RN this page was created for special situation.

මම වෙන රටක නායකය වුනොත් වාහන බද්ද අඩු කරනවා
21/06/2021

මම වෙන රටක නායකය වුනොත් වාහන බද්ද අඩු කරනවා

 #ප්‍රේමය නැවතුනු හදවට්ග් පන ගන්වන උතුම් දෙයක් ආදරය. අවංක ආදරය . කාලයක් යයි එදාට උඹටත් දැනෙයි මේ මට ලැබුනු ආදරේ තරම් වෙන...
01/03/2021

#ප්‍රේමය

නැවතුනු හදවට්ග් පන ගන්වන උතුම් දෙයක් ආදරය. අවංක ආදරය .

කාලයක් යයි එදාට උඹටත් දැනෙයි මේ මට ලැබුනු ආදරේ තරම් වෙන දෙයක් නෑ කියල. උඹත් එක්ක උඹේ හීන පාට කරන්න වෙහෙසෙන ආදරයක් , අම්ම කෙනෙක් වගේ උඹේ අඩුපඩු බලල හදන ආදරයක් . කෑවද කියල උඹට කවල කන ආදරයක් . ලග හිටියෙ නැත්ත් ගවු ගානක් දුරින් හිටියත් ලග නැති අඩුව උඹට දැනෙන්න දෙන්නෙ නැති ආදරයක් . උඹට නොකිව්වට ඒ ආදරේ උඹ වෙනුවෙන් අනගතේ ගහන ප්ලෑන් උඹටවත් හිතගන්න බෑ බං . අන්න එහෙම කෙල්ලො හොයාගන්න හරිම අමරුයි බං. ඒ වගේ ආදරයක් පරිස්සමින් බලගනිං හුස්ම දෙම වගේ පරිස්ස්ම් කරගනින්.

ප්‍රශ්න ආවම දාල යන නෙවෙයි අනගතෙ උඹත් එක්කම ගොඩ ගිහිල්ල උබට ඒ කෙල්ලගෙ ගෙදරින් කැමත්ත අරන් දෙන්න උත්සහ කරන කෙල්ලෙක් ලබන්න මං වගේම උඹත් ගොඩක් පිංකරල තියෙන්න ඕනි බං.
උබේ හීන පාට කරන්න උත්සහ ගන්න කෙල්ලෙක් ලබන්නත් උබට ගොඩක් පින තියෙන්න ඕනි .

තමන්ගෙ කෙල්ලව විශ්වාස කරපන් .
කොල්ලො දාහක් මැද හිටියත් උඹේ සුවද විතරක් ඒ කෙල්ලට දැනෙන්නෙ එතකොට . කවදාවත් සැක කරන්න එපා බං. ඒ අහින්සක හිතට ඒක ලොකූ දුකක් . ආදරෙන් කතාකරපං.කනට ඇහෙන්න නෙවෙයි හිතට දැනෙන්න . අන්න එතකොට දැනෙයි උඹට උඹේ ආදරේ වටිනාකම. සැර කරනව තියා හිතන්නවත් එපා බං. ඒක උබට පිරෙන ලොකූ පවක්.

ඒ වගේම උඹත් , උඹට මේ ලැබුනු ආදරනීය කෙල්ලට ඇස් දෙකකින්වත් වැරද්දක් කරන්න එපා බං. උඹේ ජීවිතේ හැගීම් සිතුවිලි ඒ කෙල්ලෙ වෙනුවෙන් විතරක් සීමා කරගනින්. එතකොට තමයි බං බුදුනුත් දෙවියොත් උබලගේ ආදරේට ආශිර්වාද කරන්නේ.

තමන්ගෙ කෙල්ලට සීමා දාන්න එපා බං. ඒ කෙල්ල කරන්න කැමති දේ කරන්න දියන් ඒ කරල ඒ කෙල්ලව ආරක්ශා කරහං.

දඩබ්බර හිත් හීලෑ වෙනව බං ආදරේ වෙනුවෙන්.
කෙල්ල කැමති දේට උඹත් කැමති වෙයන් ඒ කෙල්ල අකමැති දේට උඹත් අකමැති වෙයන්. ඒ කෙල්ල කියන එක වචනෙකින් ඒ අහින්සක හිතේ තියෙන දේ දැනගන්න උත්සහ කරපං.

දමිත් අසංක වෙනුවෙන් හඬ නගමු
20/02/2021

දමිත් අසංක වෙනුවෙන් හඬ නගමු

Mage Adare Thawamath (මගේ ආදරේ තවමත්) - Damith AsankaDial Now... For Download "Mage Adare Thawamath" song as your RingIn Tone.. ☎Mobitel - 74740764☎Hutch - 3...

03/02/2021

PROUD TO BE A SRILANKAN

02/02/2021

31/01/2021

RN

🥰❤😘😍
31/01/2021

🥰❤😘😍

22/01/2021
10/01/2021
මගේ මහත්තයෝ ☺️😘 මගේ මහත්තයෝ☺️  මේ ආදරේ ඉතින් අපේ කවදා හරි හැබෑවක් වෙනවනේ 😍🤗අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නේද මහත්තයෝ 😍😘 ඉති...
08/01/2021

මගේ මහත්තයෝ ☺️😘
මගේ මහත්තයෝ☺️ මේ ආදරේ ඉතින් අපේ කවදා හරි හැබෑවක් වෙනවනේ 😍🤗
අපි දෙන්නා එක්කෙනෙක් වෙනවා නේද මහත්තයෝ 😍😘
ඉතින් 🙂
මට ඕනී ඔයා විතරක්ම මගේ ලෝකේ කර ගන්න 💗
උබගේ ලෝකෙත් මං විතරක්ම වෙන්න ඕනී 🤗
මං ආසයි ඔයාගේ හැම වැඩක්ම මගේ අතින්ම කරළා දෙන්න 😘
මහත්තයෝ ,
පුලුවන් මගේ ළඟට වෙලා මං එක්කලා මොනවා හරි කියව කියව ඉන්න ✋😁
ඒ නැතත් මං තරහා නෑ ඉතින් 😒
මහත්තයෝ 😍😘
බොරැ කියන්න ඕනී නෑනේ ඉතින් මට කටට රහටනම් උයන්න බෑ 😕
හැබැයි ඒ හැමදේම මම ඉක්මනින් ඉගෙන ගන්නම් 🙂🤗
ඔයත් මට ඒ හැමදේටම උදව් කරන්න ඕනී 😁
මම උයද්දී පොල් ටිකක් එහෙම ගාලා දීලා පොඩි සප් එකක් දෙන්න ඕනී මට☺️
මට ඕනී ඔයා වැඩට යන්න කලින් 💗
ඔයාට කෑම හදලා ඔයාගේ ඇදුම් අයන් කරලා තියන්න 😌😁
ඊලඟට ඉතින් තියෙන්නේ මගේ නිදි කුම්භා අහරවන්නනේ 😒
මම උදෙන්ම කිරි තේ එකක් හදන් ඔයා ළඟට ඇවිත් ඔයා අහරවන්නම් 😁
මේ මහත්තයෝ 😍😘
නැගිටින්නකෝ අනේ 😏 දැන් හොදටම පරක්කු වෙලා ❤☺️
තව වෙලා තියෙනවනේ පොඩ්ඩක් නිදා ගන්න දෙන්නකෝ මට 😒✋
එහෙම කියලා මාවත් උබගේ උනුහුමට ඇදලා අරන් තියා ගනි 🤗😍
නේද මහත්තයෝ 😁✋
මට ඕනී රට වටේම ඔයා එක්කලා ඇවිදින්න යන්න 😎
දකින දකින කඩචෝරැ කන්න ඕනී හාද මහත්තයෝ 😒
අරන් දෙනවා නේද 😍🙄
බයික් එකේ උඹේ බඩ වටේ අත දාන් මට යන්න ඕනී 😌✋
හැබැයි හයියෙන්නම් යන්න එපා මහත්තයෝ මම කෑ ගහවී ✋😕
හිමිනුත් එපා සාමාන්‍ය වේගෙන් යමු 😁
ඔයාගේ අම්මටයි තාත්තීටයි වගේම මගේ අම්මටයි තාත්තීටයි සලකන්න ඕනී අපි දෙන්නගේ පව්ල්වල හැමෝටම අපිට පුලුවන් විදිහට අපි උදව් කරමු මහත්තයෝ ☺️🤗
නිවාඩුවක් ලැබෙන හැම වෙලේම උබ මාත් එක්ක ඉන්න ඕනී මහත්තයෝ 😍😘
ඒ වගේම අපිට පුලුවන් හැම වෙලේම අපි අම්මලාව බලන්න යන්න ඕනී බෑ කියන්න බෑ ඔන්න ✋😒 මහත්තයෝ ඔයා අපේ අම්මලාට බෑනෙක් වෙන්න එපා පුතේක් වෙන්න මම ආසයි ඒකට 🤗😍 මමත් ඔයාගේ අම්මලට හොද දුවක් වෙන්නම් ✋☺️
කවදා හරි අපේ ආදරේ සංකේතේ පුන්චී පැටියෙක්නේ 🤗😍
ඒ කාලෙට මම ආස හැමදේම ඔයා මට ගෙනත් දෙන්න ඕනී මහත්තයෝ 😁
හැබැයි ඔන්න එයා ආවම මට තියෙන ආදරේනම් නැති වෙන්න බෑ හරිද 🙄😒
මොකද එයාට කලින් මමයි ඔයාගේ උනේ 😁
මම දන්නවා ඔයාගේ ආදරේ මට පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නෑ කියලා මහත්තයෝ 😍😘 කියන්න බෑනේ දැනුවත් කරලා තියන්න ඕනිනේ අමතක උනොත් එහෙම 🤭🙃
ඉතින් මහත්තයෝ අපේ ජීවිතේ මේ විදිහටයි වේවී නේද පුංචි පුංචි රංඩු යාවී ටික වෙලාවකින් ආපහු යාලු වේවී මහත්තයෝ ඉතින් උඹ තමා මගේ පන් බන් හැමදාම ආදරේයි මහ ගොඩක් මම මේ හීන කවදා හරි හැබෑවක් වේවී එතකම් මම බල්න් ඉන්නවා ඇගිලි ගැන ගැන

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when RN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share