග්‍රහණය සහ සව්භාග්‍යය සමගින් සැපවත් ධනවත් කීර්තිමත් උසස් ජීවන තත්වයක් ලබාදුන් බවට පෞරාණික ටිබෙට් ග්‍රන්ථ මූලාශ්‍රයන් හි සදහන් වේ.
වර්තමානයේ අප රටෙහි පවා ප්‍රබල දේශපාලනිකයන් ධනවත් වියාපාරිකයන් උසස් රැකියා නිලතල දරන්නන් මෙන්ම ප්‍රසිද්ධ නලු නිලියන්, සංගීත ශිල්පීන් සහ ක්‍රීඩකයන් පවා මෙම වජ්‍ජ්‍රාව ලග තබා ගනිමින් විශ්වයේ ඇති අති මහත් වූ සුභ කිරණ තමන් වෙතට ආකර්ෂණය කරගනිමින් සැපවත් ධනවත් සෞභාග්‍යයමත් ජීවන තත්වයක් ගත කරයි.
වජ්ජ්‍රා පෙන්ඩන්ට් එක පැළදීමෙන් .....
🍀 සුභ විශ්ව ශක්තීන් ආකර්ෂණය වේ.
🍀 සර්ව ජන වශියක් ලෙසින් ක්‍රියාත්මක වී කැපී පෙනෙන ආකර්ෂණීය පෞරුෂයක් හිමි තැනැත්තකු බවට පත් කරවයි .
🍀 අවහිර බාධක දුරු වී ජයග්‍රහණය ලබාදේ .
🍀 ප්‍රභූ ජීවන තත්වයක් එනම් ධනවත් සැපවත් සෞභාග්‍යයමත් උසස් ජීවන තත්වයක් උදා කරවයි .
🍀 වියාපාරික ක්ෂේත්‍රයේ අනිකුත් තරගකරුවන් අභිබවා ඉහලටම ඔසවා තබයි. බාධක දුරු වී දියුණුව වේගවත් වේ.
🍀 රැකියාවක නියුතු අය හට ඉහලම තනතුරු ලැබෙන අතර එය කරා ගමන් කිරීම වේගවත් කරවයි.
🍀 වජ්‍ජ්‍රාව අයිතිකරු වාසය කරන මුලු නිවස ම සුභ විශ්ව ශක්තිය ආකර්ෂණය වී වාසනාවන්ත වාසස්ථානයක් බවට පත් කරවයි . ප්‍රභූ නිවහනක් බවට ක්‍රමයෙන් පත් කරවයි.
මිල - රු.4500/=
ඩිලිවරි ගාස්තු - රු.300/=
සීමිත ප්‍රමාණයක් පමණක් ගෙන්වා ඇති බැවින් ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
ඇණවුම් කිරීම සදහා
ඔබගේ නම -
ලිපිනය -
දුරකථන අංකය -
අප වෙත එවන්න .
දිවයින පුරා බෙදාහැරීම .🚛🚛🚛
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සපයා ඇත .
☎️ 0770715199