Bota බොටා

Bota බොටා Api machn1

20/01/2024

සැදෑ සංචාරයක් සදහා වනජීවී ඇමතිනී අයගමට 🙂

Send a message to learn more

සෙට්වෙමු.පරිසර ඝාතකයන් පන්නමු.🫵
22/08/2023

සෙට්වෙමු.පරිසර ඝාතකයන් පන්නමු.🫵

08/08/2023

දේව බලයෙන් වැසි වැස්සවිය හැක්කෙකු උවමනා කර තිබේ.

08/08/2023

කුකුලේ පරිසර ගැටලුව පිලිබදව සාකච්ජා කිරිමට අද දින සවස 7 සොබාදහමේ එකමුතුව පරිසර සංවිධානය තේ ජනපදය ප්‍රජා ශාලාවේදී රැස්වේ.පරිසරයට සංවේදි ඔබගේ අදහස් අප ඉතා අගය කොට සලකන්නෙමු.සවස 7 ප්‍රජාශාලාවට එන්න.

07/08/2023
07/08/2023

කුකුලේ ගග ව්‍යාපෘතිය සිදුකිරිමේදි මද්‍යම පරිසර අදිකාරියේ සියලුම නිර්දේශ උල්ලංගනය කර ඇති ආකාරය හා මද්‍යම පරිසර අදිකාරි නිලදාරින් ඒ පිලිබදව දැක්වූ නොසැලකිලිමත්භාවය හා ව්‍යාපෘති කලමනාකර මහින්ද තෙන්නකෝන් නම් පුද්ගලයා ගම්වාසින්ට කල තර්ජනයන් මෙම දර්ශන පථවල අන්තර්ගතය.මුදල් බලයට පරිසර කොල්ලකෑමට ඉඩදෙන මෙවන් නිලදාරින්ට කුමක් සිදුකල යුතුද 🫣

07/08/2023

2023 අගෝස්තු 4 වන දින රාජ්‍ය නිලදාරින් විසින් කුකුලේ ගග කුඩා ජල විදුලි ව්‍යාපෘතිය පිලිබදව සිදුකල ක්ශේත්‍ර පරික්ශනය පිලිබදව සොබාදහමේ එකමුතුව පරිසර සංවිධානය ලේකම් එශාන් මහතා අදහස් දැක්වීම.

07/08/2023

කුකුලේ ගග කුඩා ජල ව්‍යාපෘතිය මගින් කුකුල්‍රෙ ගග හා ඒ අවට පරිසර පද්දතියට එල්ලවන බලපෑම පිලිබදව සුදේශ් මහතා විසින්ද අදහස් දක්වන ලදි.

07/08/2023

සොබාදහමේ එකමුතුව පරිසර සංවිධානය සභාපති ලහිරු මහතා විසින් කුකුලේ ගග කුඩා ජල විදුලි ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර විනාශය පිලිබදව දැක්වූ අදහස

07/08/2023

කුකුලේ ගග මතු පරපුරටත් ආරක්ශා කරගැනීම වෙනුවෙන් පෙරට පැමිණි සොබාදහමේ එකමුතුව පරිසර සංවිධානය හා ගම්වාසීන් ඇතුලු සැමට අපගේ ප්‍රනාමය.

Address

Colombo

Telephone

+94716462532

Website

Alerts

Be the first to know and let us send you an email when Bota බොටා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share