E - Business Hub

E - Business Hub Ebay dropshiping / binery /forex course

Ebay direct shipping || පාඨමාලා ගාස්තු අයකෙරේ||🟣 ඔයා Business එකක් තෝර ගනිද්දි බලන්න ඔයාට ආසාවෙන් කරන්න පුලුවන් මොකක්ද ක...
01/11/2021

Ebay direct shipping

|| පාඨමාලා ගාස්තු අයකෙරේ||

🟣 ඔයා Business එකක් තෝර ගනිද්දි බලන්න ඔයාට ආසාවෙන් කරන්න පුලුවන් මොකක්ද කියලා.

✅ මේ Business එක ඔයාගෙ ගෙදර තියෙන දේවල් වලින්ම පටන් ගන්න පුලුවන් වගේම ඔයා මහන්සි උනොත් ලොකු ආදායමක් ගන්න පුලුවන්💰

🔵 පොඩ්ඩක් කට්ට කාගෙන මාස දෙකක් තුනක් මහන්සි වෙලා මාකට් එක අල්ලගත්තොත් ඔයාට අනිවාර්යයෙන් ලොකු ගමනක් යන්න පුලුවන්

❤️ පහළ තියෙන්නෙ ඕන කෙනෙක්ට හොයාගන්න පුලුවන් අයිටම් කිහිපයක් විතරයි . තව ඕනෙ තරම් තියෙනවා.

🟡 ඕනෙ කරන්නෙ ඔයාගෙ කැපවීම විතරයි.
🟢 මේක ඔයාට පාර්ට් ටයිම් කරන්නත් පුලුවන්.
🔵 ඒත් මමනම් කියන්නෙ ඔයා පොඩි කාලයල් යොදවලා ටිකක් මහන්සි උනොත් කියලා දෙන දේවල් ඒ විදියටම Apply කරොත් ඔයාට අනිවාර්යයෙන් ලොකු ආදායමකට යන්න පුලුවන්.

🔴 ඒ වගේම ඔයාට පුලුවන් ඔයාගෙ බොස් වෙන්න.

🔺 මොන දේ කරන්නත් කලින් අපි වැඩේ හරියට අල්ලගන්න ඕන නේ.

🔹 අපි ඔයාව A to Z Guide කරනවා
🔹 ඔයා Laptop එකක් හරි PC Compiuter එකක් හරි Smart Phone හෝ Tab එකක් Use කරනවනම් ඔයාට පුලුවන් වැඩේ පටන් ගන්න.

✔️ eBay කියන්නෙ අපිට අලුත් සයිට් එකක් නෙ මේක තත්පරයක් ගානෙ Update වෙනවා.

🟣 අතරමන් නොවී හරියට වැඩේ කරගෙන යන්නනම් මේ Update එක අනිවා මාරම වැදගත් 👊

🟦 Update එකත් එක්ක Business එකට Apply කරන්න ඕන කරන Advance Tools ඒ වගෙ Strategies ඔයාලට දෙන්න අපි දවස ගානෙ Program Arrange කරනවා.

❤‍🩹 එක එක මාතෘකා යටතේ . ඉතින් ඔයාටත් පුලුවන් Business එකේ Touch නොවුන දේවල් මේ Program වලින් Cover කර ගන්න.

❤‍🔥 ඒ වගේම අපි ඔයාලට Business එකේ Stable වෙනකම් individually Support කරනවා.

⭕ ඉතිම් කොල්ලො කෙල්ලො,ඕනි කෙනෙක්ට මේක කරන්න පුලුවන්. කැම්පස් අය , පාසල් යන අය, අමතර ආදායම් මාර්ග හොයන අය. ගෙදරට වෙලා ජොබ් හොය හොය ඉන්න අය ඕනි කෙනෙක්. වයස ප්‍රශ්නයක් නෑ😎

🕵️‍♂️ ඉතින් කාගෙවත් යටතේ වැඩ කරන්නෙ නැතුව ඔයාගෙම Business එකක ඔයාම Boss වෙලා ගොඩ යන්න කැමති කෙනෙක් ඉන්නවනම් වට්සැප් ගෲප් එකට join වෙන්න

https://chat.whatsapp.com/E7tMMvZmTMIAL39m0MnWdU

Face shild rs 1000 සිට ඉහලටතොග වශයෙන්ද ලබාගත හැක.
17/10/2021

Face shild rs 1000 සිට ඉහලට
තොග වශයෙන්ද ලබාගත හැක.

16/05/2021
🆂🄰🅻🄴  🆂🄰🅻🄴  🆂🄰🅻🄴  🆂🄰🅻🄴  🆂🄰🅻🄴📢 Portable Colorful LED Light-up Mini Bluetooth Speaker A Wireless USB Music Speaker 📢සංගීතය...
05/05/2021

🆂🄰🅻🄴 🆂🄰🅻🄴 🆂🄰🅻🄴 🆂🄰🅻🄴 🆂🄰🅻🄴
📢 Portable Colorful LED Light-up Mini Bluetooth Speaker A Wireless USB Music Speaker 📢

සංගීතය🎼 රසවිදින ගමන් ලස්සන පාට🌈 💃 කරන හුරුබුහුටි එකක් දැන් දිවයිනේ🇱🇰 අඩුම මිලට🆒 අපෙන් ලබා ගන්න පුළුවන්.
🏪🏪🏪🏪🏪🏪

🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒🛒

👉👉රු 1200🎗️🎖️️
(➕🛳️ Delivery Charges )

🚛 🚛

Features:ℹ️

*️⃣LED colorful lights flashing, Bluetooth wireless, AUX audio input, U disk, TF card, headphone jack output.
*️⃣Bluetooth version: Bluetooth Bluetooth 2.1
*️⃣Support: Bluetooth, TF card, USB, Line in
*️⃣Material: ABS shell.
*️⃣Communication: USB,AUX,Wireless
*️⃣Adjustment method: button.
*️⃣Speaker Type: Portable
*️⃣Use: Portable Audio Player, Mobile Phone, Computer
*️⃣Power supply: high-quality A new dual-protection lithium battery
*️⃣Playing time: medium volume 2-3 hours
*️⃣Charging time: 2 hours
*️⃣Charging voltage: limit voltage DC5V
*️⃣Charging current: DC500-1000MA
*️⃣Special Feature: With LED Light / Handfree Mic+TF Card
*️⃣Color:White,Blue,Yellow,Black, Red ,Green

අලුත්ම wall stickers සෙට් එකඅදම ඔබට සරිලන ඩිසයින් එක තොරාගන්න
16/04/2021

අලුත්ම wall stickers සෙට් එක
අදම ඔබට සරිලන ඩිසයින් එක තොරාගන්න

Available in our store Rs 990/=
27/12/2020

Available in our store
Rs 990/=

EBAY DROPSHIPING COURSEFull course and ebay salling account and paypal account with Paypal vcc visa card  3 months warra...
15/11/2020

EBAY DROPSHIPING COURSE

Full course and ebay salling account and paypal account with Paypal vcc visa card
3 months warranty
Fee 12500lkr

Only Droppshiping full course and paypal account course
Fee 2500lkr

Droppshiping learning book and paypal learning book

500lkr

Payment method : ez cash
Bank deposit
Paypal
Skrill

15/11/2020

Ebay account for sale..

Salling limit 350
Paypal business account (verifyed)
Paypal vcc free
60days warranty
4 item listed

10/11/2020

Ebay course එක ලගදීම පටන් ගන්නවා...

1. Droppshiping පිලිබඳ හැදින්වීම
2.winning product සොයාගන්නා ආකාරය
3.Ebay selling fees
4.Ebay store එකක් නිවැරදිව සාදාගන්න ආකාරය
5.promote ebay listed item
6.sellong limit වැඩිකරගන්නා ආකාරය
7.ebay address verify කිරීම
8.update tracking code
9.ebay sales වැඩිකරගන්නා ආකාරය
10.Variation Listing කරන ආකාරය
11.Ebay feedback source
12. PayPal 21 Hold වෙන්නෙ ඇයි?
13.Ebay Restricted උනාම මොකද කරන්නෙ?
14. Dropshipping Payment Withdraw කිරීම..

මෙම ප්‍රදාන මාතෘකා යටතේ අනු මාතෘකා සියල්ල ebay droppshiping මුල සිට සරලව කියලා දෙනවා..

මෙම සම්පූර්න ඉගැන්වීම් නොමිලේ බව කරුනාවෙන් සලකන්න.

මෙම පෝස්ට් එක share කර සහයෝගයක් ලබාදෙන්න

Address

Colombo
Colombo

Alerts

Be the first to know and let us send you an email when E - Business Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E - Business Hub:

Share