Dishan Vloges

Dishan Vloges thinking and life ..

29/10/2025
15/07/2024

පේජ් එකටත් ලයික් එකක් දාලා සෙට් වෙන්න❤️✨

Online MoneyUSDT
10/08/2023

Online Money
USDT

සුබ ගමන් මිත්‍රයා!!! 🥺🏳️ඉස්සර රතු පාට මාරි පැකට් එක බෙදාගෙන කාල, ශිෂ්‍යත්ව පන්ති ඇරිලා මොරකැටිය ඉන්ටර්නෙට් කැෆේ එකෙන් yc...
25/05/2022

සුබ ගමන් මිත්‍රයා!!! 🥺🏳️

ඉස්සර රතු පාට මාරි පැකට් එක බෙදාගෙන කාල, ශිෂ්‍යත්ව පන්ති ඇරිලා මොරකැටිය ඉන්ටර්නෙට් කැෆේ එකෙන් yct ගහපු කාලේ, උල් මාරු කරන පැන්සල් ජිවිතේ ලොකු කෑල්ලක් වෙච්ච කාලේ . අපි කොයි තරම් සරල ද කියලා මතක් වෙනවා 😢😢😢.

මට යාළුවෝ කියන ජාතිය විරලයි.. ඒ අතරේ හිටිය හොදම මිත්‍රයෙක් Lasal Sankalana . ඊයේ පෙට්‍රල් පෝලිමේ පැය 6ක් විතර ඉඳල ඇවිල්ලා පාන්දර කාමරේ ඇතුලේ සියදිවි හානිකරගෙන, ගෙදරට කියලා තියෙන්නෙත් මේ රට මට ඇති කියලා.. අපි පොඩි කාලේ රට යන්න හින දකිනකොට ලසල් හීන දැක්කේ කොළඹ අහසේ කාර් පියාඹන දවසක් ගැන!!

ඊට කලින් විශාල ලියුමක් දාලා මන් ඇතුළු කිහිප දෙනෙක් ට!! හිතට අමාරුයි!! අද වැඩ ටික කරගන්න වත් මූඩ් එකක් නෑ!!

සුභ ගමන් මිත්‍රයා!! අපි උනත් ඉන්නේ දවස් කිහිපයක් පිටුපසින් වෙන්න පුළුවන්

- Nirmala Padhmasiri Jeganadhan -

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dishan Vloges posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dishan Vloges:

Share