Sinemro media

Sinemro media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sinemro media, Business service, Colombo.

Galle Face Independent Film Festival  පළමු දවස අදයි.ටියර්ගෑස් සිනෙමා හි අද (2022/6/4) සවස 07.00' ට Stand up' -'නැගිටිවු ...
04/06/2022

Galle Face Independent Film Festival පළමු දවස අදයි.ටියර්ගෑස් සිනෙමා හි අද (2022/6/4) සවස 07.00' ට Stand up' -'නැගිටිවු 'කෙටි චිත්‍රපටය තරගකාරී කෙටි චිත්‍රපට හයක් සමග ප්‍රදර්ශනය කරනවා.එන්න ...
අරගලය ඉවර නැ. දිනාගැනීමට ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය යි. බුද්ධිමත් ව මේ අසික්කිත මජර මැර වෛරී දේශපාලනය අවසන් කරමු. නව දේශපාලන සංස්කෘතියක් ආකල්ප වෙනසක් වහා වහා අනාගතය වෙනුවෙන් ගොඩනගමු.එක්වෙමු නැගිටිමු.

Galle Face Independent Film Festival - DAY 01
07.00PM, 4th of June 2022 at TearGas Cinema
STAND UP-' නැගිටිවු'
කෙටි චිත්‍රපටය -2022
-
Script and Directing - Roshan Ahangama
Camara- Chathuranga Wikramasinhe
Production Designer - Dinuka Thimantha
Editing- Dasun Ranasinghe
Music - Gayathri Kemadasa
Assistant Director -Ayeshika Rajasooriya
Cast-
Dinuka Thimantha
Shehan Chathuranga
Hashan Maduwantha
Ruwan Rasanga
Isuru Sameera
Thanks-
Indranatha Thenuwara
Nishanthi Athanayake
Asanga Idunil
Priyangika Edirisooriya
Sankalpa wikramasinghe


යුද භූමියේ මිය ගිය LTTE ත්‍රස්තවාදියෙකු වූ තම සැමියාගේ  දෙණ අබියස දරු ප්‍රසූතියට සැරසෙන   දමිළ ස්ත්‍රිය ක පෙකනි වැල කටින...
18/05/2022

යුද භූමියේ මිය ගිය LTTE ත්‍රස්තවාදියෙකු වූ තම සැමියාගේ දෙණ අබියස දරු ප්‍රසූතියට සැරසෙන දමිළ ස්ත්‍රිය ක පෙකනි වැල කටින් සපා දමමින් බිළිඳු බේරා ගැනීමට ගන්නා උත්සාහයත් වින්නඹු කමට සැරසෙන හිමිනමක් පිළිබඳවත් rescue කෙටි චිත්‍රපටයේ රූපයට නැගේ.

එහි තේමාව ජීවයයි❤️

rescue - 'මුදාගැනීම'' කෙටි චිත්‍රපටය-2009 දැන්
minissu -මිනිස්සු
Youtube නාලිකාවෙන් ඔබට නැරඹිය හැකියි.
පිවිසීමට
https://youtu.be/MdpG_Mbh1wU

රට වටේම දැන් පෙන්වනවා'නැගිටිවු 'ගිනි තිබ්බේ ආදරය ට.ආදරේයි මේ ඇවිලේන්නේ .මේ අවස්ථාවේ සන්සුන් වෙමු. බුද්ධිමත් ව මේ අසික්කි...
10/05/2022

රට වටේම දැන් පෙන්වනවා
'නැගිටිවු '
ගිනි තිබ්බේ ආදරය ට.ආදරේයි මේ ඇවිලේන්නේ .මේ අවස්ථාවේ සන්සුන් වෙමු. බුද්ධිමත් ව මේ අසික්කිත මජර මැර වෛරී දේශපාලනය අවසන් කරමු. නව දේශපාලන සංස්කෘතියක් ආකල්ප වෙනසක් වහා වහා අනාගතය වෙනුවෙන් ගොඩනගමු.එක්වෙමු නැගිටිමු.

STAND UP-' නැගිටිවු'
කෙටි චිත්‍රපටය -2022
-
Script and Directing - Roshan Ahangama
Camara- Chathuranga Wikramasinhe
Production Designer - Dinuka Thimantha
Editing- Dasun Ranasinghe
Music - Gayathri Kemadasa
Assistant Director -Ayeshika Rajasooriya
Cast-
Dinuka Thimantha
Shehan Chathuranga
Hashan Maduwantha
Ruwan Rasanga
Isuru Sameera
Thanks-
Indranatha Thenuwara
Nishanthi Athanayake
Asanga Idunil
Priyangika Edirisooriya
Sankalpa wikramasinghe

"මිනිස්සුන්ට මිනිස්සු හම්බුනාම විතරයි..සිස්ටම් එක චේන්ජ් කරන්න පුලුවන්"
බලන්න -https://youtu.be/cPFEoYhW-LY

හදබිම අදිකාරිය ප්‍රදර්ශන කුටියV2025 Enterprise sir lankaයාපනය2019
02/01/2020

හදබිම අදිකාරිය ප්‍රදර්ශන කුටිය
V2025 Enterprise sir lanka
යාපනය
2019

බඹර
22/09/2019

බඹර

බඹර පළමු පිටපත් ඔවුන් වෙත පිරිනමමින්
22/09/2019

බඹර පළමු පිටපත් ඔවුන් වෙත පිරිනමමින්

බඹර හැන්දෑව පහන් සිලින් ආලෝකමත් කරනට විය.
22/09/2019

බඹර හැන්දෑව පහන් සිලින් ආලෝකමත් කරනට විය.

බඹර කුලකය
22/09/2019

බඹර කුලකය

22/09/2019

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට
බඹර මංගල කලාපය පිළිගන්වමින්

22/09/2019

හෙළ සිනමාවේ සදාකාලික බඹරා
ජෙෂ්ට රංගධර අමරසිරි කලන්සුරිය මහතාට
බඹර මංගල කලාපය පිළිගන්වමින්

22/09/2019

බඹර

Address

Colombo

Telephone

0777939291

Website

Alerts

Be the first to know and let us send you an email when Sinemro media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share