Rapid English World Academy

Rapid English  World Academy Rapid English World Academy is a qualified, adaptable and motivated English learning institute in Maharagama, Sri Lanka. Maharagama, Sri Lanka

We help students to develop their practical English knowledge affiliating with modern technology.

මේ වන විට ඇමරිකානු කොටස් වෙළද පොළ තුල AI සමාගම් සඳහා ඇති වටිනාකම සීග්‍රයෙන් පහල යමින් පවතිනවා… මිට හේතුව වී ඇත්තේ චීනයේ ...
28/01/2025

මේ වන විට ඇමරිකානු කොටස් වෙළද පොළ තුල AI සමාගම් සඳහා ඇති වටිනාකම සීග්‍රයෙන් පහල යමින් පවතිනවා… මිට හේතුව වී ඇත්තේ චීනයේ DeepSeek නම් නැගී එන ව්‍යාපාරයක් විසින් වඩා ලාබදායි අයුරින් නිපදවූ AI model නිසාවෙනි. මෙම සමාගම නිපදවූ Flagship R1 නම් මෝඩලයට ChatGPT හා සමාන කාර්ය සාධනයක් ලබා ගත හැකි බවත් එමෙන්ම Janus Pro නම් මෝඩලය දැනට පවතින DALL-E 3 මෝඩලයට වඩා හොද පිංතුර නිර්මාණය කර හැකි බව සමාගම විසින් ප්‍රකාශ කර ඇත.

මේ වන විට ඇපල් සහ ගූගල්හි යෙදවුම් බාගත කිරීම් වල මුල් ස්ථානයට මෙම යෙදවුම් පැමිණීමත් සමඟ ඇමරිකාවේ AI සමාගම් වල කොටස් සීග්‍රයෙන් පහල ගොස් ඇත. NVIDIA සමාගමේ පමණක් මෙම පහල යාම 17% වන අතර මුදලින් එය ඩොලර් බිලියන 600කට ආසන්න වේ. 2023දී ආරම්භ කල මෙම සමාගම කියනා පරිදි කාර්ය සාධනයක් සහිත නම් ඇමරිකාවේ අධික වියදමක් සහ අධික GPU ප්‍රමාණයක් යොදාගනිමින් නිපදවූ OpenAI, Meta, Google, Microsoft වැනි සමාගම් වල AI මෝඩලවලට කනේ පහරක් වැදුනා වගේ වන්නට පුළුවන්!

24/10/2023
21/10/2023
15/10/2023

ස්තූතියි ඔබ සැමගේ ආදරයට 🫶🏼
It’s all because of your love ♥️
Thank you everyone 🙏 much love 💕

04/08/2022

Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news, entertainment news, world news and much more from News 1st, Sri Lanka's leading news network.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගණිතය හා ඉංග්‍රීසි මුල සිට සරලව ඔබේ දරුවා වෙනුවෙන් උපකාර කරනු ලැබේ.....මෙහෙයවීම Rapid English ...
22/11/2021

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගණිතය හා ඉංග්‍රීසි මුල සිට සරලව ඔබේ දරුවා වෙනුවෙන් උපකාර කරනු ලැබේ.....
මෙහෙයවීම
Rapid English Academy-Maharagama

WhatsApp Group Invite

Address

Maharagama
Colombo

Alerts

Be the first to know and let us send you an email when Rapid English World Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rapid English World Academy:

Share