Job's Hub.lk

Job's Hub.lk ඔබේ රැකියා සිහිනය යතාර්ථයක් කරමු

✨️ 𝗛𝘆𝗱𝗿𝗮 𝗙𝗮𝗰𝗶𝗮𝗹 👰සමග 2025 ට නව මුහුණුවරක් 💕💕💕🟤   නවීන විද්‍යානුකූලව, නවීන තාක්ෂණය පාවිච්චි කරමින් Hydra facial නියමාකාරය...
15/12/2024

✨️ 𝗛𝘆𝗱𝗿𝗮 𝗙𝗮𝗰𝗶𝗮𝗹 👰
සමග 2025 ට නව මුහුණුවරක් 💕💕💕

🟤 නවීන විද්‍යානුකූලව, නවීන තාක්ෂණය පාවිච්චි කරමින් Hydra facial නියමාකාරයෙන් සිදූ කරන්නේ කෙසේද යන්න පිළිබඳ මේ
වැඩමුළුවේදී උගනිමු.

🔻 One Day Workshop | 2024 December 19

🔵 උදේ 10.00 සිට සවස 4.00 දක්වා
කළුතර , බුද්ධි අධ්‍යාපන ආයතනයේ දී.

🔰 සම්පුර්ණ විස්තර දැන ගැනීමට අපගේ වට්සැප් Group එකට Joing වෙන්න.
පහල link එකෙන් පැමිණෙන්න. 👇

https://chat.whatsapp.com/EzyY0BMm9Y3HP7F9R0QS2K

🎙️දේශක - Dr. Nilmini Jayaweera

Clinical cosmetologist
Medical Aesthetition
MBBS Colombo - Fellowship in cosmetology and aesthetic medicine

🔵 ලියාපදිංචි වීම සදහා අමතන්න හෝ වට්සැප් කෙටි පණිවුඩයක් අප වෙත යොමු කරන්න.

0724 050 170 - 0724 050 171 ,
0724 050 181 - 0724 050 131 .

⚫ වැඩමුළුවේ ඔබ වෙනුවෙන් අන්තර්ගතය,

🔻සාමාන්‍ය ෆේෂල් එකකට වඩා Hydra ෆේෂල් එකක වඩා වැදගත්කම

🔻 මසකට වරක් ෆේෂල් එකක්

🔻 සම වඩාත් නිවැරදිව පිරිසිදු කර ගන්නා ආකාරය

🔻 පිරිසිදු කරගත් සමෙන් අභ්‍යන්තරට

පෝෂණයන් ඇතුලත් කරන ආකාරය

🔻 වයසට යාම ප්‍රමාද කරවන විශේෂිත වූ Hydra සත්කාර

🔻 වයසට යන්න යන්න අඩුවීගෙන යන Collagen, elastin ( Fibroblast Active ) කරගන්නා අයුරු

🔻 Acne , Pimple මුලුමනින්ම ඉවත් කර, නැවත නොඑන්න කරන ප්‍රතිකාර ක්‍රම

🔻 Pigmentation ප්‍රතිකාර

🔻 Hydra Machine එක සමග භාව්තා කල හැකි නිෂ්පාදන හා භාවිතයට සුදුසු සීරම් දැනුම.

සමගින්....

'මුල සිට සරලවම Hydra treatment දැනුම'


👊 ආසන සීමිතයි - දැනුම අසීමිතයි.☝️

ලියාපදිංචි ගාස්තු - රු 2000/=
පාඨමාලා ගාස්තු - රු 8000/=

🔻 වැඩමුළුව අවසානයේදී ඔබ වෙනුවෙන්
වටිනා සහතිකයක් පිරිනැමේ.

🔵 සංවිධානය - GMH Aesthetic Academy, Affiliated with IOUCM branch Campus, AZTECA university North America.( IUCAM )

FB/Instagramme/Whtsapp හරහා ඔබේ ව්‍යාපාර,සේවා,ආයතන,අධ්‍යාපනික සහ වෙනත් ඕනෑම කටයුත්තක් Online හරහා ප්‍රවර්ධනය කර ගැනීමට අ...
13/07/2022

FB/Instagramme/Whtsapp හරහා ඔබේ ව්‍යාපාර,සේවා,ආයතන,අධ්‍යාපනික සහ වෙනත් ඕනෑම කටයුත්තක් Online හරහා ප්‍රවර්ධනය කර ගැනීමට අප ඔබට සේවා සපයන්නෙමු. (Facrbook Business Promotion)

වැඩි විස්තර සදහා අමතන්න -
0702560134 - 0779408358 ( whtsapp )

වැටුණු ව්‍යාපාර නව ව්‍යාපාර සේවා ආදිය මෙමගින් ප්‍රවර්ධනය කර ගත හැක. බිලියනකට අධික දෙස් විදෙස් පරිශීලකයන් හා පාරිභෝගිකයන් වෙසෙන facebook ජාලය තුලින් ඔබේ ව්‍යාපාර, සේවා වඩාත් පුළුල්ව ප්‍රවර්ධනය කර ගත හැක.

21/04/2021

Address

No 435/02/18, Fountain Place Building, Maradana
Colombo

Telephone

0767383378

Website

Alerts

Be the first to know and let us send you an email when Job's Hub.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share