Golden Rays Solar

Golden Rays Solar Golden Rays Solar (PVT) Ltd is one of the best solar power solutions providers in Sri Lanka with a team of young and dynamic professionals.

We are actively engaged in providing premium quality Net metering, Net Accounting and Net Plus solar systems.

13/05/2026

Golden Rays Solar Pvt Ltd වෙතින් Smart ඔබට Hybrid Solar Solutions.

💡 Hybrid Solar System යනු කුමක්ද?

Hybrid Solar System එකක් කියන්නේ Solar Panels, Inverter, Battery සහ Grid (CEB) connection එක එකට එක්කරපු smart power solution එකක්.

මෙම පද්ධතිය මඟින්,
☀️ දවල් කාලයේ Solar energy භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කළ හැකි අතර,
🔋 අතිරික්ත විදුලිය Battery තුළ ගබඩා කර අවශ්‍ය අවස්ථාවලදී භාවිතා කළ හැකියි.
⚡ අවශ්‍ය අවස්ථාවලදී Grid (CEB) power එකත් භාවිතා කළ හැකියි.
📤 එසේම අතිරික්ත විදුලිය ජාතික විදුලි ජාලයට (National Grid) export කළ හැකි අතර, ඒ සඳහා CEB මඟින් Net Export Energy සඳහා ගෙවීම්ද ලබාදේ.

මේ නිසා සාමාන්‍ය On-Grid solar system වල ඇති සීමාවන් ඉක්මවා, power cut අවස්ථාවලදීත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාගැනීමට Hybrid Solar System එක උපකාරී වේ.

👉 ඒ කියන්නේ 24/7 අඛණ්ඩ විදුලි සැපයුමක්!

🌟 Hybrid Solar තෝරාගත යුත්තේ ඇයි?

✔️ මාසික විදුලි බිල්පත් ගෙවීමෙන් නිදහස් විය හැකියි.
✔️ Power cut වලට සම්පූර්ණ solution එකක්
✔️ Solar + Battery + CEB smart combination එකක්
✔️ පරිසර හිතකාමී හා sustainable energy solution එකක්
✔️අඩු නඩත්තු වියදම් සහ දිගුකාලීන කල්පැවැත්ම.

🏆 Golden Rays Solar Pvt Ltd තෝරාගත යුත්තේ ඇයි?

✔️ වසර 6කට වැඩි විශ්වාසය සහ පළපුරුද්ද
✔️ පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය
✔️ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාව.
✔️ දේශීය සහ ජාත්‍යන්තර පළපුරුද්ද

💡 තවදුරටත් power cut වෙලාවට අඳුරේ ඉන්න අවශ්‍ය නැහැ!
👉 අදම smart energy එකට upgrade වෙන්න

📞 Call Now: 071 033 3000
📧 [email protected]
🌐 www.goldenrayssolar.lk
📍 48A-1/2, Sunethradevi Road, Kohuwala

🌞 Golden Rays Solar Pvt Ltd
💡 Power Your Life with Smart Energy ⚡

🌞⚡

Golden Rays Solar (PVT) Ltd is one of the best solar power solutions providers in Sri Lanka with a team of young and dynamic professionals. We are actively engaged in providing premium quality Net metering, Net Accounting and Net Plus solar systems.

13/05/2026

⚡ Say Goodbye to Power Cuts & High Electricity Bills! ⚡

Upgrade your home with a reliable Hybrid Solar Power System from Golden Rays Solar and enjoy uninterrupted power with smart energy savings.

✅ Jinko Solar Panels – 30 Year Warranty
✅ Sungrow Hybrid Inverter – 10 Year Warranty
✅ LVTOPSUN Lithium Battery – 10 Year Warranty
✅ Backup Power During Power Failures
✅ Smart Energy Management
✅ No Monthly Electricity Bills
✅ Clean & Sustainable Energy for Your Home

Power your home with a reliable hybrid solar solution.

📍 Golden Rays Solar (Pvt) Ltd
48A-1/2, Sunethradevi Road, Kohuwala

📞 0710 333 000
📧 [email protected]
🌐 www.goldenrayssolar.lk

📩 Inbox us today for a FREE consultation and quotation!

Golden Rays Solar (PVT) Ltd is one of the best solar power solutions providers in Sri Lanka with a team of young and dynamic professionals. We are actively engaged in providing premium quality Net metering, Net Accounting and Net Plus solar systems.

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

20/03/2026

On-Grid Solar System හිමි ඔබට අනගි අවස්ථාවක්! ⚡

තවදුරටත් power cut වෙලාවට අඳුරේ ඉන්න අවශ්‍ය නැහැ! 😌

🔋 Golden Rays Solar (Pvt) Ltd වෙතින්
ඔබගේ On-Grid Solar System එක Hybrid System එකක් ලෙස Upgrade කරගන්න දැන් හැකියාව තිබෙනවා!

✨ ඔබට ලැබෙන වාසි:
✅ Power cut වෙලාවටත් uninterrupted electricity
✅ Battery backup පහසුකම්
✅ ඔබේ existing system එකට smart upgrade එකක්
✅ විශ්වාසනීය හා පළපුරුදු සේවාවක්

🏆 දේශීය හා ජාත්‍යන්තර පළපුරුද්ද සමඟ
⚙️ වසර 5කට වැඩි කාලයක් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ අපගේ විශ්වාසය

👉 අදම අප සමඟ සම්බන්ධ වෙන්න!
📞 Call Now: 071 033 3000
📧 [email protected]
🌐 Website: www.goldenrayssolar.lk
📍 Address: 48A-1/2, Sunethradevi Road, Kohuwala.

🌞⚡

Golden Rays Solar (PVT) Ltd is one of the best solar power solutions providers in Sri Lanka with a team of young and dynamic professionals. We are actively engaged in providing premium quality Net metering, Net Accounting and Net Plus solar systems.

11/03/2026
Golden Rays Solar ජාත්‍යන්තරය වෙත නැවතත් ශක්තිමත් පියවරක්..වසර 5කට වැඩි කාලයක් මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ විශ්වාසනීය ...
11/03/2026

Golden Rays Solar ජාත්‍යන්තරය වෙත නැවතත් ශක්තිමත් පියවරක්..

වසර 5කට වැඩි කාලයක් මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් බවට පත්ව ඇති Golden Rays Solar Pvt Ltd, ජාත්‍යන්තර මට්ටමේ තවත් සාර්ථක ව්‍යාපෘතියක් සමඟින් තම හැකියාව තහවුරු කරයි.

බංගලාදේශයේ Dhaka Export Processing Zone හි පිහිටි GAVA Pvt Ltd ආයතනය සඳහා 625kW දාරිතාවයෙන් යුතු සූර්ය බල පද්ධතියක් සාර්ථකව සැලසුම් කර ස්ථාපනය කිරීමට අපගේ කණ්ඩායම සමත් වී ඇත.

Golden Rays Solar Pvt Ltd තම පාරිභෝගිකයන්ට අඛණ්ඩව විශ්වාසනීය සහ සාර්ථක සේවාවන් සපයමින්, ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන ආයතනයකි.

මෙය Golden Rays Solar හි
✅ උසස් තාක්ෂණික දැනුම
✅ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාත්මක කිරීම
✅ පාරිභෝගික විශ්වාසය

යන සියල්ල තවත් වරක් ලෝකයට පෙන්වා දෙන සුවිශේෂී සාර්ථකත්වයකි.

☀️ Golden Rays Solar – Green Energy for a Cleaner World.

📞 අදම අප හා සම්බන්ධ වන්න
☎ 0710 333 000 | 070 623 0000
📧 [email protected]

🌐 Website: www.goldenrayssolar.lk

📍 Address: 48A-1/2, Sunethradevi Road, Kohuwala.

✨ Wishing you a very Happy New Year 2026!May the year ahead bring you abundant joy, success, and new opportunities for g...
31/12/2025

✨ Wishing you a very Happy New Year 2026!
May the year ahead bring you abundant joy, success, and new opportunities for growth. Thank you for being part of our journey—here’s to a brighter future together! 🌟

🎄✨ Merry Christmas from Golden Rays Solar (Pvt) Ltd! ✨🎄May this joyful season bring you peace, happiness, and renewed en...
25/12/2025

🎄✨ Merry Christmas from Golden Rays Solar (Pvt) Ltd! ✨🎄

May this joyful season bring you peace, happiness, and renewed energy for a brighter year ahead.
Thank you for your continued trust and support—together, let’s keep powering a cleaner, greener future. 🌞🔋

Wishing you and your loved ones a Christmas filled with warmth, joy, and prosperity.

🎁🌟 Merry Christmas & Happy Holidays! 🌟🎁

— Golden Rays Solar (Pvt) Ltd

ජාත්‍යන්තරයට පිවිසි Golden Rays Solar!වසර 5කට වැඩි කාලයක් පුරා මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කරන ...
10/08/2025

ජාත්‍යන්තරයට පිවිසි Golden Rays Solar!

වසර 5කට වැඩි කාලයක් පුරා මෙරට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කරන Golden Rays Solar (Pvt) Ltd, සිය ජාත්‍යන්තර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් මියන්මාරයේ Guston Amava Ltd ආයතනයේ දැනට පවතින කිලෝවොට් 250 (250kW) සූර්ය බල පද්ධතියට අමතරව කිලෝවොට් 150 (150kW) ධාරිතාවයක් සාර්ථකව එක් කිරීමට සමත් විය.

මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයමින් රටේ ආර්ථිකයට දායක වීමට ලැබීම අපට මහත් අභිමානයකි.

ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට සූර්ය බල පද්ධතියක් සවිකර ගැනීමට ඔබත් බලාපොරොත්තු වන්නේ නම්, පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ උසස් තත්ත්වයේ සහ සහතික කළ නිෂ්පාදන යොදා ගනිමින් විශ්වාසනීය සේවාවක් ලබා දීමට Golden Rays Solar අප සූදානම්.
වැඩි විස්තර සදහා අදම අප හා සම්බන්ධ වන්න👇👇👇

☎ 0710 333 000 / 070 623 0000
📨 𝐬𝐚𝐥𝐞𝐬@𝐠𝐨𝐥𝐝𝐞𝐧𝐫𝐚𝐲𝐬𝐬𝐨𝐥𝐚𝐫.𝐥𝐤
𝐰𝐞𝐛: 𝐰𝐰𝐰.𝐠𝐨𝐥𝐝𝐞𝐧𝐫𝐚𝐲𝐬𝐬𝐨𝐥𝐚𝐫.𝐥𝐤
Address: 48A-1/2, Sunethradevi Road, Kohuwala.

Golden Rays Solar වෙතින් තවත් සාර්ථක සූර්ය බල පද්ධති ස්ථාපනයක්!ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචි සංදේශ් ජයතිලක ...
10/08/2025

Golden Rays Solar වෙතින් තවත් සාර්ථක සූර්ය බල පද්ධති ස්ථාපනයක්!

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ පදිංචි සංදේශ් ජයතිලක මහතාගේ නිවස සඳහා Golden Rays Solar (Pvt) Ltd ආයතනය විසින් 6kW ධාරිතාවකින් යුත් සූර්ය බල පද්ධතියක් සාර්ථකව ස්ථාපනය කරන ලදී. මෙම පද්ධතිය මගින් මාසයකට විදුලි ඒකක 720ක් පමන නිපදවන අතර එමගින් රුපියල් 38,000ක පමන මාසික විදුලිබිලක් ආවරනය කල හැකිය.

වායුසමීකරණය කිරීමෙන් පසු ඉහළ ගිය විදුලි බිලට ස්ථිර විසඳුමක් ලෙස මෙම සූර්ය බල පද්ධතිය ස්ථාපනය කිරීමට සංදේශ් මහතා තීරණය කළේය. පසුගිය මාසයේදී ඒකක 900ක් වැනි ඉහළ විදුලි ඒකක ප්‍රමානයක් නිපදවීමට මෙම පද්ධතිය සමත්විය.

ඔබගේ විදුලි බිල ඉහල මට්ටමක පවතී නම් හෝ අනාගතයේදී විදුලි පරිභෝජනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම්, ඔබත් පරිසර හිතකාමී සහ ලාභදායී සූර්ය බලශක්ති පාරිභෝගිකයෙකු වීමට අදම Golden Rays Solar සමඟ එක්වන්න.

අපගේ විශේෂඥ ඉංජිනේරු කණ්ඩායම ඔබගේ අවශ්‍යතාවන්ට ගැලපෙන හොඳම සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමට සූදානම්.

ඔබගේ නිවසට හෝ ව්‍යාපාරයට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට සිතනවාද? Golden Rays Solar (Pvt) Ltd ආයතනය පළපුරුදු ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ උසස් තත්ත්වයේ සේවාවක් ලබා දීමට සූදානම්. සැලසුම් කිරීමේ සිට නඩත්තු කිරීම දක්වා ඔබගේ සියලු අවශ්‍යතා වෙනුවෙන් අප සේවාවන් සපයන්නෙමු.

අදම අප හා සම්බන්ධ වී ඔබගේ බලශක්ති අවශ්‍යතා සඳහා ස්ථාවර සහ විශ්වාසදායී විසඳුමක් ලබා ගන්න!
☎ 0710 333 000 / 070 623 0000
📨 𝐬𝐚𝐥𝐞𝐬@𝐠𝐨𝐥𝐝𝐞𝐧𝐫𝐚𝐲𝐬𝐬𝐨𝐥𝐚𝐫.𝐥𝐤
𝐰𝐞𝐛: 𝐰𝐰𝐰.𝐠𝐨𝐥𝐝𝐞𝐧𝐫𝐚𝐲𝐬𝐬𝐨𝐥𝐚𝐫.𝐥𝐤
Address: 48A-1/2, Sunethradevi Road, Kohuwala.

Address

No. 48/A-1/2, Sunethradevi Road, Kohuwala
Colombo
10250

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:00

Telephone

+94710333000

Alerts

Be the first to know and let us send you an email when Golden Rays Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Golden Rays Solar:

Share