Solar Panel Insurance

Solar Panel Insurance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Solar Panel Insurance, Solar Energy Service, Kollupitiya, Colombo.

Happy Easter
09/04/2023

Happy Easter

It's a good news
25/10/2022

It's a good news

14/10/2022

ඔබත් හතු පිපෙන්නා වගේ පටන්ගත්තු සෝලා කම්පැනි එකකට අහු උනාද ?2015 යහපාලන ආණ්ඩුවෙන් පටන්ගත්තු සූරියබල සංග්‍රාමය නිසා ලංකාව...
14/10/2022

ඔබත් හතු පිපෙන්නා වගේ පටන්ගත්තු සෝලා කම්පැනි එකකට අහු උනාද ?
2015 යහපාලන ආණ්ඩුවෙන් පටන්ගත්තු සූරියබල සංග්‍රාමය නිසා ලංකාවේ මිනිස්සූ නොදැන හිටපු වසර 25 වැනි දීරිග කාලීන ප්‍රයෝජන ගන්න පුළුවන් වහළ මත සවිකරන සූර්යබල ව්‍යාපෘති ලංකාවේ ජනප්‍රිය උනා. මුලදි ආයෝජනය කරන මුදල තරමක් වැඩි උනත් වසර 4 සිට 5 දක්වා කාලයකදී විදයම් කල මුදල නැවත ලබා ගතහැකිව තිබුනා. නමුත් මේ වසරේ මුලදී ඇතිඋන විදේශ සංචිත අර්බුදයත් සමඟම ආනයන වියදම් ඉහල යාම හේතුවෙන් සෝලා පැනල සහ අනෙකුත් අමුදව්‍ය වල මිල දෙතුන් ගුණයකින් ඉහල යාම නිසා පද්ධතියක මිල ඉතා විශාල ලෙස වැඩි උනා. මේනිසා සෝලා කරමාන්තය විශාල පසුබෑමකට ලක්උනා කීවොත් නිවෑරදි.

ඒ සමඟම බැංකු වලින් ලියාපදිංචි සෝලා සමාගම් වලටවත් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බැංකු පද්දතියෙන් විදේශ මුදල් වෙන්කර ගැනීමට අසීරු උනා. නමුත් මේ වනවිට වෙනත් ව්‍යාපාර වල වල යෙදී සිටි ටයර් වෙලෙන්දන්, දේපළ වෙළදුන්, කැමරා වෙළඳුන් ඇතුළු මේකී නොකී ව්‍යාපාර වල යෙදී සිටි අයට මොනයමි හෝ ක්‍රමයකින් සෝලා පැනල ඇතුළු උපාංග ආනයනය කිරීමට හැකිඋනා. මේ අතර විදුළි අර්බුදය හමුවේ යමක් කමක් කරගත හැකි අය අඳුරේ සිටීමට අකැමැති නිසා විදුළිය නොමැතිවිට විදුලිය ලබා ගත හැකි (Off-grid) සෝලා පද්දති ගැන විශාල උනන්දුවක් ඇති උනා. මෙය ආනයන අවහිරතා හමුවේ තමන්ගේ ව්‍යාපාර කඩා නොවැටී ටික කලක් හෝ පවත්වාගෙන යාහැකි අවස්ථාවක් ලෙස මොවුන් සිතන්නට ඇති. මෙහි ඇති බරපතලම කාරනය වන්නේ ජාතික ජාලය හා සම්බන්ද කෙරෙන පද්දති (On-grid) සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන්( Sustainable Energy Authority) මගින් නියාමනයට යටත්ව උසස් තත්වයේ උපකරණ පමණක් සවීකිරීමට අනුබල දුන්නත්, විදුලිය නොමැති විට විදුලිය ලබාගන්නා( Off-grid) පද්දති සවිකරන ආයතන ඕනෑම කෙනෙකුට ලියාපදිංචි කල හැකි අතර කසිම ආයතනයක නියාමනයට යටත් නොමැති වීමයි. එම නිසාම ප්‍රමිතියෙන් තොර ඉන්වටර්, බැටරි ඇතුළු උපාංග සවිකිරීමට කිසිම බාධාවක් නොමැති වීමයි.

මේ ආකාරයට හතු පිපෙන්නා සේ අටවා ගත් ආයතන විසින් පාරිභෝගිකයන් රවටා ලක්ෂ ගනන් මුදල් ලබාගෙන නුපුහුණු සේවකයන් යොදා සවි කරනලද සෝලා පද්දති නිසා පාරිභෝගිකයන් මුළු මහත් සෝලා කේෂ්ත්‍රය කෙරේ ඇති විශ්වාසය පලුදු විය හැකි අතර, ගිනිගැනීම නිසා ඔවුන්ගේ නිවසේ ආරක්ෂාව සම්බන්දයෙන් ද බරපතල ප්‍රශ්නයක් ඇතිවිය හැක. තවද ලියාපදිංචි ලිපිනයක් වත් නොමැති සෝලා සවිකිරීමේ උප කොන්ත්‍රාත් කරුවන් ලෙස කටයුතු කල අය කෙටි කාලීනව මුදල් ඉපයීමේ අරමුණින් මෙම කේෂ්ත්‍රය තුලට ඇතුළු වී ඇත. සොයා බැලු විට සමහර අයට නම් තුනකින් ආයතන තුනක් ඇත.
තවද කෙසේ හෝ මෙම පද්දති විකිණීම සඳහා නොයෙකුත් ප්‍රලාප උදා" වැඩි වගකීම කාලය , විදුලි බිල සම්පුරණයෙන් නිදහස් වීම " වැනි බොරු පොරොන්දු ලබාදී මාස 6 හෝ වසරක් වත් ආයු කාලයක් නොමැති බැටරි සහිත පද්දති වැඩි මිලකට අලවි කරනු ලැබ ඇත. මාස කිහිපයක් හෝ වසරක් දෙකක් ගතවූ පසු ඔබට ආයතනය තිබු තැනවත් සොයාගැනීමට නොහැකිවනු ඇත. තව දුරටත් ඔබ ප්‍රවේශම් වියයුතු කාරණාවක් ඇත. මුහුණුපොතේ මොකක් හෝ නමක් යොදා අටවාගත් පේජ් වල දැන්වීම් දමනා සෝලා
බ්‍රෝකර්වරුන් බිහිවී ඇත. මෝවූන් තමන්ගේ අති දක්ෂ කතාවට රැවටුණු පාරිභෝගිකයන්ව තමන්ට වැඩියෙන්ම කොමිස් ලබාදෙන සෝලා ආයතනයට යොමු කරයි පසුව සෝලා පද්ධතියේ යම් ප්‍රශ්නයක් ඇතිඋව හොත් මෙම බ්‍රෝකර්වරුන්ට කිසිම වගකීමක් නොමැත.

එම නිසා ඔබත් off grid සෝලා පද්දතියක් ආයතනකින් සවිකිරීමට බලාපොරොත්තු වනවානමි අදාල උපාංග පිළිබඳව සොයාබලා( Reviews) අඩුම තරමේ වසර 2ක් හෝ 3ක් වත් මෙම වියාපාරයේ යෙදී සිටින සුනිත්‍ය බලශක්ති අදිකාරියේ ලියාපදංචිය ව් ඇති පළපුරුදු කාර්යමණ්ඩලකින් සමන්විත ආයතනයක් තෝරාගන්න. ඔබට අවශ්‍ය දැනුම ලබා ගැනීමට ඕනා තරමි සමාජ මදය ජාලාවල දැනුම බෙදා ගන්නා කණ්ඩායම් ඇත( Facebook group)

Sustainable Energy Authority's Website :https://www.energy.gov.lk/index.php/en/

ස්තුතියි!.

උපුටා ගැනීම The truth of solar පිටුවෙන්

Address

Kollupitiya
Colombo

Telephone

+94761855247

Website

Alerts

Be the first to know and let us send you an email when Solar Panel Insurance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solar Panel Insurance:

Share