Staff Officers' Association of Sri Lanka Ports Authority

Staff Officers' Association of Sri Lanka Ports Authority Staff Officers' Association is a powerful professional body consisting range of professionals at SLPA

බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!

04/05/2026
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය මගින්, ලෝක ළමා දිනයට සමගාමීව, සාමාජිකයින්ගේ දරු දැරියන් වෙනුවෙන් පවත්...
02/01/2026

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය මගින්, ලෝක ළමා දිනයට සමගාමීව, සාමාජිකයින්ගේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ "සිත්තම්" චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා, ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය හා සංගමය මගින් මුද්‍රිත දින 2026 දර්ශනය එලිදැක්වීම අප අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමා, ගරු නියෝජ්‍ය ඇමතිතුමා, අමාත්‍යංශ ලේකම්තුමා, වරාය අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කළමණාකාරීත්වය, ජයග්‍රාහී දූ දරුවන්, ඔවුන්ගේ දෙමාපියන් සහ විධායක නිලධාරින්ගේ සංගමයේ විධායක සභාවේ සහභාගිත්වයෙන්, Light House Galley හිදී අද දින 2026.01.02 පෙරවරු 10.00ට උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන ලදී.

Happy New Year 2026.Together, we move forward.
31/12/2025

Happy New Year 2026.
Together, we move forward.

31/12/2025

Goodbye, 2025! Thank you for the lessons, the victories, and the resilience you forged in us! 👋🏾

New year compliments in the making.
26/12/2025

New year compliments in the making.

25/12/2025

300 Followers 💙

𝗦𝗲𝗮𝘀𝗼𝗻’𝘀 𝗚𝗿𝗲𝗲𝘁𝗶𝗻𝗴𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗲𝗰𝘂𝘁𝗶𝘃𝗲’𝘀 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗦𝗟𝗣𝗔. Wishing all our members, their families, and colleagues a j...
25/12/2025

𝗦𝗲𝗮𝘀𝗼𝗻’𝘀 𝗚𝗿𝗲𝗲𝘁𝗶𝗻𝗴𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗲𝗰𝘂𝘁𝗶𝘃𝗲’𝘀 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗦𝗟𝗣𝗔.
Wishing all our members, their families, and colleagues a joyful Christmas filled with peace, happiness, togetherness and memorable moments. May the New Year bring prosperity, success, and continued unity!

දිට්වා සුළිකුනාටුව හමුවේ පැමිණි හදිසි ගංවතුර තත්වය සමග, අප සංගමයේ සාමාජික සාමාජිකාවන් 16 දෙනෙකු ආපදා තත්වයන්ට මුහුණපා ති...
15/12/2025

දිට්වා සුළිකුනාටුව හමුවේ පැමිණි හදිසි ගංවතුර තත්වය සමග, අප සංගමයේ සාමාජික සාමාජිකාවන් 16 දෙනෙකු ආපදා තත්වයන්ට මුහුණපා තිබූ අතර ඔවුන් සියලු දෙනාට අවශ්‍ය මූලික සහයෝගය දැක්වීම සදහා ඒකමතිකව අනුමැතිය ලබාදුන් විධායක සභාවටත් සංවිධාන කටයුතු කල අප සාමාජික සාමාජිකාවන්ටත් ස්තුතිවන්ත වෙමු.

විධායක නිලධාරී සංගමය මගින් 2026 වර්ෂය සදහා සාමාජික සාමාජිකාවන් වෙත නොමිලේ නිකුත් කරනු ලබන දින සටහන් පොතේ (Diary/Notebook...
12/12/2025

විධායක නිලධාරී සංගමය මගින් 2026 වර්ෂය සදහා සාමාජික සාමාජිකාවන් වෙත නොමිලේ නිකුත් කරනු ලබන දින සටහන් පොතේ (Diary/Notebook type) අමතර පිටපත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් සංගමයේ ලේකම් වෙත හෙට (13) දිනට පෙර දැනුම් දෙන්න.
(අමතර පිටපතක් සඳහා රුපියල් 1,100 ක් වැයවේ).

Address

Chaithya Road
Colombo
00100

Telephone

+94112483432

Alerts

Be the first to know and let us send you an email when Staff Officers' Association of Sri Lanka Ports Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Staff Officers' Association of Sri Lanka Ports Authority:

Share