Financial Solutions by Eshan with SLIC

Financial Solutions by Eshan with SLIC Timeless Excellence in Absolute Assurance
Sri Lanka Insurance Life
Specialization is our strength,

ආදරේ කියන්නේ අද විතරක් නෙමෙයි හෙටත් රැකබලා ගන්න එක..       #හැමදාමආදරෙන්
12/02/2026

ආදරේ කියන්නේ අද විතරක් නෙමෙයි හෙටත් රැකබලා ගන්න එක..

#හැමදාමආදරෙන්

අභිමානවත් 78 වන ජාතික නිදහස් සැමරුමට අපගේ උත්තමාචාරය!ඔබ රකිමින් - රටම රැකුමටශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්ශ්‍රී ලංකා රක්ෂණ...
04/02/2026

අභිමානවත් 78 වන ජාතික නිදහස් සැමරුමට අපගේ උත්තමාචාරය!

ඔබ රකිමින් - රටම රැකුමට
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ බලපත්‍රලාභී සමාගමකි.

🇱🇰

Secure your child’s future with confidence. Our Minimuthu Children’s Policy provides comprehensive protection for your c...
25/01/2026

Secure your child’s future with confidence. Our Minimuthu Children’s Policy provides comprehensive protection for your child and both parents, tailored to support educational goals with flexible terms and meaningful benefits.

For a future that deserves the best.
Learn more 👉 https://www.sliclife.com/en/education/minimuthu-childrens-policy

SLIC Life is Licensed by the Insurance Regulatory Commission of Sri Lanka.

15/01/2026

Standing with you in every season of life, protecting what matters most to you and to our nation, SLIC Life sends heartfelt wishes for a Happy Thai Pongal.

என்றும் உங்களைக் காத்து, நாட்டினைக் காக்க துணை நிற்கும் SLIC Life எமது இனிய தைப்பொங்கல் நல்வாழ்த்துகள்.

✨ Wellness redefined, exclusively for you!Sri Lanka Insurance Life brings its policyholders a 20% discount at , a one-st...
08/01/2026

✨ Wellness redefined, exclusively for you!

Sri Lanka Insurance Life brings its policyholders a 20% discount at , a one-stop hub for fitness and lifestyle. Enjoy the benefits of a cardio section, strengthening area, physiotherapy room, sauna, Zumba studio, daycare, co-working space, and a healthy food café – all under one roof.

📅 Offer valid from 1st January– 31st May 2026
📍Thalawathugoda

🏝️ Because life is not only about protection – it’s also about experiences!Sri Lanka Insurance Life policyholders can no...
07/01/2026

🏝️ Because life is not only about protection – it’s also about experiences!

Sri Lanka Insurance Life policyholders can now indulge in a 20% discount at selected Joe’s Resorts properties:
🏖 Joe's Resort Bentota
🏖 Apa Villa Thalpe
🏖 Era Beach Thalpe
🌿 Lotus Estate Colombo
Enjoy BB, HB & FB packages with comfort, style, and unmatched hospitality.

📆 Bookings open from until 31st December 2026
📞 Call 011 258 1132 / 077 959 4545 for inquiries and reservations

06/01/2026

අද මෙන්, උදාවන හෙටත් ඔබ රකිමින් රට ම රැකුමට...
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

අමිහිරි මතකයන් අමතක කර අරමුණු කරා නොබියව ඉදිරියට යන...ඔබත්, ඔබ ආදරය කරන සැමත්, ඔබට ආදරය කරන සැමත් ආරක්ෂාකාරී නිදුක් නිරෝ...
01/01/2026

අමිහිරි මතකයන් අමතක කර අරමුණු කරා නොබියව ඉදිරියට යන...
ඔබත්, ඔබ ආදරය කරන සැමත්, ඔබට ආදරය කරන සැමත් ආරක්ෂාකාරී නිදුක් නිරෝගීමත් සෞභාග්‍ය පිරි 2026 නව වසරක් වේවා ...
ර්‍

රුචිර ඒෂාන්
ජේෂ්ඨ මූල්‍ය රක්ෂණ උපදේශක
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

0706792326

25/12/2025

අපේ ආදරණීයයන්ගේ රැකවරණය ගැන හැම මොහොතකම සැලකිලිමත් වෙමු. නත්තලේ සතුට හිත්පුරා විඳගනිමු.

ඔබ සැමට සතුට සහ රැකවරණය පිරුණු සුබ නත්තලක් වේවා!

ඔබේ ජීවිතේ හැම දෙයක්ම මොහොතකින් වෙනස් වෙන්න පුලුවන්…එයට ඔබගේ දුප්පත් පොහොසත් බව , ඔබගේ තරාතිරම , ඔබගේ පංති බේද , අදාල නැ...
14/10/2025

ඔබේ ජීවිතේ හැම දෙයක්ම මොහොතකින් වෙනස් වෙන්න පුලුවන්…

එයට ඔබගේ දුප්පත් පොහොසත් බව , ඔබගේ තරාතිරම , ඔබගේ පංති බේද , අදාල නැත..

"සෞඛ්‍ය රක්ෂණයක් තිබ්බා නම්… හිතට බරක් දැනෙන්නෙම නැ නේද?"

හරි විදියට ජීවිත රක්ෂනයක් ලබා ගත්තා නම්
ඔබට කිසිම විටක මෙවැනි අසරණ වීමකට හෝ මාස ගනන් තමාගේ වාරය එනතුරු රැඳී සිටීමට අවශ්‍ය නැත...

අපි හැමෝම ජීවිතය වෙනස් කරගන්න හිතනවා.
නමුත්, අනපේක්ෂිත මොහොතක් එනකොට, ආරක්ෂාවක් තියෙන එකයි සැබෑ වෙනස..

සෞඛ්‍ය රක්ෂණයක් අරගෙන ඔබේ පවුල හුස්මක්, ආරක්ෂාවක්, සහ විශ්වාසයන් පුරවන්න. ( උපුටා ගැනීමකි . )

📞 අදම අමතන්න — ඔබේ පවුලටත් රක්ෂාවක් ලබාදෙන්න.

නොමිලේ උපදේශනය සදහා අමතන්න

ඒෂාන්
මූල්‍ය උපදේශක
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
0706792326
0772545969

01/10/2025

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 ඔක්තෝම්බර් 01 වෙනි දින උපත ලබන දරුවන්ගේ දෙමාපියන්ට රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනැමීමට අද කටයුතු සූදානම් කරනු ලැබුවා.

මෙම විශේෂ ප‍්‍රජා සත්කාරක (CSR) වැඩසටහන 2022 වර්ෂයේ ආරම්භ කරනු ලැබු අතර මෙහි මුලික අරමුණ වුයේ රක්ෂණයක් තුලින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයිළමයින්ට ආදරය කරමු වැඩිහිටියන් ට ගරු කරමු
01/10/2025

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි
ළමයින්ට ආදරය කරමු වැඩිහිටියන් ට ගරු කරමු

Address

Vauhall Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Financial Solutions by Eshan with SLIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Financial Solutions by Eshan with SLIC:

Share