16/12/2025
පුංචි රෝමයේ අලුතින්ම විවෘත වුණු Fashion Landmark එක, Glamour Gate Negombo…
මීගමුවේ විශාලතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරය වන Glamour Gate පසුගිය 10 වන දා සමූහයේ සභාපතිනි ජීවන්ති පේදුරු ආරච්චි මැතිණිය අතින් අති උත්කර්ෂවත් අයුරින් මීගමු පුරවරයේදී විවෘත විය.
Hoan safety and security pvt.ltd.