Saubhagya Manpower solutions

Saubhagya Manpower solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saubhagya Manpower solutions, Management Service, Colombo.

විවිධ ක්ෂේත්‍ර යටතේ රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කරන අතර ලියාපදිංචි වන පිලිවෙල අනුව ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේලියාපදිංචි ...
01/06/2022

විවිධ ක්ෂේත්‍ර යටතේ රැකියා අපේක්ෂකයින් ලියාපදිංචි කරන අතර ලියාපදිංචි වන පිලිවෙල අනුව ප්‍රමුඛත්වය ලබාදෙනු ලැබේ
ලියාපදිංචි වීම සදහා ගාස්තු හා සේවා ගාස්තුවක් වශයෙන් රු 2000/= අයකරනු ලබන බව දන්වා සිටිමු..( වෙනත් කිසිදු අයකිරීමක් කරනු නොලැබේ)
ලියාපදිංචි වීම සදහා 0719555713 අමතා තොරුතුරු ලබා ගන්න.
ස්තූතියි
සෞභාග්‍යා මෑන්පවර් සොලියුෂන්

තරුණ තරුණියන්ට වටිනාකමක්,       ලංකාවේ විශාලතම හා අංක 1 සුපිරි වෙළද සැල් ජාලය හා එක්වීමේ වාසනාව..ආකර්ෂණීය වැටුප් හා දීමන...
01/06/2022

තරුණ තරුණියන්ට වටිනාකමක්,
ලංකාවේ විශාලතම හා අංක 1 සුපිරි වෙළද සැල් ජාලය හා එක්වීමේ වාසනාව..
ආකර්ෂණීය වැටුප් හා දීමනා
ලංකාව පුරා ඕනෑම අයෙක්ට අවස්ථාව
Saubhagya Manpower හා ලියාපදිංචි වී මේ වටිනා අවස්ථාව හිමි කර ගන්න

ලංකාවේ කීරිතිමත් ආයතන කිහිපයක නවතම රැකියා ඇබෑර්තු ඉක්මන් බඳවාගැනීම්.ආකර්ෂණීය වැටුප් හා දීමනාSaubhagya Manpower Solutions...
01/06/2022

ලංකාවේ කීරිතිමත් ආයතන කිහිපයක නවතම රැකියා ඇබෑර්තු ඉක්මන් බඳවාගැනීම්.
ආකර්ෂණීය වැටුප් හා දීමනා
Saubhagya Manpower Solutions හා ලියාපදිංචි වී මෙම රැකියා අවස්ථාව ඔබේ කරගන්න.

ඉක්මන් බදවාගැනිම්
01/06/2022

ඉක්මන් බදවාගැනිම්

ලංකාවේ කීර්තිමත් ආයතන, කර්මාන්තශාලා සදහා අවශ්‍ය විවිධ වු රැකියා පුරප්පාඩු සදහාපුහුණු හා නුපුහුණු සේවක සේවිකාවන් සම්බන්ධ ...
31/05/2022

ලංකාවේ කීර්තිමත් ආයතන, කර්මාන්තශාලා සදහා අවශ්‍ය විවිධ වු රැකියා පුරප්පාඩු සදහා
පුහුණු හා නුපුහුණු සේවක සේවිකාවන් සම්බන්ධ කිරීමේ අතරමැදි සේවාවක් ලෙස විශ්වාසනීය සේවාවක් ලබාදීම උදෙසා " Saubhagya Investment & Property Holdings (Private) Limited " යටතේ
" Saubhagya Manpower Solutions " ආයතනය ආරම්භ කරන ලදී.
අප ආයතනය මගින් රැකියා ලාභීයෙකුගෙන් සේවා ගාස්තුවක් පමණක් අයකරනු ලැබේ.
අප ආයතනය මගින් විවිධ ක්ෂේත්‍ර සදහා ඇති පුරප්පාඩු සදහා යොමු කිරීම ලියාපදිංචි වීම අනුව සිදුවන බව දන්වා සිටිමු.
ස්තූතියි..
සඳුන් ගමගේ
0719555713

Address

Colombo
01

Telephone

+94719555713

Website

Alerts

Be the first to know and let us send you an email when Saubhagya Manpower solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saubhagya Manpower solutions:

Share