01/10/2022
Off Grid Solar System 🔥
ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවක් නොමැතිව තමන්ගේ පෞද්ගලික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් සරිලන පරිදි මෙම පද්ධති සවිකර ගනු ලබයි.
එහිදී සූර්ය බල පද්ධතිය හරහා නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරගනු ලබන අතර විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවන් වලද, තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව පවතී. ජතික විදුලිබල පද්දතිය හරහා විදුලිය පරිභෝජනයෙන් යම් ප්‍රමාණයක් වැළකීමටද මෙහිදි හැකියාව ලැබේ.
ඔබගේ නිවසේ විදුලි අවශ්‍යතාවයන් අපහසුවකින් තොරව සපයා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ.
Location - colombo
System - 3 Kw Off Grid Hybrid System
3.5kw Off Grid Hybrid Inverter
370W Mono Panels 6 Nos
120ah-12V solar gel battery 2 Nos
Cost - 1,150,000
අප සමග අදම සම්බන්ධ වන්න. 👉
🌻ලංකාවේ අඩුම මිල
🌻ඉහලම වගකීම් කාලයක්
🌻ගුණාත්මක සේවයක්
🌻තාක්ශණික සහය
🌻විශ්වාසනීය සේවය
ඔබගේ Off Grid සෙවාව සදහා අදම අමතන්න.
විස්තර ලබාගැනීමට අමතන්න - 0703000935