Online Tribe

Online Tribe We sell anything special or unique which you can buy through Online Tribe for the best price in town.

Visit Online Tribe page for buying any Trending items for the best price which is unique and mostly made in Sri Lanka.

Original Saffron අඳුර ගන්නෙ කොහොමද ..??Saffron බැලූ බැල්මට original ද නැද්ද කියල කියන්න අමාරුයි. Saffron කියන්නෙ ඇත්තටම ...
02/06/2023

Original Saffron අඳුර ගන්නෙ කොහොමද ..??

Saffron බැලූ බැල්මට original ද නැද්ද කියල කියන්න අමාරුයි. Saffron කියන්නෙ ඇත්තටම මල් වර්ගයක තියෙන රේණු ජාතියක්. රතු පාටින් සමන්විත වෙන මේ රේණු ඇල් වතුර කෝප්පයකට දැම්මම වතුර ටිකෙන් ටික කහ පාට වෙනව. මේ විදිහට කහපාට වෙන්න නම් Saffron රේණු තුන හතරක් වතුර කෝප්පයට දාල පැය 2-3ක් තියල බලන්න ඕනෙ. වතුර එක තැඹිලි පාටට හරි තද කහ පාටට හරි හැරෙනව නම් ඒ original saffron නෙමේ. අනිවාර්යයෙන් Coloring mix කරල තියෙනව. අනිත් දේ තමයි original saffron වතුරට දාපු ගමන් මුලු වතුර කෝප්පෙම එකපාර කහ පාට වෙන්නෙ නෑ. කහ පාට ටිකෙන් ටික තමයි වතුර කෝප්පය පුරා විහිදෙන්නෙ. දීප්තිමත් ලා කහ පාටක් තමයි අපිට මේකෙදි බලාගන්න පුලුවන්.

මේ ක්‍රමය තවත් හොඳට පැහැදිලි කරගන්න පුලුවන් වතුර වෙනුවට fresh milk පාවිච්චි කලා නම්. පහල photos දෙක බලන්න. පලවෙනි එක original saffron එකක්. දෙවෙනි එක fake saffron එකක්.

ගොඩක් තැන් වල තියෙන්නෙ coloring mix කරපු බාල saffron. මේවා පාවිච්චි කලා කියල අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නෑ.

Saffron පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියල දැනගන්න පලවෙනි comment එක බලන්න. Saffron Order කරන්න ඕනෙ නම් Online Tribe page එකට Message එකක් දාන්න.

ජය වේවා.
Online Tribe

Saffron ගන්න එපා........😮🥵Saffron කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්නම් මේ artical එක කියවල ඉන්න. 👇මේකෙ තියෙන විදිහට ලෝකේ තිය...
22/05/2023

Saffron ගන්න එපා........😮🥵

Saffron කියන්නෙ මොනවද කියල දන්නෙ නැත්නම් මේ artical එක කියවල ඉන්න. 👇

මේකෙ තියෙන විදිහට ලෝකේ තියෙන වටිනාම කුලුබඩු වලින් එකක් තමයි Saffron කියල කියන්නෙ. ඒක ඇත්ත. ගොඩක් අරාබි රටවල් වල මිනිස්සු saffron පාවිච්චි කරනව ලස්සන වෙන්න. මේවා ඒ රටවල කෑම උයනකොට කෑමට පවා දානව. තේ එකට දාල බොනව. කෙලින්ම මූනේ ගානවා. එක එක විදිහට පාවිච්චි කරනව.

Number 1 Quality Saffron කියන්නෙ ඇත්තටම හොඳ බෙහෙතක්. මේවා බිව්වම සම පැහැපත් වෙනව වගේම අධි රුදිර පීඩනය, මානසික ආතතිය, හර්දයාබාද, ස්නායු රෝග, කුරුලෑ ඇතිවීම, ආතරයිටිස් වගේ ලෙඩ වලටත් හොඳයි කියල තමයි කියන්නෙ. මීට අමතරව ආහාර් ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීම, ලිංගික උත්තේජනය වර්ධනය කිරීම වගේම පිලිකා නාශකයක් විදිහටද Saffron ක්‍රියා කරනව.

ලෝකයේ හොඳම Saffron නිශ්පාදනය කරන්නෙ ඉරානයේ. ඒ උනාට මේ saffron වල ප්‍රදානම market place එක වෙන්නෙ Dubai. මොකද ඉරාන් වල ඉදන් import කරන Saffron Dubai වලදී තමයි wholesale and retail market එකේ trade වෙන්නේ.

එහෙනම් ඇයි Saffron ගන්න එපා කියන්නෙ........!!...??
Dubai වල මේ වෙනකොට ගොඩක් මේ business එක කරනව. ගොඩක් තැන් වල තියෙන්නෙ ඉරාන් Saffron නෙමෙයි. අනිත් එක Saffron වල Quality Grades කීපයක් තියෙනව. Dubai ඉන්න කෙනෙක්ගෙන් අහල බැලුවොත් කියයි ඕනෙම Street ekaka thiyena සිල්ලර කඩේක උනත් Saffron විකුණන්න තියෙනව පොඩි Box වල දාලා එක එක package වල. මේවා ගොඩක් වෙලාවට color mix කරපු Saffron. මේව බැලූ බැල්මට අඳුර ගන්න බැරි උනත් වතුරට දාලා Original Saffron එකක් එක්ක සංසන්දනය කලාම තේරෙනව කහ පාට වතුර වීදුරුව ඇතුලෙ පැතිරෙන වේගය සහ වර්ණයේ වෙනසක් තියෙන බව. ඉතින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ මේවා කොච්චර කාලයක් පවිච්චි කලත්.

ඊලග artical එකෙන් කියන්නම් Original Saffron අඳුරගන්න එක කොච්චරඅමාරුද කියලා. දැනට මේ තියෙන photo එක බලලා Quality එක වැඩිම Aද Bද Cද නැත්නම් Dද කියල පහලින් Comment කරන්න.

Page එකට Like කරලා Artical එක Share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම අලුත් Artical එකකින් හම්බෙමු. Original Saffron අදුරගන්න විදිහ දැනගන්න පලවෙනි comment එක බලන්න.

ජය වේවා.
Online Tribe

🌀iPhone (Brand New)🌀1 Year Apple international Warranty 🌀 WhatsApp +971569289811 to Order
04/05/2023

🌀iPhone (Brand New)

🌀1 Year Apple international Warranty
🌀 WhatsApp +971569289811 to Order

iPhone 14 Pro Max 🌀 256 GB🌀 Brand New🌀 One year Apple International Warrenty🌀 475,000 LKR📲 WhatsApp +971569289811
29/04/2023

iPhone 14 Pro Max

🌀 256 GB
🌀 Brand New
🌀 One year Apple International Warrenty
🌀 475,000 LKR

📲 WhatsApp +971569289811

iPhone 14 Pro Max 🌀 128 GB🌀 Brand New🌀 One year Apple International Warrenty🌀 415,000 LKR📲 WhatsApp +971569289811
29/04/2023

iPhone 14 Pro Max

🌀 128 GB
🌀 Brand New
🌀 One year Apple International Warrenty
🌀 415,000 LKR

📲 WhatsApp +971569289811

Foreign bank Notes for Sale 😍South SudanCambodia AngolaHondurasCongoEritreaInbox us to reserve 🎁-Online Tribe-
30/11/2020

Foreign bank Notes for Sale 😍

South Sudan
Cambodia
Angola
Honduras
Congo
Eritrea

Inbox us to reserve 🎁
-Online Tribe-

🔺North Korean Bank Note for Sale🔺UNC condition 🔺300/-Buy foreign and Sri Lankan Old Notes and Coins  for the best price....
24/11/2020

🔺North Korean Bank Note for Sale
🔺UNC condition
🔺300/-

Buy foreign and Sri Lankan Old Notes and Coins for the best price.
Rare Notes for collectors 🎁

1977 රුපියල් 10 නෝට්ටුව විකිණීමට Low condition 300/- only.Buy foreign and Sri Lankan Old Notes and Coins  for the best p...
21/11/2020

1977 රුපියල් 10 නෝට්ටුව විකිණීමට
Low condition
300/- only.

Buy foreign and Sri Lankan Old Notes and Coins for the best price.
Rare Notes for collectors 🎁

🔺Angola Foreign Bank Notes for Sale🔺Country - Angola🔺UNC💰ලෝකයේ විවිධ රට වල භාවිතා වන දුර්ලභ මුදල් නෝට්ටු මිලදී   ගැනීමට ...
18/11/2020

🔺Angola Foreign Bank Notes for Sale
🔺Country - Angola
🔺UNC

💰ලෝකයේ විවිධ රට වල භාවිතා වන දුර්ලභ මුදල් නෝට්ටු මිලදී ගැනීමට Online Tribe සමග සම්බන්ධ වන්න.
💰දිවයින පුරා විශ්වාසවන්ත බෙදාහැරීම

💰ඇන්ගෝලා රාජ්‍යයේ මුදල් නෝට්ටුව - මිල 450/-

🔺Foreign Bank Notes for Sale🔺Country - Congo🔺UNCකොන්ගො රාජ්‍යයේ මුදල් නෝට්ටු 2ක් විකිණීමට නෝට්ටුව මිල 300/-             ...
17/11/2020

🔺Foreign Bank Notes for Sale
🔺Country - Congo
🔺UNC

කොන්ගො රාජ්‍යයේ මුදල් නෝට්ටු 2ක් විකිණීමට
නෝට්ටුව මිල 300/-

🔺Foreign Bank Note for Sale (UNC)🔺Year - 1997🔺Country - Eritrea🔺700/-1997 නිකුත් කල අප්‍රිකානු රටක් වන එරිත්‍රියානු මුදල...
16/11/2020

🔺Foreign Bank Note for Sale (UNC)
🔺Year - 1997
🔺Country - Eritrea

🔺700/-

1997 නිකුත් කල අප්‍රිකානු රටක් වන එරිත්‍රියානු මුදල් නෝට්ටුව.

Address

Colombo
Colombo
00700

Telephone

+971569289811

Website

Alerts

Be the first to know and let us send you an email when Online Tribe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Tribe:

Share