08/05/2026
2025, අපි එකට එක්ව නැගී සිටි වසරක්.
සෑම පියවරක් පාසාම වඩාත් ශක්තිමත් වෙමින් ඉදිරියට ගිය වසරක්.
අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් සහ නොසැලෙන කැපවීමක් සමඟින්, SLIC Life අපි, තවදුරටත් ආයතනයේ ප්‍රගතිය ශක්තිමත් කරගනිමින් ඉදිරි පරම්පරාවන් සඳහා වඩාත් දීප්තිමත් හෙට දිනක් සුරක්ෂිත කිරීමට කැපවෙමු.