14/02/2026
You Say-I Reply
💙Softny Valentine's Day Couple Challenge💙
මේ Valentine's Day එකේ,
ඔයාගේ ආදරය වචන වලට පෙරලන්න
ඒ ආදරණීය වචන වලට reply එකක් දීලා
ඔයාලා දෙන්නාගේම ආදරය ජයගන්න.
💙 ඔයාලා දෙන්නා කරන්න ඕනේ
01.ඔයාගේ partner ගේ ආදරේ ගැන ඔයාට හිතෙන දේ එයාව tag කරලා comment කරන්න.
2 ඔයාගේ partner, එයාට ඔයාගේ ආදරේ කොහොමද දැනෙන්නේ කියලා ඒ comment එකට replyඑකක් දාන්න ඕනේ.
🤍 Reply එකත් එක්ක තියෙන couples විතරයි winning couples වෙන්නේ..
🎁හොඳම ආදර කතාව exchange කරගන්න couple එකට වටිනා gift vouchers දෙකක්!
ආදරය බෙදාගත්තොත්, ඒක තවත් soft
Softny වගේම...
Comment එකෙන් conversation එක අදම පටන් ගන්න...
With Softny Soft