Eye School

Eye School Educate, Enrich and Empower Sri Lankan Students

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන්ට උණුසුම් සුබ පැතුම්! මෙම කඩයිම ඉහළින්ම ජයගෙන, සරසවි සිහිනය ඇතුළු සියල...
25/11/2024

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන්ට උණුසුම් සුබ පැතුම්! මෙම කඩයිම ඉහළින්ම ජයගෙන, සරසවි සිහිනය ඇතුළු සියලු අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකියාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා!

To all the students, We wish you a very Happy Children’s Day. May you continue to work hard and be committed to the thin...
01/10/2023

To all the students, We wish you a very Happy Children’s Day. May you continue to work hard and be committed to the things that have a positive impact in your life. 😍🎓

වෙබ් අඩවි නිර්මාණය මගින් මුදල් උපයන්න. Computer එකක් සහ Internet ඇති ඕනම අයෙකුට සහභාගී විය හැකි ශ්‍රි ලංකාවේ වාසිදායකතම ...
30/06/2023

වෙබ් අඩවි නිර්මාණය මගින් මුදල් උපයන්න. Computer එකක් සහ Internet ඇති ඕනම අයෙකුට සහභාගී විය හැකි ශ්‍රි ලංකාවේ වාසිදායකතම පාඨමාලාව.
Become a Web a Developer with eYe School

What you will learn ;
🌟 HTML Basics
🌟 WordPress
🌟 Hosting
🌟 Speed Optimization
🌟 Monetize & Earn

Learn to Earn 💲
Work From Home Earn Money Online! 💲

⌛️ Duration: 2 Month

📢 Learn From Professionals, Join us today!l

Reach Us:
📞 WhatsApp: +94 77 521 3434

🌐 http://eyeschool.net/register

සාමන්‍ය පෙළින් පසුව නිවසේ සිට කිසිම Codding දැනුමක් නොමැතිව Mobile App එකක් හදාගන්න.  ➡️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියල...
07/06/2023

සාමන්‍ය පෙළින් පසුව නිවසේ සිට කිසිම Codding දැනුමක් නොමැතිව Mobile App එකක් හදාගන්න.

➡️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම පිළිගත් ඉතා වටිනා සහතික පත්‍රයක් මෙන්ම ඔබේම e-commerce website එකක් සහ app එකක්.
👉 සහභාගී වීමට කිසිම වයස් සීමාවක් නොමැත.
👉 Coding දැනුමක් අවශ්‍ය නොවේ.
👉 සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහභාගී වූ ඕනැම අයෙකුට සහභාගී විය හැක.

Join WhatsApp group : https://chat.whatsapp.com/FcKem3WFMTFJoWxWPR91It

👉 Register Online
🌐 https://eyeschool.net/register

👉Send WhatsApp msg
🌐 https://wa.me/message/LCWGR6H7KQJLP1

📞☎️
Call or WhatsApp for more information
077 521 3434

Exams measure persistence, hard effort, devotion, and preservation rather than knowledge. we wish you well on your forth...
29/05/2023

Exams measure persistence, hard effort, devotion, and preservation rather than knowledge. we wish you well on your forthcoming test. You’ll succeed, Good Luck 🥰

Let us celebrate the birth of the enlightened one, Gautama Buddha, on this auspicious day of Buddha Purnima. Happy Vesak...
05/05/2023

Let us celebrate the birth of the enlightened one, Gautama Buddha, on this auspicious day of Buddha Purnima. Happy Vesak !

වෙබ් අඩවි නිර්මාණය මගින් මුදල් උපයන්න. Computer එකක් සහ Internet ඇති ඕනම අයෙකුට සහභාගී විය හැකි ශ්‍රි ලංකාවේ වාසිදායකතම ...
03/05/2023

වෙබ් අඩවි නිර්මාණය මගින් මුදල් උපයන්න. Computer එකක් සහ Internet ඇති ඕනම අයෙකුට සහභාගී විය හැකි ශ්‍රි ලංකාවේ වාසිදායකතම පාඨමාලාව.
Become a Web a Developer with eYe School

What you will learn ;
🌟 HTML Basics
🌟 WordPress
🌟 Hosting
🌟 Speed Optimization
🌟 Monetize & Earn

Learn to Earn 💲
Work From Home Earn Money Online! 💲

⌛️ Duration: 6 Month

📢 Learn From Professionals, Join us today!l

Reach Us:
📞 WhatsApp: +94 77 521 3434

🌐 http://eyeschool.net/register

නිවසේ සිට කිසිම Codding දැනුමක් නොමැතිව Mobile App එකක් හදාගන්න.  ➡️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම පිළිගත් ඉතා...
28/04/2023

නිවසේ සිට කිසිම Codding දැනුමක් නොමැතිව Mobile App එකක් හදාගන්න.

➡️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සියලු දෙනාටම පිළිගත් ඉතා වටිනා සහතික පත්‍රයක් මෙන්ම ඔබේම e-commerce website එකක් සහ app එකක්.

👉 සහභාගී වීමට කිසිම වයස් සීමාවක් නොමැත.
👉 Coding දැනුමක් අවශ්‍ය නොවේ.
👉 සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහභාගී වූ ඕනැම අයෙකුට සහභාගී විය හැක.

Join WhatsApp group : https://chat.whatsapp.com/FcKem3WFMTFJoWxWPR91It

👉 Register Online
🌐 https://eyeschool.net/register

👉Send WhatsApp msg
🌐 https://wa.me/message/LCWGR6H7KQJLP1

📞☎️
Call or WhatsApp for more information
077 521 3434

As Ramadan comes to an end, we would like to wish our students, colleagues and all the brothers and sister a wonderful E...
22/04/2023

As Ramadan comes to an end, we would like to wish our students, colleagues and all the brothers and sister a wonderful Eid. 🌙♥️

ලංකාවේ ඉදන් මුලු ලෝකෙටම Websites හදන්න.Web Developer කෙනෙක් වෙන්න ආසද ? එහෙනම් මෙන්න අපෙන් එකට මූලික අඩිතාලමක්.පාඨමාලව ස...
17/04/2023

ලංකාවේ ඉදන් මුලු ලෝකෙටම Websites හදන්න.Web Developer කෙනෙක් වෙන්න ආසද ? එහෙනම් මෙන්න අපෙන් එකට මූලික අඩිතාලමක්.
පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.

මෙම පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි Freelance විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි.ශේෂ්ත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙහයවනු ලබයි.මෙම web development පාඨමාලාව සදහා සම්බන්ධ වන ඔබට තනියම web site එකක් සදාගැනීමට හැකියාව ඇති කරයි.

🔴 පළමු දින නොමිලේ සහභාගිවීමට එකතු වෙන්න අපගේ Whatsapp Group එකට 👇
https://chat.whatsapp.com/DWAIHqM20BrHHhwqDCQlRR

𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗖𝗼𝗻𝘁𝗲𝗻𝘁
• HTML
• CSS
• JavaScript
• Bootstrap
• jQuery
• SEO

පාඨමාලා කාලය මාස 4යි
පාඨමාලා ගාස්තුව රු 20000/-
පාඨමාලා ගාස්තුව කොටස් 4 ක් වශයෙන් ගෙවීම සිදු කල හැකිය.

මුළු ලංකාවටම 100% Online

👉 Register Online
🌐 https://www.eyeschool.net/register
📞☎️
Call or WhatsApp fore more information
077 521 3434

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! 😍
14/04/2023

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...! 😍

Address

WTC East Tower, Level 26, Echelon Square
Colombo
00100

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94775213434

Alerts

Be the first to know and let us send you an email when Eye School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eye School:

Share