JERAM jay express

JERAM jay express *Jeram-Jay EXPRESS*

Put your needs to your fingertips.

අපගේ ජංගම දුරකථන අලුත්වැඩියාව සහ උපාංග අලවිය කරන ශාඛා 5ක් සදහා, පාරිභෝගිකයන් මනාව හැසිරවිය හැකි සහ දක්ශ,ක්‍රියාශීලී ජංගම...
01/09/2024

අපගේ ජංගම දුරකථන අලුත්වැඩියාව සහ උපාංග අලවිය කරන ශාඛා 5ක් සදහා, පාරිභෝගිකයන් මනාව හැසිරවිය හැකි සහ දක්ශ,ක්‍රියාශීලී ජංගම දුරකථන අලුත්වැඩියා ශිල්පීන්
පුහුණු , නොපුහුණු අය අවශ්‍යයි
අපට අවශ්‍ය අවංක සහ දියුණු වීමට කැමති අය පමනයි❤❤✔✔✔✔

රාගම,බොරැල්ල,කොටුව,මස්කෙලිය,නල්ලතන්නිය

Customer friendly and efficient mobile phone repair technicians for our 5 mobile phone repair and accessories branches
Trained and untrained people are needed
We only want people who are honest and willing to improve❤❤✔✔✔✔

Ragama, Borella, Kotuwa, Maskeliya, Nallathanniya

Jeramfixmobile

0711029282
0766932141
0785121203
0777767064
0716847398

09/08/2024

Exciting News! 🎉

We are proud to announce that SK Lanka Holdings has partnered with Jeram Jay Express! You can now find our premium displays and accessories at Jeram Jay Express. Experience top-quality products and excellent service for all your mobile needs. Visit Jeram Jay Express today!

Like us on Facebook - SK Lanka Holdings
Follow us on Instagram - https://bit.ly/3TK2e7G
Follow us on TikTok - https://bit.ly/4aaPSfA
Contact us via WhatsApp - 070 479 9292

02/08/2024
කථා තුනක්:1. Nokia ආයතනය Android ප්‍රතික්ෂේප කළා2. Yahoo එක google ප්‍රතික්ෂේප කලා3. Codak එක digital Camara ප්‍රතික්ෂේප...
24/07/2024

කථා තුනක්:

1. Nokia ආයතනය Android ප්‍රතික්ෂේප කළා
2. Yahoo එක google ප්‍රතික්ෂේප කලා
3. Codak එක digital Camara ප්‍රතික්ෂේප කලා

පාඩම්:
1. අවස්ථාවල් ගන්න
2. වෙනස වැළඳ ගන්න
3. ඔබ කාලයත් සමඟ වෙනස් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ යල් පැන ගිය දෙයක් විදිහට ඉබේම පත්වෙයි

තවත් කථා දෙකක්:
1. Facebook whatsapp සහ instagram අත්පත් කර ගනී
2. Grab විසින් අග්නිදිග ආසියාවේ Uber අත්පත් කර ගනී

පාඩම්:
1. ඔබේ තරඟකරුවන් ඔබේ සගයන් බවට පත් වන තරමට බලවත් වන්න
2. ඉහළට පැමිණ පසු තරඟය අයින් කරගන්න
3. නව්‍යකරණය දිගටම කරගෙන යන්න

තවත් කථා දෙකක්:

1. කර්නල් සැන්ඩර්ස් 65 දී KFC ආරම්භ කළා
2. KFC හි රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ ජැක් මා, Alibaba ආරම්භ කර වයස අවුරුදු 55 දී විශ්‍රාම ගියේය.

පාඩම්:
1. වයස යනු හුදෙක් අංකයකි😘😘
2. දිගටම උත්සාහ කරන අය පමණයි සාර්ථකත්වය ගන්නේ

අවසන් කතාව:

ෆෙරාරි නිර්මාතෘ එන්සෝ ෆෙරාරිගේ අපහාසයට ලක් වූ ට්‍රැක්ටර් නිෂ්පාදකයෙකුගෙන් පළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලැම්බෝගිනි ආරම්භ කරන ලදී.

පාඩම්:
කිසිවිටෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න, කිසිදා!
✔️ වෙහෙස මහන්සි වී වැඩ කරන්න
✔️ ඔබේ කාලය බුද්ධිමත්ව ආයෝජනය කරන්න
✔️ අසාර්ථක වීමට බිය නොවන්න

අවසන් වශයෙන්

Invest කරන්න ප්‍රතිඵල ලැබුනට පස්සේ ඉතුරු කරන්න
අනිවාර්යයෙන්ම මාස හයකටවත් (6) හදිස්සියට ගන්න ෆන්ඩ් එකක් පුලුවන් ඉක්මනින් හදාගන්න බලන්න

ජෙරා❤️❤️❤️❤️

අද දින 2024/04/10 පලමුහරස්වීදියේ සහ මල්වත්ත පාර පිහිටි අපගේ ශොප් දෙකම open හැමජාතියකම on off out side key flex display ස...
09/04/2024

අද දින 2024/04/10 පලමුහරස්වීදියේ සහ මල්වත්ත පාර පිහිටි අපගේ ශොප් දෙකම open හැමජාතියකම on off out side key flex display සහ ස්පීකර් හැමදේම ලබාගත හැක

https://chat.whatsapp.com/F42ZFQmJzTuEPcuEhitN2t

Address

Colombo
11

Telephone

+94711029282

Website

Alerts

Be the first to know and let us send you an email when JERAM jay express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share