13/05/2025
ෆේස්බුක් බිස්නස් පේජ් එකේ followers වැඩි කර ගන්නේ මෙහෙමයි ?
✅ ෆේස්බුක් බිස්නස් පේජ් හරහා ව්‍යාපාර කරන අයට followers වැඩි කර ගන්න උදව් වෙන කරුණු ටිකක් තමයි අද කියල දෙන්නේ.
01 ක්‍රමය : තමන්ගේම කියල පෞද්ගලික ෆේස්බුක් ගිණුමක් ( facebook profile/ facebook account ) තියෙන අයට තමන්ගේ ෆේස්බුක් පේජ් (page) එකට මාරුවෙලා (switch වෙලා ) එහි දකුණු පැත්තේ message කියන තැනට පහලින් තියෙන තිත් තුන උඩ click කරලා (Step 2) තමන්ගේ පෞද්ගලික ගිණුමේ ඉන්න අය 1000 කට එකවරකදී invite කරලා ෆේස්බුක් පේජ් (page) එකට සම්බන්ධ කර ගන්න පුලුවන්. නැවත පැය 24 කින් තවත් 1000 කට මේ විදියට invite කරන්න පුළුවන්.
02) කාට හරි අවශ්‍ය නම් තමන්ගේ යාලුවෙක් ගේ පේජ් ෆේස්බුක් (page) එකකට උදව්වක් විදියට followers වැඩි කර ගන්න හෙල්ප් කරන්න ඔයාලටත් පුළුවන් facebook search bar එකෙන් search කරලා අදාළ පේජ් එකට ගිහින් ඉහත විදියටම තමන්ගේ පෞද්ගලික ගිණුමේ ඉන්න අය 1000 කට එකවරකදී invite කරන්න. නැවත පැය 24 කින් තවත් 1000 කට මේ විදියට invite කරන්න පුළුවන්.
✅ මේ විදියට ඔයාලට පුළුවන් තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ඉන්න යාලුවො ටික ඔයාලගේ හරි ඔයාගේ යාලුවෙක් ගේ හරි ෆේස්බුක් පේජ් එකට පහසුවෙන් එකතු කරල දෙන්න.
✅ අපි හිතමු ඔයාල මේ විදියට invite කරන 1000 කින් 100 ක් අලුතින් එක පේජ් එකට followers විදියට එකට එකතු උනා කියල. මේ 100 අතරින් අලුතින් ගැනුම්කරුවන් 10 ඒ පේජ් එකට එකතු උනොත්, අඩුම එක්කෙනෙක් හරි එකතු උනත් එකත් ඒ පේජ් එකට එන අලුත් ගැනුම්කරුවෙක්. ඒ වගේම තමයි අලුතින් එකතු වෙන අය ඒ පෝස්ට් එක share කරනව නම් තව අලුත් පිරිසක් අතරට ඒ පේජ් එකේ තොරතුරු share වෙන එක හරහාත් ලොකු ප්‍රචාරණයක් ලැබෙනව.
✅ මේ විදියට අලුතින් ගැණුම්කරුවන් 100 ක් එක පේජ් එකකට එකතු කරලා දෙන්න අපට පුළුවන් නම් එක එයාලගේ ව්‍යාපාරයට ලොකු අත්වැලක්.
✅ ෆේස්බුක් බිස්නස් පේජ් හරහා ව්‍යාපාර කරන අය ඔයාලගේ පේජ් ලින්ක් එක මේ පොස්ට් එකට comment කරන්න. 5000 කට වැඩි followers ඉන්න මගේ admin account එකෙන් ඔයාගේ පේජ් එක වෙනුවෙන් අවම 1000 කට invite කරනවා මගේ ගානේ.
✅ කරන්න ඕන මෙච්චරයි
01) මේ පොස්ට් එකට like කරන්න 👍
02) මේ පොස්ට් එක share කරන්න
03) ඔයාලගේ පේජ් ලින්ක් එක මේ පොස්ට් එකට comment කරන්න
https://www.facebook.com/share/16CQi4vrEY/?mibextid=LQQJ4d
✅ ඔයාල කැමති නම් මේ විදියටම තවත් කෙනෙක් ගේ පේජ් එකකට ගිහින් ඔයගේ යාළුවොන්ටත් ඒ පේජ් එකට invite කරන්න. කැමති නම් මේ පේජ් එකටත් ඔයාලගෙ යාළුවොන්ට invite කරන්න ඔයාලට පුළුවන්. එක දවසකදි අඩුම එක පේජ් එකකට මේ විදියට support කරමු.💪💪
ෆෙස්බුක් පිටුවක reach / followers වැඩි කර ගන්න ආකාරය ගැන මීට කලින් දාපු පහත පොස්ට් එකේ තව තොරතුරු ගොඩක් තියනව.
https://www.facebook.com/share/16CQi4vrEY/?mibextid=LQQJ4d