17/08/2026
🚨 රැකියා අවස්ථා – SAFE 24x7 PVT LTD 🚨
🔐 අප ආයතනයට පුහුණු හා නුපුහුණු කාර්මික ශිල්පීන් අවශ්යයි!
SAFE 24x7 යනු Electronic Security & Automation Solutions ක්ෂේත්රයේ ක්රියාත්මක වන ආයතනයක් වන අතර, අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවක් දක්වන පුහුණු සහ නුපුහුණු තරුණයන් සඳහා රැකියා අවස්ථා ඇත.
🔹 CCTV Systems
🔹 Access Control Systems
🔹 Alarm & Fire Alarm Systems
🔹 Electric Fence Systems
🔹 Gate Automation
🔹 Smart Home & Automation
🔹 Networking & Structured Cabling
🔹 Electrical & Security System Installation
💰 ඔබගේ හැකියාව හා දක්ෂතාව අනුව ආකර්ෂණීය වැටුප්!
🎓 නුපුහුණු අය සඳහා අවශ්ය පුහුණුව ලබාදෙන අතර, ක්ෂේත්රයේ ප්රායෝගික දැනුම සහ අත්දැකීම් ලබාගෙන ඉදිරියට යාමට අවස්ථාව සලසා දේ.
📈 වෘත්තීය දියුණුව | ප්රායෝගික පුහුණුව | ස්ථිර රැකියා අවස්ථා | EPF / ETF
📱 ඔබගේ CV එක WhatsApp මගින් යොමු කරන්න.
🟢 070 707 0334
📱 070 707 0834
📧 [email protected]
SAFE 24x7 – Your Safety, Our Priority 🛡️