Danu

Danu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danu, Colombo.

*SISILIYANA RESORTE* - *GONAPALA* නිවාඩුවක් ගත කරන්න, Dayout එකක් යන්න plan කරන ඔයාලාට මෙන්න තියෙනවා ඇති තරම් විනෝදවෙන්න...
13/10/2024

*SISILIYANA RESORTE* -
*GONAPALA*

නිවාඩුවක් ගත කරන්න, Dayout එකක් යන්න plan කරන ඔයාලාට මෙන්න තියෙනවා ඇති තරම් විනෝදවෙන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක්.. 😍😍
නිදහස් පරිසරයක ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳින ගමන් Infinity Swimming Pool එකක විනෝද වෙන්න ඔයාට මෙන්න වෙනස්ම place එකක් 😍🌳🌺🌿

Day Out එකක් plan කරනව නම් Family වලට, office එකේ සෙට් එකට වගේම යාලුවෝ සෙට් එකටම, Couples වලට යන්න කියාපු තැනක් තමයි මේ. වැඩිය දුර නොයා යාළුවොත් එක්ක, පවුලෙ අය එක්ක විනෝද වෙන්න 🤗🌇😍😍

Day Out Package
=======================
⠶ 🍹 Welcome Drink
⠶ 🥘 Lunch With Desserts
⠶ ☕ Evening Refreshment With Snack
⠶ 🏊‍♂ Swimming Pool Access
⠶ 🧖‍♀ Pool Changing Areas
⠶ 🌳 Eco Location
⠶ 🧘‍♂ Relaxing Areas
⠶ 🚕 Parking Facilities

2,600 LKR per person. (All are included in the above package.)

Additionally, Air rifle, Archery games, cricket, badminton එහෙමත් play කරන්න පුළුවන්.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 👇
Contact👇
☎ *Mobile* : 070 1417629
📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 070 1417629

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Danu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share