Nimsara Trade center

Nimsara Trade center Quality electronic product s at best price at under one roof.

10/04/2026

උදාවන සිංහල හා හින්දු නව වසර අපගේ ගනුදෙනුකාර ඔබටත් ලක්වැසි සැමටත් අගහිගකම් වලින් තොර වාසනාවන්ත සුභ නව වසරක් වේවා.

01/01/2026

උදා වූ 2026 වසර ඔබගේ සියලු යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.

31/10/2025

සුලු අලුත්වැඩියාවකින් පසු පාවිච්චියට ගත හැකි ගෘහ විදුලි උපකරන විශාල ප්රමානයක් ඉතා අඩු මුදලකට අප වෙලදසැලේදී දෙසැ.01 සිට 31 දක්වා කාලය තුල විකිනේ.මෙම භාන්ඩ පහසු ගෙවීමෙි ක්රමයට ලබා ගත නොහැකි අතර එවෙලේම මුදල් ගෙවා භාන්ඩ ඉවත් කරගත යුතුවේ.DVD යන්ත්‍ර රු.1500/=,ඩබල් ටොප් බෆල් 79900/=,බ්ලූටූත් ස්පීකර් රු.500/= සිට,.තවත් භාන්ඩ විශාල ප්රමානයක් ඇත.

11/05/2025
14/04/2025

උදා වූ නව වසර ඔබ සැමට සාමය සතුට සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා!.

13/04/2025

උදාවන සිංහල හා හින්දු නව වසර අපගේ ගනුදෙනුකාර භවතුන් හා ලක්වාසී සැමට අගහිගකම් වලින් තොර වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා!

01/01/2025

උදා වූ 2025 නව වසර ඔබගේ සියලු යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා.

Address

1/52, Near B O C, Endana, Kahawaththa
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715412875

Website

Alerts

Be the first to know and let us send you an email when Nimsara Trade center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share