Genuine business

Genuine business Business Consultant service

Are you running a small-scale company? Are you finding it challenging to manage your tax obligations? We are here to pro...
13/10/2024

Are you running a small-scale company? Are you finding it challenging to manage your tax obligations? We are here to provide assistance for any of your tax-related matters, including the following services:

• Registration of taxpayers and obtaining TIN certificates

• Registration for various tax types, including VAT and SVAT

• Calculation of Income Tax liability, certification of Statement of Income Tax Computation, filing of Income Tax Returns, and submission of returns to the Department of Inland Revenue (DIR)

• Handling tax-related issues on behalf of clients

• Calculation of VAT liability, filing of VAT returns, and submission to the DIR

• Calculation and filing of Statements of Estimated Income Tax Payable

• Obtaining Tax Clearance certificates

• Drafting appeals against Assessment Notices

• Drafting objection letters against Default Tax Notice

• Tax advisory services

About us

• Services provide: Company Secretarial, Accounting, Tax and Business advisory services

• Core Values: Offering high-quality services, tailoring services to meet your needs and creating a positive customer experience.

• Service Area: Island wide

• Method of Providing Services: Online

ඔබ කුඩා පරිමාණ සමාගමක් පවත්වාගෙන යනවාද? ඔබේ බදු වගකීම් කළමනාකරණය කිරීම ඔබට අභියෝගයක් ලෙස පෙනෙනවාද? පහත සඳහන් සේවාවන් ඇතුළුව, ඔබගේ බදු සම්බන්ධ ඕනෑම කරුණක් සඳහා සහය ලබා දීමට අපි මෙහි සිටිමු:

• බදු ගෙවන්නන් ලියාපදිංචි කර TIN සහතිකය ලබා ගැනීම

• VAT සහ SVAT ඇතුළුව බදු වර් ග ලියාපදිංචි කිරීම

• ආදායම් බදු වගකීම් ගණනය කිරීම, ආදායම් බදු ගණනය කිරීමේ ප්‍රකාශය සහතික කිරීම, ආදායම් බදු වාර් තා පිරවීම සහ ආදායම් බදු වාර් තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම (DIR).

• සේවාදායකයින් වෙනුවෙන් බදු ගැටළු විසඳීම

• එකතු කළ අගය මත බදු වගකීම් ගණනය කිරීම සහ එකතු කළ අගය මත බදු වාර් තා පුරවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම

• 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ඇස්තමේන්තුගත ආදායම් බදු ප්‍රකාශය ගණනය කිරීම, පිරවීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.

• බදු නිෂ්කාශන සහතිකය ලබා ගැනීම

• තක්සේරු නිවේදනවලට එරෙහිව අභියාචනා කෙටුම්පත් කිරීම

• බදු පැහැරහැරීමේ නිවේදනවලට එරෙහිව විරෝධතා ලිපි කෙටුම්පත් කිරීම

• බදු උපදේශන සේවා (මෙම සේවාව අපගේ සේවාදායකයින් සඳහා නොමිලේ ලබා දෙනු ඇත)

අපි ගැන

• සේවා සපයනු ලබන්නේ: සමාගම් ලේකම්, ගිණුම්කරණය, බදු සහ ව්‍යාපාර උපදේශන සේවා

• මූලික වටිනාකම්: උසස් තත්ත්වයේ සේවා පිරිනැමීම, ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබට ගැළපෙන සහ ධනාත්මක පාරිභෝගික අත්දැකීමක් නිර්මාණය කිරීම.

• සේවා ප්‍රදේශය: දිවයින පුරා

• සේවා සැපයීමේ ක්‍රමය: ඔන්ලයින්

A Private Limited Company Registration / Incorporation ලංකාව තුල ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස හව්ල් ව්‍යාපාරය...
04/05/2021

A Private Limited Company Registration / Incorporation ලංකාව තුල ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස හව්ල් ව්‍යාපාරයක් ලෙස හෝ පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කලහැක. නමුත් සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ඉහළ පිළිගැනීමක් සහ නීතිමය වශයෙන් වෙනම ඒකකයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.

පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සරලව පහත ආකාරයට දැක්විය හැක

---සමාගම සදහා ඒකීය (unique) නමක් වෙන්කර ගැනීම----

ඔබගේ සමාගම සදහා ඔබට කැමැති/ සුදුසු නමක් තෝරාගත හැක, නමුත් එම නම දැනට ලංකාවේ ලියාපදින්චි කල සමාගම නාමයක් නොවිය යුතුය. ඔබ තෝරා ගනු ලැබූ නාමය බාවිතා කළහැකිද/ නොහැකිද යන්න දැනගැනීම සදහා සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඇති පහත වෙබ් අඩවිය බාවිතා කල හැක (www.drc.gov.lk).

ඔබ එසේ වෙන්කර ගන්නා ලද නාමය, සමාගම ලියාපදිංචි කරනතුරු මාස තුනක් වලංගුවේ.

---සමාගම ලියාපදින්චියට අවශ්‍ය ලියකියවිලි බාරදීම----

සමාගමේ නාමය අනුමත ව්මෙන් පසු සමාගම් ලියාපදිංචි කාර්යාලයේ ඇති ආකුති පත්‍ 01,18, 19 සහ සමාගමේ ව්‍යවස්ථාව සකස් කර (2007 අංක 7 දරන සමාගම් පනතේ වගන්ති 475 ට අනුව ආකුති පත්‍ අතින් පිරවිය නොහැක printed or typewritten ) සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට බාර දිය යුතුය.

2007 අංක 7 දරන සමාගම් පනතට අනුව සමාගමක් සදහා අනිවාර්යෙන්ම සමාගම් අද්යක්ෂ වරයෙක් (Director) සහ සමාගම් ලේකම් වරයෙකු සිටිය යුතුය.

සමාගමක් ලෙස ලියාපදින්චි කර ලියාපදින්චි සහතිකය ඔබ අතට පත්වන තුරු දැරීමට සිදුවන වියදම 35,000/- මෙම මුදලට අමතරව වෙනත් කිසිදු මුදලක් අයකරනු නොලැබේ.

ඉහත සදහන් ගාස්තුවට අප විසින් පහත සදහන් කාර්යන් සිදුකරනු ලැබේ

1) සමාගම සංස්ථාපනය සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම .
2) සමාගමේ නාමය වෙන්කරගැනීම සහ නාමය තෝරා ගැනීමට උපදෙස් ලබාදීම.
3) සමාගමේ විවස්තාව කෙටුම්පත් කිරීම සහ අනෙකුත් ලියකියවිලි සකස් කිරීම.
4) සමාගම ලියාපදින්චියේදී පැනනගින ගැටළු රජයේ ආයතන සමග එක්ව නිරාකරණය කරදීම.
5) වියාපාර ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත ලබාදීම .
6) සමාගම් විවස්ථාවේ මුල් පිටපත ලබාදීම .
7) සමාගම ලියපදින්චිකල බවට මහජනතාවට නිවෙදනයකිරිම
- පුවත්පත් දැන්වීම By ROC
- ගැසට් නිවේදනය By Roc
8) වියාපාරය සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම

ඔබට මෙම සේවාව ලබාගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වැඩි විස්තර ලබාගන්න 071 9513008/ 077 8855328 (ABEYNAYAKA )

18/03/2021

A Private Limited Company Registration / Incorporation. ශි ලංකාව තුල ව්‍යාපාරයක්, තනි පුත්ගල ව්‍යාපාරයක් ලෙස හෝ පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කල හැක. නමුත් සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමෙන් ඉහළ පිළිගැනීමක් සහ නීතිමය වශයෙන් වෙනමම ඒකකයක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවේ.

පහත කරුණු සපුරාලීම මගින් සමාගමක් ආරම්භ කළ හැක.

1. සමාගම සදහා නමක් වෙන්කර ගැනීම.
2. නමක් වෙන්කර ගත්පසු පහත ලියකියවිලි සමාගම් රේගිස්ටාර් කාර්යාලයට යොමු කිරීම.

# From 01
# From 19
# From 18
# Articles of Association

ඉහත ලියකියවිලි ලබාදීමෙන් අනතුරුව 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුව සමාගම ලියාපදිංචිය සිදුකල හැක.

මෙම ආකාරයට ඔබත් නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් අප හා සම්බන්ධ වන්න 🙏
එහිදී අප විසින් ඔබ‍ට පහත සදහන් සේවාවන් ලබාදෙනු ලබයි 🙏

1. අවශ්‍ය මුලික හැදින්වීමක්
2. සියලුම අවශ්‍ය ලියකියවිලි සකස්කර දීම
3. ව්‍යාපාර ලියාපදිංචියට අදාල මුල් පිටපත් ලබාදීම.
4. බැංකු ගිණුම් ආරම්භ කිරීමට සහය ලබාදීම.
5. දේශීය අදායම් දෙපාර්තමේන්තුව තුළ අවශ්‍ය නම් ලියාපදිංචිය සිදුකර දීම.

සහ සියලුම මුලික දැනුම අප විසින් නොමිලේ ලබාදෙනු ලබයි 🙏
කිසිදු කොන්දේසියක් නොමැත 🙏 🙏
වැඩි විස්තර සදහා දුරකථන මාර්ගයෙන් හෝ Massage ඔස්සේ විමසන්න 🙏
Tell: +94 778855328

Send a message to learn more

19/07/2020

සමාගම් ලියාපදිංචි කිරීම

අපගේ විශේෂත්වය වන්නේ ඔබගේ සමාගම, ඔබට අවශ්‍ය පරිදි තොරතුරු විමසා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ලියාපදිංචි කර ගැනීමට හැකි වීමයි.

සමාගමක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල

01. ඔබට දුරකථන මාර්ගයෙන් (& & )හෝ අපගේ ආයතනයට පැමිණ හෝ අපව සම්බන්ධ කරගත හැකි අතර, සමාගමක් ලියාපදිංචි කිරීමේ පිළිවෙල හා ඒ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු පිළිබඳව අප විසින් පැහැදිළි කර දෙනු ලැබේ. එහි දී ඔබට සමාගම ලියාපදිංචි කිරීම හා එහි ක්‍රියාකාරීත්වය හෝ බදු හෝ වෙනත් ව්‍යාපාරයට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳව අපගෙන් විමසා කරුණු පැහැදිලි කරගත හැක.

02. ඉන් අනතුරුව සමාගම ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය කරුණු අප වෙත ඊ මේල්, whatsapp, viber, sms හෝ අප ආයතනයට පැමිණ හෝ ලබා දිය හැකි අතර, අපට අවශ්‍ය වන තොරතුරු වන්නේ, සමාගමේ නම, ලිපිනය සහ ඔබගේ නම, ලිපිනය හා හැඳුනුම්පත් අංක පමණි. ඊට අමතරව කිසිඳු තොරතුරක් හෝ ලියවිල්ලක් අවශ්‍ය වන්නේ නැත.

අතිරේක තොරතුරු :-

තනි පුද්ගලයෙකුට වුව ද සමාගමක් ලියාපදිංචි කළ හැකි අතර, ඕනෑම ව්‍යාපාරයක් කිරීමට හැකිවන පරිදි ලි යාපදිංචිය සිදු කළ හැකි ය. (ලිපිනය තහවුරු කිරීමට කිසිඳු ලියවිල්ලක් අවශ්‍ය නොවේ.)

03. මීලඟට සමාගමේ නම අනුමත කරවා ගැනීම සඳහා යවන අතර, ඒ සමගම ඔබගේ අත්සන ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඔබ වෙත ඊ මේල් මාර්ගයෙන් එවනු ලැබේ. එම ලේඛන ඔබ විසින් අත්සන් කර Scan කර ඊ මේල් මාර්ගයෙන් හෝ Scan කර ගැනීමට පහසුකම් නොමැතිනම් තැපැල් මාර්ගයෙන් අප වෙත එවිය හැක. (ඔබ ලංකාවෙන් පිටත සිටියද ඊ මේල් මාර්ගයෙන් ලිපි ලේඛන එවිය හැක.)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Genuine business posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share