CorpSec Solutions

CorpSec Solutions Specialized in providing comprehensive and professional company secretarial services to businesses operating in Sri Lanka.

ඔබගේ  ව්‍යාපාරය ඉක්මනින්, පහසුවෙන් හා සාධාරණ මුදලකින් සමාගමක් ලෙස ලියාපදිංචි කරවා ගැනීම සඳහා (BR එක ලබා ගැනීමට)  අප හා ස...
24/07/2026

ඔබගේ ව්‍යාපාරය ඉක්මනින්, පහසුවෙන් හා සාධාරණ මුදලකින් සමාගමක් ලෙස ලියාපදිංචි කරවා ගැනීම සඳහා (BR එක ලබා ගැනීමට) අප හා සම්බන්ධවන්න.

𝟏 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐁𝐚𝐬𝐢𝐜 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 - 𝟑𝟓,𝟎𝟎𝟎/-
- Name checking (Free)
- Name Reservation
- Advice for rejected names.
- Preparation of form-01
- Preparation of from-18
- Preparation of form-19
- Preparation of Articles of Association
- BO 1 Form
- BO 5 Form
- Submitting all document to ROC
- Handling Matters with ROC.
- Paper Notice (by ROC)
- Gazette Notice (By ROC)
- Free Secretary Service for 1 year
- Free Board Resolution for 3 months periods
- Free Board Resolution for Bank account.
- Help setting up the Bank Account

𝟏 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 - 𝟒𝟐,𝟎𝟎𝟎/-
- All the above services
- Director Stamp
- Company File with ROC certified Forms

𝟏 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝐀𝐥𝐥 𝐈𝐧𝐜𝐥𝐮𝐬𝐢𝐯𝐞 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞 - 𝟒𝟕,𝟎𝟎𝟎/-
- All the above services
- TIN number

වැඩි විස්තර සඳහා අමතන්න හෝ
whatsapp හරහා සම්බන්ධ වන්න
📞𝟬𝟳𝟬 𝟰𝟴𝟲 𝟲𝟯𝟳𝟯

අපගේ අනෙකුත් සේවාවන්
01. 𝑪𝒐𝒎𝒑𝒂𝒏𝒚 𝑺𝒆𝒄𝒓𝒆𝒕𝒂𝒓𝒚 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆
02. 𝑻𝒓𝒂𝒅𝒆𝒎𝒂𝒓𝒌 𝑹𝒆𝒈𝒊𝒔𝒕𝒓𝒂𝒕𝒊𝒐𝒏
03. 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝑪𝒐𝒏𝒔𝒖𝒍𝒕𝒂𝒕𝒊𝒐𝒏
04. 𝑨𝒈𝒓𝒆𝒆𝒎𝒆𝒏𝒕 𝑷𝒓𝒆𝒑𝒂𝒓𝒂𝒕𝒊𝒐𝒏
05. 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝑷𝒍𝒂𝒏𝒏𝒊𝒏𝒈


20/07/2026

Annual Return පිළිබද වැදගත් නිවේදනයයි.

17/07/2026

ඔබේ සමාගමේ Annual Returns නියමිත වේලාවට ඉදිරිපත් කළාද? 📊

සමාගම් පනතට අනුව Annual Returns නියමිත දිනට ඉදිරිපත් නොකිරීමෙන් සමාගමට සහ අධ්‍යක්ෂවරුන්ට අධික දඩ මුදල්වලට යටත් වීමට සිදු විය හැක.

ප්‍රමාද ගාස්තු සහ අනවශ්‍ය නීතිමය ගැටලුවලින් මිදී, ඔබේ ව්‍යාපාරයේ විශ්වාසනීයත්වය රැකගැනීමට අදම අපගේ වෘත්තීය සහාය ලබාගන්න. 🤝

💼 Corporate Secretarial Services ඇතුළු සියලුම සමාගම් කටයුතු විශ්වාසනීයව ඉටුකරවා ගැනීමට අප අමතන්න.
📞 071 486 6373 🌐 CorpSec Solution.Lk

📢 IMPORTANT NOTICE – ROC Fees UpdateThe Registrar of Companies (ROC), Sri Lanka has revised its official fee structure w...
14/07/2026

📢 IMPORTANT NOTICE – ROC Fees Update

The Registrar of Companies (ROC), Sri Lanka has revised its official fee structure with effect from 06 July 2026.

Accordingly, all ROC applications and services submitted after 06 July 2026 will be processed in accordance with the revised official fee structure.

If you require any ROC-related services or further information, please feel free to contact us.

CorpSec Solutions
Your Trusted Partner in Corporate Compliance & Business Registration.
📞 070 486 6373
📧 [email protected]

ඔබේ සමාගමේ වාර්ෂික වාර්තා (Annual Returns) නියමිත වේලාවට file කළාද? ⏳📑සමාගම් පනතට අනුව, ලියාපදිංචි සෑම පෞද්ගලික සමාගමක්ම...
07/07/2026

ඔබේ සමාගමේ වාර්ෂික වාර්තා (Annual Returns) නියමිත වේලාවට file කළාද? ⏳📑

සමාගම් පනතට අනුව, ලියාපදිංචි සෑම පෞද්ගලික සමාගමක්ම (Pvt Ltd) වාර්ෂිකව තමන්ගේ ව්‍යාපාරික තොරතුරු ඇතුළත් කරමින් ROC (Registrar of Companies) වෙත Form 15 වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

බොහෝ දෙනෙකුට මෙය මග හැරීම හෝ ප්‍රමාද වීම නිසා අධික දඩ මුදල්වලට (Late Penalties) මුහුණ දීමට සිදු වේ. එපමණක් නොව, දිගින් දිගටම පැහැර හැරීමෙන් සමාගමේ නීතිමය පැවැත්මට පවා බාධා මතු විය හැක.

ඔබේ ව්‍යාපාරයේ සියලුම:
✅ Annual Returns (Form 15) කටයුතු
✅ සමාගම් ලේකම් සේවා (Company Secretarial Services)
✅ සියලුම ROC ලේඛනගත කිරීම්

කිසිදු ප්‍රශ්නයකින් තොරව, නිවැරදිව සහ කඩිනමින් සිදුකර ගැනීමට අපගේ වෘත්තීය සහය ලබාගන්න.

📞 අදම අපව සම්බන්ධ කරගන්න: 070 486 6373
📩 නැතහොත් අපගේ Inbox එකට පණිවිඩයක් එවන්න.

CorpSec Solutions (Pvt) Ltd
ඔබේ ව්‍යාපාරයේ විශ්වාසනීය නීතිමය සහකරු.






Business කරාට තාම Logo එකක් නැද්ද? Logo එකක් නැති Branding කරලා නැති ඔයාගේ  Business එක ලෙහෙසියෙන්ම තව කෙනෙකුට  Copy කරන...
02/07/2026

Business කරාට තාම Logo එකක් නැද්ද? Logo එකක් නැති Branding කරලා නැති ඔයාගේ Business එක ලෙහෙසියෙන්ම තව කෙනෙකුට Copy කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද?

ඔයාගේ Business එක‌ට ගැලපෙන Logo එකක් Design කරලා ඒක ඔයාගේ තරගකාරීන්ගෙන් ආරාක්ෂා කර ගන්න ජාතික බුද්ධිමය දේපළ ආයතනයේ ලියාපදිංචිය කරවා ගන්න අප හා සම්බන්ධ වෙන්න.

ඒකපුද්ගල අයදුම්කරුවන් සදහා මුළු වියදම රු. 15,000/- ලියාපදිංචි ව්‍යාපාර සදහා මුළු වියදම රු. 17,000/-.

නොමිලේ උපදෙස් සදහා අප අමතන්න 070 486 6373

🚨 ඔබේ Logo එක Register කරලා නැද්ද?අද බොහෝ දෙනා Online Business ආරම්භ කරන්නේ තමන්ගේම Logo එකක් සහ Brand Name එකක් සමඟයි. ...
02/07/2026

🚨 ඔබේ Logo එක Register කරලා නැද්ද?
අද බොහෝ දෙනා Online Business ආරම්භ කරන්නේ තමන්ගේම Logo එකක් සහ Brand Name එකක් සමඟයි. නමුත් එම Logo එක නීත්‍යානුකූලව ලියාපදිංචි (Register) කර නොමැති නම්, වෙනත් අයෙකුට එය භාවිතා කරමින් Fake Accounts නිර්මාණය කර ඔබේ ව්‍යාපාර නාමය හා විශ්වාසය අනිසි ලෙස භාවිතා කළ හැකිය.

⚠️ ඔබේ Logo එක Register කර නොමැතිනම්,
✔️ ඔබේ Brand Identity අවදානමට ලක් විය හැක.
✔️ වෙනත් අයෙකු ඔබේ Logo එක භාවිතා කිරීම වැළැක්වීම අපහසු විය හැක.
✔️ නීතිමය ආරක්ෂාව ලබාගැනීමේදී ගැටලු මතුවිය හැක.

✨ ඔබේ ව්‍යාපාරය වටිනාකමක් ඇති Brand එකක් බවට පත් කරන්න.
🔒 Logo / Trademark Registration Services
අපි ඔබගේ Logo සහ Brand Name සඳහා වෘත්තීයමය හා විශ්වාසනීය ලියාපදිංචි කිරීමේ සේවාවන් සපයන්නෙමු.
✅ Brand Protection
✅ Legal Recognition
✅ Exclusive Ownership Rights
✅ Long-Term Business Security

"ඔබේ Brand එක ගොඩනැගීමට වැය කළ කාලය හා මහන්සිය ආරක්ෂා කරගන්න. අදම ඔබේ Logo එක Register කරන්න."
💸රජයේ ගාස්තු ඇතුළත්ව අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ගාස්තුව ඒක පුද්ගල අයදුම්පත් සදහා 10,000/- හා ලියාපදිංචි ව්‍යාපාර සදහා 12,000/- පමණි.
📩 වැඩි විස්තර සඳහා 070 486 6373 හරහා සම්බන්ධ වෙන්න . See less

02/07/2026

🚀 ඔබේ Business එක තවමත් Register කරලා නැද්ද?

අදම ඔබේ Company Incorporate කරලා නීත්‍යානුකූලව ව්‍යාපාරය ආරම්භ කරන්න.

✅ Company Incorporation
✅ Business Registration Guidance
✅ Name Reservation
✅ Company Secretarial Services
✅ Annual Returns & Compliance Support

ඔබේ ව්‍යාපාරය ආරක්ෂිතව සහ වෘත්තීයමය ලෙස ඉදිරියට ගෙන යන්න අදම අපි සමඟ සම්බන්ධ වන්න.

📞 Call Now: 070 486 6373

සාර්ථක ව්‍යාපාරයක පළමු පියවර වන්නේ නිවැරදි නීතිමය පදනමක් මත සමාගම ස්ථාපිත කිරීමයි.CorpSec Solutions වෙතින් ඔබට,✔ Company...
02/07/2026

සාර්ථක ව්‍යාපාරයක පළමු පියවර වන්නේ නිවැරදි නීතිමය පදනමක් මත සමාගම ස්ථාපිත කිරීමයි.

CorpSec Solutions වෙතින් ඔබට,
✔ Company Name Reservation
✔ Company Incorporation
✔ BO Information Submission
✔ TIN Registration
✔ Secretary Services හා අනෙකුත් Corporate Compliance සේවාවන්

යන සියලුම සේවාවන් එකම ස්ථානයකින් වෘත්තීයමය හා විශ්වාසනීය ලෙස ලබාගත හැක.

ඔබේ ව්‍යාපාරය නීත්‍යානුකූලව ආරම්භ කර, අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනඟන්න.

CorpSec Solutions
Your Trusted Partner for Company Incorporation & Corporate Services.

📞 අදම අප හා සම්බන්ධ වී වැඩි විස්තර ලබාගන්න.
070 486 6373









🚨 ඔබේ Logo එක Register කරලා නැද්ද?අද බොහෝ දෙනා Online Business ආරම්භ කරන්නේ තමන්ගේම Logo එකක් සහ Brand Name එකක් සමඟයි. ...
25/06/2026

🚨 ඔබේ Logo එක Register කරලා නැද්ද?

අද බොහෝ දෙනා Online Business ආරම්භ කරන්නේ තමන්ගේම Logo එකක් සහ Brand Name එකක් සමඟයි. නමුත් එම Logo එක නීත්‍යානුකූලව ලියාපදිංචි (Register) කර නොමැති නම්, වෙනත් අයෙකුට එය භාවිතා කරමින් Fake Accounts නිර්මාණය කර ඔබේ ව්‍යාපාර නාමය හා විශ්වාසය අනිසි ලෙස භාවිතා කළ හැකිය.

⚠️ ඔබේ Logo එක Register කර නොමැතිනම්,
✔️ ඔබේ Brand Identity අවදානමට ලක් විය හැක.
✔️ වෙනත් අයෙකු ඔබේ Logo එක භාවිතා කිරීම වැළැක්වීම අපහසු විය හැක.
✔️ නීතිමය ආරක්ෂාව ලබාගැනීමේදී ගැටලු මතුවිය හැක.

✨ ඔබේ ව්‍යාපාරය වටිනාකමක් ඇති Brand එකක් බවට පත් කරන්න.

🔒 Logo / Trademark Registration Services
අපි ඔබගේ Logo සහ Brand Name සඳහා වෘත්තීයමය හා විශ්වාසනීය ලියාපදිංචි කිරීමේ සේවාවන් සපයන්නෙමු.

✅ Brand Protection
✅ Legal Recognition
✅ Exclusive Ownership Rights
✅ Long-Term Business Security

"ඔබේ Brand එක ගොඩනැගීමට වැය කළ කාලය හා මහන්සිය ආරක්ෂා කරගන්න. අදම ඔබේ Logo එක Register කරන්න."

💸රජයේ ගාස්තු ඇතුළත්ව අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ගාස්තුව 12,000/- පමණි.

📩 වැඩි විස්තර සඳහා 070 486 6373 හරහා සම්බන්ධ වෙන්න .

Address

53/B, Peiris Avenue, Kalubowila, Dehiwala
Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when CorpSec Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share